2005 මහින්ද ඡන්දේ දින්නේ කොහොමද ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    2005 මහින්ද ඡන්දේ දින්නේ කොහොමද ?

    මෙන්න මේ වීඩියෝ එකේ 4 වෙනි විනාඩියේ ඉඳන් බලන්න .එතකොට තේරේවි කවුද නියම කොටියා කියලා .

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් දැන් පොනිල් ටික ටික මුන්...........උස්සනවා
    තෙර්ඩ් දම දමා ජනපති කරනට................යනවා
    නිසි කල දවසෙ සටනට අපි යොමු...........වෙනවා
    උස්සා පොනිල ඒරොප්පෙට.................පටවනවා :P:P

    අගමැති කාලෙ කොටියට රට පුදපු..............එකා
    දෙකට නැමිල කොටියගෙ *ක ඉබපු............එකා
    බුදිධි අශෙ පාවාල දුන්න........................යකා
    ජනපති වෙයිද මෙහෙ ඔය හුනියන්.............යකා :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් කොටිය නේන්නම්, සාම ගිවිසුම පැත්තකින් තියමුකො. එතකොට මොකටද දිගුදුර මෙහෙයුම් බලකාය නම් ගම් එක්ක කොටියට පාවල දුන්නෙ.??? බුද්ධ් අ0ශයෙ නිලදාරීන් හැට ගානක් මරනකන් බලන් හිටියෙ??? ඔය බයිල ගිහින් කියපන් මේ රටේ වසපු නැති එවුන්ට,:confused::confused::confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Mr. Sripathi Sooriyarachchi’s death exactly on the one year anniversary of the stripping of his ministerial portfolio by the ‘dictator president’ Mahinda Rajapakse is raising serious questions among the intelligent Colombo population.
    This is the prevailing theory of what really happened.
    Special undercover operatives of the ‘dictator president’ had attached a sophisticated hostile device to the ECU (Electronic Control Unit) of the vehicle in which the late Mr. Sripath Suriyaarachchi (MP) was traveling.
    The device was set to disable the breaks and steer the vehicle exactly by 45 degrees when it went over 140km/h and was passing through a suitable stretch of road with an abundance of sturdy trees on the side of the road.
    To make sure they hit a sturdy enough tree, they had used state of the art GPS tracking as an additional input to the sophisticated trigger mechanism.
    The offending device was set to self destruct (Mission Impossible style) upon impact so that there is no incriminating evidence.
    The execution of the assassination was so successful and innovative that it is rumored the CIA is looking for sub-contracting the Rajapakse government on their own top secret projects.

    :confused:

    http://lakbima.wordpress.com/2008/02/10/mr-sripathi-sooriyarachchi’s-death-not-an-accident/
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං ඕකට ගිය කියන්නේ ශිපති ජෙයරාජ් බැසිල්
    බැසිල් උනත් වැඩිය කගහුවොත් ශෝට් එක හම්බෙනවා
     
    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    මේවා කියන්න ඕනී උතුරේ ඉන්න කොටින්ට යි දකුනේ ඉන්න සින්හලයෙක් වාගේ ඉන්න අසින්හල හරකුන්ටයි
    වෙන කියන්න කියන්න දෙයක් නැහැ මේ වාගේ ත්‍රෙඩ් දාන අයගේ තියෙන්නේ තනිකරම ඉරිසියාවයි කුහක කමයි පමන මයි
     
    • Like
    Reactions: kinkon

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    reputation_neg.gif
    2005 මහින්ද ඡන්දේ... 10-07-2014 11:02 PM puka thama
    කාටද රිදුනේ ? කවුරුද හැඳුවේ ? කවුද මගේ රේප් කපලා ගියේ?:P:P:P:P:P:P:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දය ඔය සල්ලි දෙනකොට කියල තියෙන්නේ...ඔය දීපු සල්ලිවලින් බුලට් වෙපන්ස් මෝටාර් ගන්න එපා. හැමෝම ටොපි චොකලට් කෑම බිම වග දේවල්ම විතරක් ගන්න කියල. අපරාදේ කියන්නේ කොටිත් මහින්ද දීපු සල්ලි වලින් එක බුලට් එකක , රොකට් එකක්, කෑලි8 මල්ටි බැරල් එකක් ගත්තේ නැහැලු එකම එක ක්ලේමෝ එකක වත් හැදුවේ නැහැලු. ඔක්කොම සල්ලි පැණිරස කෑම වලටලු වියදම් කලේ. ඒ නිසා කොටින් බෝම්බ තියපුවට මිනිස්සු මරපුවට මහින්ද පොඩ්ඩක්වත් වග කියන්න ඕනි නැහැ කියල කියන්නේ... ජෙයරාජ් ට හම්බුනා.. ශිපති නම් ගහක හපිලානේ මලේ
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    රනිල් කොටිය නේන්නම්, සාම ගිවිසුම පැත්තකින් තියමුකො. එතකොට මොකටද දිගුදුර මෙහෙයුම් බලකාය නම් ගම් එක්ක කොටියට පාවල දුන්නෙ.??? බුද්ධ් අ0ශයෙ නිලදාරීන් හැට ගානක් මරනකන් බලන් හිටියෙ??? ඔය බයිල ගිහින් කියපන් මේ රටේ වසපු නැති එවුන්ට,:confused::confused::confused:

    well said
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    දැන් දැන් පොනිල් ටික ටික මුන්...........උස්සනවා
    තෙර්ඩ් දම දමා ජනපති කරනට................යනවා
    නිසි කල දවසෙ සටනට අපි යොමු...........වෙනවා
    උස්සා පොනිල ඒරොප්පෙට.................පටවනවා :P:P

    අගමැති කාලෙ කොටියට රට පුදපු..............එකා
    දෙකට නැමිල කොටියගෙ *ක ඉබපු............එකා
    බුදිධි අශෙ පාවාල දුන්න........................යකා
    ජනපති වෙයිද මෙහෙ ඔය හුනියන්.............යකා :rofl::rofl:

    :D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,374
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    මහින්දය ඔය සල්ලි දෙනකොට කියල තියෙන්නේ...ඔය දීපු සල්ලිවලින් බුලට් වෙපන්ස් මෝටාර් ගන්න එපා. හැමෝම ටොපි චොකලට් කෑම බිම වග දේවල්ම විතරක් ගන්න කියල. අපරාදේ කියන්නේ කොටිත් මහින්ද දීපු සල්ලි වලින් එක බුලට් එකක , රොකට් එකක්, කෑලි8 මල්ටි බැරල් එකක් ගත්තේ නැහැලු එකම එක ක්ලේමෝ එකක වත් හැදුවේ නැහැලු. ඔක්කොම සල්ලි පැණිරස කෑම වලටලු වියදම් කලේ. ඒ නිසා කොටින් බෝම්බ තියපුවට මිනිස්සු මරපුවට මහින්ද පොඩ්ඩක්වත් වග කියන්න ඕනි නැහැ කියල කියන්නේ... ජෙයරාජ් ට හම්බුනා.. ශිපති නම් ගහක හපිලානේ මලේ
    ado mara siddiya neda? :shocked:

    army eke un ekka mahindata maarama malak aththe neda yudde iwara karapu ekata,balapanko unuth karana kari wada :shocked:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ado mara siddiya neda? :shocked:

    army eke un ekka mahindata maarama malak aththe neda yudde iwara karapu ekata,balapanko unuth karana kari wada :shocked:

    එතින් මම ද කියන්නේ මහින්ද සල්ලි දුන්න කියල. මහින්දව බලයට ගෙන්න මුලික වෙච්ච් කෙනා අඩුම ගානේ එක බොරු කියල නඩු දාන්න වත් තිබුනනේ:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතින් මම ද කියන්නේ මහින්ද සල්ලි දුන්න කියල. මහින්දව බලයට ගෙන්න මුලික වෙච්ච් කෙනා අඩුම ගානේ එක බොරු කියල නඩු දාන්න වත් තිබුනනේ:)

    :lol::lol::lol::lol:

    ඔය එක එක කුනුහරැප වලට නඩු දදා ඉන්න වෙලේ කරන්න වෙන වැඩ තිබ්බෙ නැද්ද? අනික ශ්රීපති කියපු එක ඇත්ත නන් කෝ යහපාලකයෝ නඩු දාන්න එපෑ. සීන් එක දැනන් හිටියෙ ශ්රීපති විතරද දන්නෙ නැහැ?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,374
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    එතින් මම ද කියන්නේ මහින්ද සල්ලි දුන්න කියල. මහින්දව බලයට ගෙන්න මුලික වෙච්ච් කෙනා අඩුම ගානේ එක බොරු කියල නඩු දාන්න වත් තිබුනනේ:)
    ane manda ban Raniluth salli dunne kotinta,JVP anura lokkath salli deela thiye kotinta :) ow :yes: