රත්තරං;17234405 said:Ek3 ගැන කිව්වොත් හොද කාර් එක. ඒත් දැන් ඕවා අව් රුදු 15ක් 16ක් පරනයිනේ. දැන් ඕවගේ ලෙඩ එන්නේ නෑ කිව්වොත් සියලු දේ අනිත්‍යයි කියපු බුදු බණත් බොරු වෙනව. ඒත් ඒ මිලට ගන්න පුලුවන් කාර් වලින් සිරාම කාර් එකක්. පෆෝර්මන්ස් පට්ට. හැබැයි ෆයිබර් තට්ටු ගහලා මොඩිෆයි කරලා චා කරලා කා ගන්න එපා. ස්පොයිලර් එකක් ගහලා සයිඩ් ස්කර්ටින් දෙකක් ගහලා බෆර් දෙක ලාවට යටින් පොඩ්ඩක් වෙනස් කරලා ඩීසන් පිට හදාගනින්
machan EK3 enne cvt gear box neda







