උබලා හිතන්නේ ඕක ලේසි වැඩක් කියලද??
රොනී කොල්මන් ලා වගේ නං නිකන්ම විසෙන් හදන්නේ..ඉන්ජෙක්සන් වලින්..
නැත්තන් බන් ඔෆ් සීසන් ඉදලා කම්පිට් කරද්දී කපෙන්නන්නේ ගහන්නේ..වතුර නැහැ..කන්නේ නැහැ..හප්පේ බොලා නං මැරිලා වැටිලා..
ටික කලක් අපේ ජිම් එකේ හී මැන් ෂෝ එකට අපේ ජිම් එකේ 10/15 ට්‍රේනින් කරද්දී මමත් වතුර නවත්තලා බැලුව..එක දවසක් බුදු සංතෝ එක මල විකාරයක් මන් පැය 2 විතරය් වතුර බොන්නේ නැතුව සෙල්ලන් කරේ..
මට කලන්තේ වගේ,,වැඩේ නැවැත්තුවා එදආම් අ
Umbata mona bodybuilding da ban? Matara anatha kukuloh.
(Mekata nam ridenawa kiyala hondatama sure.
)



ග්‍රීස්, ඔයිල් වර්ග එහෙමත් ගානවා..
