Sahallu driving licence aken mona wargaye wahana dawanaya karanna puluwanda?
අත්ට්රැක්ටර්
බයික් වර්ග 2
ත්රීවිල්
කාර්
වෑන් (සමහර වර්ග)
සැහැල්ලු වාහන වල උපරිමට මෙය වේ
සැහැල්ලු වාහන තිබ්බ කියල බයික් 3 වීල් පදින්න බෑ බං ඒ දෙකට වෙනම ඕනා.

e deka wenama danna oni trial pennaddine mama kiwwe ganna puluwan uparima tikae deka wenama danna oni trial pennaddi



A kiyanne yalu seat 16 caravan akak dawanaya karanna barida? Madai mamath perum purala gatta driving licence akak. Aurudu ganak ithuru karalai mekath gatte. A1,A,B1,B,G1 kiyala thiyenawa