෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
පකිස්ථානයේ සයීඩ් අජ්මල් ICCයෙන් බේරීම සඳහා ඉරියව්ව වෙනස් කරයි (LEAKED VIDEO)

saeed-ajmal-new-action.jpg


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව ක්‍රමවේදය අනුව බලවත් යුරෝපා රටවල අවශ්‍යතා මත යුරෝපීය නොවන විශිෂ්ට පන්දු යවන්නන් විනාශ කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වනවා ද යන සැකයක් මතුව තිබේ.

ලොව දක්ෂතම දඟ පන්දු යවන්නන් වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක සුනිල් නරයින්, පකිස්ථානයේ සයීඩ් අජ්මල්, ශ්‍රී ලංකාවේ සචිත්‍ර සේනානායක ඇතුළු ක්‍රීඩකයින් රැසක් මෙම අනතුරට මුහුණ දී ඇත.

ඊට අලුතින් ම එක්වූයේ, බංග්ලාදේශයේ සොහාග් ගාසි සහ සිම්බාබ්වේ පොස්පර් උට්සෙයා යන පන්දු යවන්නන් ය.

මේ වන විට සුනිල් නරයින් ආරක්ෂා කර ගැනීමට කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදුව ඇත්තේ, ඔහුව සඟවා තබා ගැනීමට ය.

සචිත්‍ර සේනානායකට තරග තහනමක් පැනවී තිබේ.

මේ අතර, සයීඩ් අජ්මල් සිය පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කර ගැනීම සඳහා වෙහෙසෙමින් සිටී.

ඔහු සිය පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කිරීම සඳහා පුහුණු වන ආකාරය දැක්වෙන වීඩියෝවක් Youtube වෙබ් අඩවියෙහි පළ කර තිබේ.

ඔහුට ඒ සඳහා සහය වනුයේ, පකිස්ථානයේ හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වූ සක්ලේන් මුස්ටාක් ය.



මීට පෙර මෙතෙක් ලොව බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ට ද යුරෝපයෙන් දැඩි බලපෑම් එල්ල වුව ද ඔහු සියල්ලෙන් ජය ගැනීමට සමත් විය.


අවසානයේ ඔහු නතර වූයේ, ටෙස්ට් කඩුලු 800ක් බිඳ හෙළීමෙන් අනතුරුව ය.

මෙහි විශේෂත්වය වන්නේ, මේ දක්වා කිසිදු යුරෝපීය ක්‍රීඩකයෙකුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව චෝදනා එල්ල නොවීම ය.
 

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    කෝ මේ මගේ මස්සිනා වෙන්න හිතාන ඉන්න එකා...:frown:
    ඒත් අපේ නන්ගි කිව්වා ටික දවසක ඉදන් කැදයෙක් වගේ හුජ්ජ කොල්ලෙක් පස්සෙන් එනවා කියලා..:P
    මම ඒත් හිතුවේ නෑ පපුවේ එක කෙහුරු ගහ්ක් නැති මේ ගොබිලා තමයි ඒ කියලා..:rofl:
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    කෝ මේ මගේ මස්සිනා වෙන්න හිතාන ඉන්න එකා...:frown:
    ඒත් අපේ නන්ගි කිව්වා ටික දවසක ඉදන් කැදයෙක් වගේ හුජ්ජ කොල්ලෙක් පස්සෙන් එනවා කියලා..:P
    මම ඒත් හිතුවේ නෑ පපුවේ එක කෙහුරු ගහ්ක් නැති මේ ගොබිලා තමයි ඒ කියලා..:rofl:

    moko saho tharaha gihin.. :P
    mulin chandani payala dala eeta passe eka edit karala :rofl: habai man asama sinduwak chandani payala :yes::P
    kalapana karala kalapana karala wale wal nathuwa idala mokadda gon part ekak post karala.. :rofl:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    moko saho tharaha gihin.. :P
    mulin chandani payala dala eeta passe eka edit karala :rofl: habai man asama sinduwak chandani payala :yes::P
    kalapana karala kalapana karala wale wal nathuwa idala mokadda gon part ekak post karala.. :rofl:

    රිදුනද?:P
    උබට රිදෙන්න කියලම තමයි මේක දැම්මේ.:rofl:
    මදුශානයව අවුස්ස ගන්නවට වැඩිය හෙන ආතල් බන් උබව අවුස්ස ගත්තම...:D
    ඒකයි කලින් එක අයින් කරලා උබ ගැන දැම්මේ..:rolleyes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හෙට්ටරීට රිදලා :dull:

    හෙට්ටරී කියන එක ගැලපෙන්නේ නෑ නේද බන්..:oo::P

    munta amu kaewilada magula meke gaenunge nam walin kegaha ganne. cricket gana liwwoth narak weida kammalikamata.

    අඩේ දැන් මේ ත්‍රෙඩ් එක බම්ප් වෙනවා හොරයි:dull:..ඒකයි මෙහෙම ආතල් එකක් හරි අරන් බම්ප් කරන්න හිතුවේ..සොරි කරදරයක් උනානම් හොදේ..:(:sorry: