Tab එකක් ගෙන්නනකොට TAX කොහොමද?

exchanger

Member
Sep 19, 2013
66
4
0
Tab එකක් ගෙන්නනකොට TAX කොහොමද?

Cube_Talk_9X_U65GT_2.png

cube model:dull:

මට ටැබ් එකක් ගෙන්නන්න උවමනා වෙලා තියෙනව. මොඩල් එකක් තෝරල තියෙනව. කොහොමහරි පේමන්ට් එකත් ගෙවන්න පුලුවන්.ඊටපස්සෙ ටැබ් එක මෙහෙට ආවම මොකද කරන්නෙ? :dull:

ටැක්ස් වලට කීයක් විතර වදිනවද? 3G තියෙන ටැබ් වල TRC යන්න ඕනද? එලකිරියෙ උදවිය ටැබ් පිටරටින් ලන්කාවට ගෙනැල්ලා තියෙනව ඇති. වැඩේ ගොඩදාගන්න හැටි A-Z කිව්වොත් හුඟක් වටිනව.:yes:

මේ ත්‍රෙඩ් එක එලකිරියෙ ටැබ්/phones ගෙන්නන්න ඉන්න අනිත් අනිත් අයටත් වැදගත් වෙන නිසා පුලුවන් විදියට බම්ප් එකක් දාගෙනයන්න.:)
 
Last edited:
  • Like
Reactions: jds2012

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මුලින්ම කියන්න ඕන මේක මම අහලා තියන කතාවක්. මම වැරැදී නම් දන්නා කට්ටිය නිවැරදි කරන්න.

    custom 1න් mobile phone ගොඩක් වෙලාවට අල්ල ගන්නවා.
    (මම අහලා තියන විදියට එහෙම වෙන්නේ එවන package 1 category 1 electronic කියලා තිබ්බොත් , gift කියලා තිබ්බොත් ගෙදරටම එයි :D )
    එහෙම අල්ල ගත්තම ඔයාට letter 1 එවනවා මධ්‍යම තැපල් හුවමාරුවට එන්න කියලා. එතැනදී කොහොමරි කට්ටිය shape කර ගත්තොත් අවුලක් වෙන්නේ නෑ. එහෙම බැරි වුනොත් ඔයාට TRC 1 යන්න වෙනවා. TRC 1 වැඩේ ඉවර වුනාට පස්සේ අයෙමත් මධ්‍යම තැපල් හුවමාරුවට ඇවිත් TAX ගෙවලා TAB 1 අරගෙන යන්න පුළුවන්. :yes::yes:
     
    තෑන්ක්ස් මචන්, ගෙවන්න ඕන කීයක් වගෙද කියල දන්නවද?:rolleyes:
     
    Last edited:

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    තෑන්ක්ස් මචන්, ගෙවන්න ඕන කීයක් වගෙද කියල දන්නවද?:rolleyes:

    ඔයා ගන්න item 1 හැටියට තමා. සියට ගානක් තමා මම හිතන්නේ ගෙවන්න තියෙන්නේ. 2000 ක් 3000 ක් වගේ වෙයි. :oo::oo:
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මුලින්ම කියන්න ඕන මේක මම අහලා තියන කතාවක්. මම වැරැදී නම් දන්නා කට්ටිය නිවැරදි කරන්න.

    custom 1න් mobile phone ගොඩක් වෙලාවට අල්ල ගන්නවා.
    (මම අහලා තියන විදියට එහෙම වෙන්නේ එවන package 1 category 1 electronic කියලා තිබ්බොත් , gift කියලා තිබ්බොත් ගෙදරටම එයි :D )
    එහෙම අල්ල ගත්තම ඔයාට letter 1 එවනවා මධ්‍යම තැපල් හුවමාරුවට එන්න කියලා. එතැනදී කොහොමරි කට්ටිය shape කර ගත්තොත් අවුලක් වෙන්නේ නෑ. එහෙම බැරි වුනොත් ඔයාට TRC 1 යන්න වෙනවා. TRC 1 වැඩේ ඉවර වුනාට පස්සේ අයෙමත් මධ්‍යම තැපල් හුවමාරුවට ඇවිත් TAX ගෙවලා TAB 1 අරගෙන යන්න පුළුවන්. :yes::yes:

    onna oka mata hariyatama danaganna ona.gift kiyala witharak ewanna bane.details denna thiyanawane item eke.
     
    Last edited: