Lahiru Perera Vs Kasun Kalhara

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ලහිරුගේ සිංදුවල විශේෂයක් නැහැ-කසුන් කල්හාර


    7ug06cF.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ලහිරුගේ හැකියාවක් තියනවා. ලබැදීයේ සින්දුව එහම ලස්සනයි.
    හැමෝටම තමන්ට අනන්‍ය හියාවක් තියනවා
    එකට කැමති පිරිසකුත් ඉන්නව
    කසුන්ගේ විදිය යි ලහිරුගේ විදිහයි වෙනස්
    හැබැයි කසුන්ge හැකියාවට කිට්ටු කරන්න වත බැහැ ලහිරුට
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ලහිරුගේ හැකියාවක් තියනවා. ලබැදීයේ සින්දුව එහම ලස්සනයි.
    හැමෝටම තමන්ට අනන්‍ය හියාවක් තියනවා
    එකට කැමති පිරිසකුත් ඉන්නව
    කසුන්ගේ විදිය යි ලහිරුගේ විදිහයි වෙනස්
    හැබැයි කසුන්ge හැකියාවට කිට්ටු කරන්න වත බැහැ ලහිරුට

    lol ඒ උනාට ලහිරු අර නන්දා මාලනීට වඩා උමාරියා හොදයි කිව්ව සීන් එක එහෙම කුජීතයි නේද.:dull:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    кσяη ησρє;17234107 said:
    නන්දාමලනි ට සින්දු කියන්න බෑ කිව්වා නේද ඔය පොර.. :lol:

    кσяη ησρє;17234111 said:

    අහ්.ඔව් ඔව්.ඔය කලවෑ#දා තමයි එහෙම කියලා තිබුනේ..
    :oo:

    :D:yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    lol ඒ උනාට ලහිරු අර නන්දා මාලනීට වඩා උමාරියා හොදයි කිව්ව සීන් එක එහෙම කුජීතයි නේද.:dull:

    ෆොන්නකම හා නන්දා මාලනියගේ ගීත අහලා නැතිකම
    :D
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔය වගේ දේවල් මව්බිමටම කියන්නෙ මොකෝ බං :oo:
    මව්බිම කාරයො කතා විකෘති කරනවද මන්ද උන්ගෙ ජඩ පත්තරේ විකුණගන්න :nerd:
    කොහොමත් ළහිරුයි කසුනුයි Compare කරන්න බෑ :no:
    මගෙ රසඥතාවය අනුව කසුන් හොඳයි මට. කසුන්ගෙ පට්ටම variations ටිකක් තියෙන්නෙ