ඔව් මචං එක තමා එකම සහ ලොකුම අව්ල තියෙන. දන්නෝ දනිති මචං. Modern Combat 5 වගේ game 2k install කරපු ගමන් memory full බන්
ඔන්න ඕකම තමා මන් කලින් කලේ game එකක් දාගන්න උනාම phone එකේ තියෙන සෑහෙන data තොගයක් මකන්න ඕන අයෙ දාගන්න වෙන්නෙ game එක ඉවර කලාට පස්සෙ තමා.

ඔය ඔක්කොම ආසාවල් ටික කාලයයි



