ඔබ දන්නවාද?

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඔබ දන්නවාද?​

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    1.ඔබ මොලයේ 100% භාවිත කරනවා

    ඉස්සර කිව්වෙ සාමාන්‍යයෙන් මිනිසා මොලයෙන් 10% පමන පාවිච්චි කරන බවයි.ඒත් ඒක වැරදි(ලු)
    නවතම සොයා ගැනීම් වලට අනුව මිනිසා දෛනික කටයුතු වලදී මොලය 100% භාවිත කරනවා

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    2.අවුරුද්දක් තුලදී ඔබගේ සිරුර නැවත ප්‍රතිස්ථාපනය වෙනවා?

    අවුරුද්දකට වඩා අඩු කාලයක් තුලදී ඔබගේ සිරුරේ 98% නැවත ප්‍රතිස්ථාපනය වන බව ඔබ දන්නවාද?
    උදාහරනයක් ලෙස ඔබේ අක්මාවට නැවත සෑදීමට මාස 6 ගතවන අතර ආමාශයේ බිත්තියට ඒ සදහා
    ගතවන්නෙ දින 5 පමණි.

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    3.මොලයෙන් නිකුත් වන නියුරෝන ආවේග වල වේගය පැයට සැතපුම් 250ක් බව ඔබ දන්නවාද?

    වේගය විවිධයි..නමුත් උපරිම වේගය පැයට සැතපුම් 250ක්..

    V
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    4.මන්දාකිණියේ තාරකා වලටත් වඩා ඔබේ ශරීරයේ සෛල තිබෙන බව ඔබ දන්නවාද?

    වැඩුනු මිනිසෙකුගේ මුලු ශරීරයේ පවතින සෛල ප්‍රමාණය ට්‍රිලියන 75.නමුත් අප අයත් වන මන්දාකිණියේ
    තිබෙන තාරකාප්‍රමාණය බිලියන 400කි.

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    5.ඔබ සෑදුනේ කෙසේද?

    දැනට අපි දන්න සියල්ල,ග්‍රහලෝක,උප ග්‍රහයො සැදී තිබෙන්නෙ තරුවලින්.අප ශරීරයේ විවිධ අංග වල අන්තර්ගත ද්‍රව්‍ය පවා සෑදී
    තිබෙන්නේත් වසර බිලියන 4.5කටත් වඩා පැරනි තාරකා වල බව ඔබ දන්නවාද?
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    දැනට අපි දන්න සියල්ල,ග්‍රහලෝක,උප ග්‍රහයො සැදී තිබෙන්නෙ තරුවලින්.අප ශරීරයේ විවිධ අංග සෑදී
    තිබෙන්නේත් වසර බිලියන 4.5කටත් වඩා පැරනි තාරකා වලින් බව ඔබ දන්නවාද?

    :baffled: :baffled: :baffled:

    :oo: :oo: :oo:
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල

    අන්තිම එක :baffled:

    මටත් ඕක හිතුන බං....මං ඔය දැම්මෙ ඉංගී්‍රීසි ආටිකල් එකක් පරිවර්ථනය කරලා :D දැනට හොයා ගෙන තියෙන්නෙ ඔහොම තමා..කාලෙන් කාලෙට ඉතින් වෙනස් වෙනව බං ඔය මතවාද​
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මටත් ඕක හිතුන බං....මං ඔය දැම්මෙ ඉංගී්‍රීසි ආටිකල් එකක් පරිවර්ථනය කරලා :D දැනට හොයා ගෙන තියෙන්නෙ ඔහොම තමා..කාලෙන් කාලෙට ඉතින් වෙනස් වෙනව බං ඔය මතවාද​

    ඒක තමා අවුල... කාලෙන් කාලෙට අලුත් දේවල් :dull:
     
    • Like
    Reactions: kiripani

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    දැනට අපි දන්න සියල්ල,ග්‍රහලෝක,උප ග්‍රහයො සැදී තිබෙන්නෙ තරුවලින්.අප ශරීරයේ විවිධ අංග සෑදී
    තිබෙන්නේත් වසර බිලියන 4.5කටත් වඩා පැරනි තාරකා වලින් බව ඔබ දන්නවාද?

    meka poddak kiyapan pahadiliwa ?
    mama hithuwa Allah apiwa haduwa kiyal :lol: