driving licence

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Class B



    Dual purpose Motor vehicle of which Gross Vehicle Weight does not exceed 3500kg and the seating capacity does not exceed 9 seats inclusive of the driver’s seat, which may be combined with a trailer of which maximum authorized tare does not exceed 750kg: Motor vehicle in this class include and invalid carriage and all cars where the seating capacity does not exceed 9 seats inclusive of the Driver’s seat.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    Sahallu driving licence aken mona wargaye wahana dawanaya karanna puluwanda?

    සැහැල්ලු කියන්නේ කාර් විතරයි නේද ?
    ඩුවල් පර්පොස් (ද්විත්ව කාර්ය) නම් වැන්, ජීප් වගේ (බර වාහන යටතේ රෙජිස්ටර් කරපු නැති ඒවා)
    බයික් වලට වෙනම ඕනා. එකටත් දෙකක් තියෙනවා බං up to 100cc & over 100cc
    ආට වලට වෙනම ඕනා
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    අත්ට්‍රැක්ටර්
    බයික් වර්ග 2
    ත්‍රීවිල්
    කාර්
    වෑන් (සමහර වර්ග)

    සැහැල්ලු වාහන වල උපරිමට මෙය වේ :yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    අත්ට්‍රැක්ටර්
    බයික් වර්ග 2
    ත්‍රීවිල්
    කාර්
    වෑන් (සමහර වර්ග)

    සැහැල්ලු වාහන වල උපරිමට මෙය වේ :yes::yes::yes:

    සැහැල්ලු වාහන තිබ්බ කියල බයික් 3 වීල් පදින්න බෑ බං ඒ දෙකට වෙනම ඕනා.
     

    nipunapro

    Member
    Aug 25, 2014
    49
    1
    0
    A kiyanne yalu seat 16 caravan akak dawanaya karanna barida? Madai mamath perum purala gatta driving licence akak. Aurudu ganak ithuru karalai mekath gatte. A1,A,B1,B,G1 kiyala thiyenawa
     

    nipunapro

    Member
    Aug 25, 2014
    49
    1
    0
    Mata udaw karapu hama yaluwektama thanks. Balapallako unuth amba kapatiyo. 2yeras idala bara wahana ganin kiyala kiyanne