ලහිරුගේ හැකියාවක් තියනවා. ලබැදීයේ සින්දුව එහම ලස්සනයි.
හැමෝටම තමන්ට අනන්‍ය හියාවක් තියනවා
එකට කැමති පිරිසකුත් ඉන්නව
කසුන්ගේ විදිය යි ලහිරුගේ විදිහයි වෙනස්
හැබැයි කසුන්ge හැකියාවට කිට්ටු කරන්න වත බැහැ ලහිරුට

අහ්.ඔව් ඔව්...lol ඒ උනාට ලහිරු අර නන්දා මාලනීට වඩා උමාරියා හොදයි කිව්ව සීන් එක එහෙම කුජීතයි නේද.![]()

кσяη ησρє;17234107 said:නන්දාමලනි ට සින්දු කියන්න බෑ කිව්වා නේද ඔය පොර..
кσяη ησρє;17234111 said:
අහ්.ඔව් ඔව්.ඔය කලවෑ#දා තමයි එහෙම කියලා තිබුනේ..![]()


lol ඒ උනාට ලහිරු අර නන්දා මාලනීට වඩා උමාරියා හොදයි කිව්ව සීන් එක එහෙම කුජීතයි නේද.![]()
