Tab එකක් ගෙන්නනකොට TAX කොහොමද?
cube model

මට ටැබ් එකක් ගෙන්නන්න උවමනා වෙලා තියෙනව. මොඩල් එකක් තෝරල තියෙනව. කොහොමහරි පේමන්ට් එකත් ගෙවන්න පුලුවන්.ඊටපස්සෙ ටැබ් එක මෙහෙට ආවම මොකද කරන්නෙ? 
ටැක්ස් වලට කීයක් විතර වදිනවද? 3G තියෙන ටැබ් වල TRC යන්න ඕනද? එලකිරියෙ උදවිය ටැබ් පිටරටින් ලන්කාවට ගෙනැල්ලා තියෙනව ඇති. වැඩේ ගොඩදාගන්න හැටි A-Z කිව්වොත් හුඟක් වටිනව.
මේ ත්රෙඩ් එක එලකිරියෙ ටැබ්/phones ගෙන්නන්න ඉන්න අනිත් අනිත් අයටත් වැදගත් වෙන නිසා පුලුවන් විදියට බම්ප් එකක් දාගෙනයන්න.

Last edited:

service eka mokakda?
)