ඔයාගේ Facebook account එක කව්රුහරි Hack කරලද?
ගොඩක් වෙලාවට නොයෙකුත් ක්රම වලින් ඔයාගේ FB account 1 Hack කරලා, ඔයාගේ Photos දාලා - ඔයාගේ විස්තර දාලා වෙන account එකක් හදලා තියෙන්න පුළුවන්.
ගොඩක් වෙලාවට ඔයාගේ අක්කලා, නංගිලා ගේ photos වලින් මේ වගේ accounts හදලා තියෙන්න පුළුවන්.
මේ වගේ දේවල් වලින් ඔයාව බේරගන්න දැන් ලංකාවේ ආයතනයක් තියනවා.
මේක “ශ්රී ලංකා සර්ට් ආයතනය” යි.
ඔයාට ඔයාගේ ගැටලුව මෙතනට කියන්න පුළුවන්.
Contact Details,
011 2 691 692
email: [email protected]
උපුටා ගැනීමකි

Last edited: