Buy Nexus 5

HMDS

Member
Jul 23, 2012
343
24
0
ඔව් මචං internal only 16 GB ( No SD card slot) නිසා system එකට මචං ඉඩ කඩ වෙන් උනාම user available වෙන්නේ 14 GB වගේ. ඕකත් ඉතින් full වෙන්න වැඩි දවසක් යන්නේ නැහැ මචං. එක නිසා මගේ නම් අදහස SD card support කරලා Model එකක් හොයල ගන්න මචං. අනිත් එක තමා මචං උබ ඕක ගන්න හදන්නේ 50 -60 වගේ price range එකක නේ. ඒ වගේ price range එකක ඔයිට වඩා හොද Phones ගොඩක් තියෙනවා මචං
Samsung S4 Black Edition
Sony Xperia Z1 Compact ( Singer authorized dealer)
Huawei Ascend P7 ( Singer authorized dealer)
HTC One mini 2
මේ phone ගැනත් පොඩ්ඩක් බලපං මචං.

ekath ehemada..... :(
 
Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,402
    1,433
    113
    IN THE INTERNET
    මන් ගාව තිබ්බ xperia p එකත් 16gb එකක් ඒ උනත් use කරන්න තිබ්බෙ 11gb වගෙ external card එකක් දාන්න නැති නිසා එපා වෙලා හිටියෙ.
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    uba use karan widiyata tamai ban phone eke memory eka full wenne. mage phone eke mama 2GB wath use wela na. mata ehema phone eke dagena aran ynna godak dewal na. oya sindu tikak witarai thiyenne :D

    anike US walatai rest of the world walatai wenama version dekak enawa nexus 5 wala. ewage LTE channel wala frequencies wenas. poddak balala ganin machan,

    LTE 700 / 800 / 850 / 1700 / 1900 / 2100 / 2600 - North American version
    LTE 800 / 850 / 900 / 1800 / 2100 / 2600 - Rest of the world

    Dialog la 1800 and 2300 denawa
    Mobitel 1800 denne
    http://en.wikipedia.org/wiki/List_of_LTE_networks#Asia wadi wistara methana tiyenawa.

    meke widiyata nam North America (USA) version eke 4G LTE weda karanna widiyak na lankawe...
     
    • Like
    Reactions: HMDS

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    [FONT=&quot]- [/FONT]Nexus 5 price [FONT=&quot]එක ලගදි ගොඩක් අඩු වෙයිද? [/FONT]
    [FONT=&quot]- [/FONT][FONT=&quot]තව ටිකක් ඉදල අලුත් [/FONT]nexus (nexus 6) [FONT=&quot]එකක්ම ගන්නද?[/FONT]
    [FONT=&quot]- [/FONT][FONT=&quot]ලංකාවේදී මොටෝරෝල ෆෝන් එකකට අත්වෙන ඉරණම [/FONT]:P
    [FONT=&quot]- [/FONT]Nexus 5 [FONT=&quot]එකක් ගන්නවානම් ගන්න හොද තැන්. (දැනට හිතුවේ[/FONT] Dialcom [FONT=&quot]එකෙන් ගන්න :sorry:)[/FONT]
    Nexus 5 ඔරිජිනල් ප්‍රයිස් එක 20% කින් අඩු කරලා තියෙන්නේ ගුගල් ප්ලේ ස්ටෝරේ හරහා ගන්නවා නං ලංකාවේ ගානින් 58ක් - 60ක් වගේ. හැබැයි පුතෝ ගත්තා වගේ නෙමේ විකුනන්න ගියාම මගේ යාලුවෙක් ඕක ආව අලුත අරගත්තා 80ක් දීල එත් විකුනන්න උනේ 40කත එකත් දැන් මාස 2කකත කලින්. දැන් 2nd hand මාර්කට් එක 30ක් 35ක්

    Nexus 6 මාර්කට් එකට එන්නේ නොවැම්බර් වල

    ලංකාවේ motorola ෆෝන් වලට හොද මාර්කට් එකක් තියේ. හැබැයි ඒ අලුතින් අව Moto X වලට [ මම මගේ පරණ Moto X එක විකුනන්න ikman.lk එකේ දාපු වෙලේ ආව කෝල්ස් වලට අනුව ]

    දන්නා ටරමින් ලංකාවේ motorola phones [ specially Moto X ] නැත ගන්නවා නං එක්කෝ ඉන්දියා වලින් එහෙම නැත්තන් මැලේසියා වලින් ගන්න වෙන්නේ. මම මගේ moto x 2013 edition එක ගෙන්න ගත්තේ මැලේසියාවෙන්.

    nexus 5 ගන්නවා නං අඩුම ගානේ 32 වත් යන්න මොකද 16 එකේ ඉතිරි වෙන්නේ ෆ්‍රී ස්පේස් එක 9 වගේ :) [ no SD card slots as i know ]

    nexus 5 ගන්නවා නං ඩිරෙක්ට් ගූගල් ප්ලේ එකෙන් ගන්න :) මෙන්න මේ Importing Google Play Devices ඩොක් එක උදව් වෙයි ලංකාවේ ඉදන්ම කිසි අවුලක් නැතුව ගෙන්න ගන්න :)

    Last edited:
    • Like
    Reactions: HMDS

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    16GB eka thama ganna baluwe. :sorry:
    meka mama ganna palaweni android phone eka. uba hithana widihata 16GB madidia? :confused:

    Mn danata use karanne SII 16GB eka, eke ROM ekata memory gaththata passe ithuru venne 11.5GB vge, dn aurudu 2k vithara use kara, mtanm a athi bn, anavashya deval ain karala, onema tika 4n eke thiyagattama, 4n ekath clean, slow venneth na
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඔව් මචං internal only 16 GB ( No SD card slot) නිසා system එකට මචං ඉඩ කඩ වෙන් උනාම user available වෙන්නේ 14 GB වගේ. ඕකත් ඉතින් full වෙන්න වැඩි දවසක් යන්නේ නැහැ මචං. එක නිසා මගේ නම් අදහස SD card support කරලා Model එකක් හොයල ගන්න මචං. අනිත් එක තමා මචං උබ ඕක ගන්න හදන්නේ 50 -60 වගේ price range එකක නේ. ඒ වගේ price range එකක ඔයිට වඩා හොද Phones ගොඩක් තියෙනවා මචං
    Samsung S4 Black Edition
    Sony Xperia Z1 Compact ( Singer authorized dealer)
    Huawei Ascend P7 ( Singer authorized dealer)
    HTC One mini 2
    මේ phone ගැනත් පොඩ්ඩක් බලපං මචං.

    A unata bn, Nexus eka mevata vada hodai neda, mokada Pure Android version eka enne, meva ithin Customize karapu rom nisa, kalayak yaddi slow venavane
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    මන් ගාව තිබ්බ xperia p එකත් 16gb එකක් ඒ උනත් use කරන්න තිබ්බෙ 11gb වගෙ external card එකක් දාන්න නැති නිසා එපා වෙලා හිටියෙ.

    tnx :(
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    - Nexus 5 price එක ලගදි ගොඩක් අඩු වෙයිද?
    Not much. Currently you can get 16GB for 44-47k and 32GB for 54-57k. Its best device you can get for this price.

    - තව ටිකක් ඉදල අලුත් nexus (nexus 6) එකක්ම ගන්නද?
    Better to wait if you worry about specs. Soon x64 phones will take place. Nexus 5 spec already outdated. But still fast enough to do anything.

    - ලංකාවේදී මොටෝරෝල ෆෝන් එකකට අත්වෙන ඉරණම
    ?? Moto X considered as one of the best phones. Moto G was the best budget phone at the time.

    - Nexus 5 එකක් ගන්නවානම් ගන්න හොද තැන්. (දැනට හිතුවේ Dialcom එකෙන් ගන්න )
    Hmm. No idea.
     
    • Like
    Reactions: HMDS

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    :D

    I'm also using Nexus 5

    - Nexus 5 price එක ලගදි ගොඩක් අඩු වෙයිද? I dont think so
    - තව ටිකක් ඉදල අලුත් nexus (nexus 6) එකක්ම ගන්නද? Wait until they release the phone and then decide
    - ලංකාවේදී මොටෝරෝල ෆෝන් එකකට අත්වෙන ඉරණම? Dont worry.
    - Nexus 5 එකක් ගන්නවානම් ගන්න හොද තැන්. (දැනට හිතුවේ Dialcom එකෙන් ගන්න )? Any shop which not supporting to terrorist

    Any shop which not supporting to terrorist
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    uba use karan widiyata tamai ban phone eke memory eka full wenne. mage phone eke mama 2GB wath use wela na. mata ehema phone eke dagena aran ynna godak dewal na. oya sindu tikak witarai thiyenne :D

    anike US walatai rest of the world walatai wenama version dekak enawa nexus 5 wala. ewage LTE channel wala frequencies wenas. poddak balala ganin machan,

    LTE 700 / 800 / 850 / 1700 / 1900 / 2100 / 2600 - North American version
    LTE 800 / 850 / 900 / 1800 / 2100 / 2600 - Rest of the world

    Dialog la 1800 and 2300 denawa
    Mobitel 1800 denne
    http://en.wikipedia.org/wiki/List_of_LTE_networks#Asia wadi wistara methana tiyenawa.

    meke widiyata nam North America (USA) version eke 4G LTE weda karanna widiyak na lankawe...

    ow machan mama baluwa. D821 kiyana model eka thama lankawata hariyanne...
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    Nexus 5 ඔරිජිනල් ප්‍රයිස් එක 20% කින් අඩු කරලා තියෙන්නේ ගුගල් ප්ලේ ස්ටෝරේ හරහා ගන්නවා නං ලංකාවේ ගානින් 58ක් - 60ක් වගේ. හැබැයි පුතෝ ගත්තා වගේ නෙමේ විකුනන්න ගියාම මගේ යාලුවෙක් ඕක ආව අලුත අරගත්තා 80ක් දීල එත් විකුනන්න උනේ 40කත එකත් දැන් මාස 2කකත කලින්. දැන් 2nd hand මාර්කට් එක 30ක් 35ක්

    Nexus 6 මාර්කට් එකට එන්නේ නොවැම්බර් වල

    ලංකාවේ motorola ෆෝන් වලට හොද මාර්කට් එකක් තියේ. හැබැයි ඒ අලුතින් අව Moto X වලට [ මම මගේ පරණ Moto X එක විකුනන්න ikman.lk එකේ දාපු වෙලේ ආව කෝල්ස් වලට අනුව ]

    දන්නා ටරමින් ලංකාවේ motorola phones [ specially Moto X ] නැත ගන්නවා නං එක්කෝ ඉන්දියා වලින් එහෙම නැත්තන් මැලේසියා වලින් ගන්න වෙන්නේ. මම මගේ moto x 2013 edition එක ගෙන්න ගත්තේ මැලේසියාවෙන්.

    nexus 5 ගන්නවා නං අඩුම ගානේ 32 වත් යන්න මොකද 16 එකේ ඉතිරි වෙන්නේ ෆ්‍රී ස්පේස් එක 9 වගේ :) [ no SD card slots as i know ]

    nexus 5 ගන්නවා නං ඩිරෙක්ට් ගූගල් ප්ලේ එකෙන් ගන්න :) මෙන්න මේ Importing Google Play Devices ඩොක් එක උදව් වෙයි ලංකාවේ ඉදන්ම කිසි අවුලක් නැතුව ගෙන්න ගන්න :)

    ikamanatama wikunanne naa machan.
    32GB. price eke wenasa 10,000 k :dull:
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    Mn danata use karanne SII 16GB eka, eke ROM ekata memory gaththata passe ithuru venne 11.5GB vge, dn aurudu 2k vithara use kara, mtanm a athi bn, anavashya deval ain karala, onema tika 4n eke thiyagattama, 4n ekath clean, slow venneth na

    16 ekada 32 ekada kiyala hitha ganna baruwa inne.
    32 eka 10000 k gaana wadiyi.

    A unata bn, Nexus eka mevata vada hodai neda, mokada Pure Android version eka enne, meva ithin Customize karapu rom nisa, kalayak yaddi slow venavane

    matath hithenawa nexus5 eka hodayi kiyala.
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    - Nexus 5 price එක ලගදි ගොඩක් අඩු වෙයිද?
    Not much. Currently you can get 16GB for 44-47k and 32GB for 54-57k. Its best device you can get for this price.

    - තව ටිකක් ඉදල අලුත් nexus (nexus 6) එකක්ම ගන්නද?
    Better to wait if you worry about specs. Soon x64 phones will take place. Nexus 5 spec already outdated. But still fast enough to do anything.

    - ලංකාවේදී මොටෝරෝල ෆෝන් එකකට අත්වෙන ඉරණම
    ?? Moto X considered as one of the best phones. Moto G was the best budget phone at the time.

    - Nexus 5 එකක් ගන්නවානම් ගන්න හොද තැන්. (දැනට හිතුවේ Dialcom එකෙන් ගන්න )
    Hmm. No idea.

    spec ekanam aulak naa. n5 spec hodatama athi.
    thanks help ekata. :)
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පුලුවන්නම් ඔය සල්ලි ටික වියදම් කරලා අතට තව ගානක් එන විදියක් හදාගනින් මචෝ..... :) ඔය ඔක්කොම ආසාවල් ටික කාලයයි :) Phones, Laptops...... ටිකක් කාලයක් යනකොට ආසාව නිකම්ම නැතිවෙලා යනවා.. මටත් දැන් හිතෙනවා අපරාදේ ලොකු ගණන් වියදම් කරන්නේ කියල Phone ගන්න.. අවන්කවම මට හිතුන දෙයක් කිව්වේ :)

    Nexus එකක් ගන්න හිතන් ඉන්නවනම් ගණන් අඩුවෙනකන් ඉන්න එක බොරු වැඩක්.. අලුත් Nexus එක ලඟදි ආවත් දැන් උඹගේ ළඟ තියෙන ගානින් ගන්න වෙන්නේ නෑ.. මොකද රිලීස් කරපු ගමන් ලංකාවට එන්නේ නැනේ.. හොඳම දේ Nexus 5 ගන්න එක එතකොට සල්ලිත් ඉතුරුයි කාලෙත් ඉතුරුයි :D
     
    • Like
    Reactions: HMDS

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    A unata bn, Nexus eka mevata vada hodai neda, mokada Pure Android version eka enne, meva ithin Customize karapu rom nisa, kalayak yaddi slow venavane

    ඔව් nexus ගත්තම Stock android හම්බු වෙනවා තම මචං. එක ඇත්ත. එත් මෙතන OS එකට වඩා වැඩි ප්‍රශ්නේ තියෙනේ Phone එකට SD card slot එකක් නැති එක සහ Internal storage එක 12 GB වගේ තම user available වෙන්නේ කියන එක 16 GB එක ගන්න කොට. ඔය 12GB fill වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. Memory full උනාම phone එක slow වෙනවා ගොඩක් දුරට. :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    sony phones වලට එහෙම කැමති නැද්ද? xperia z1 එකට එහෙම nexus5 එකේ ගානම තමා.
    www.gsmarena.com/sony_xperia_z1-5596.php

    ඔව් බන් z1 compact එක ගන්න එක තමා හොදම. waterproof එක photography වලදී ගොඩක් ඕනි වෙනවා. underwater photos එහෙනම් ගන්නවා නම්.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,402
    1,433
    113
    IN THE INTERNET
    ඔව් බන් z1 compact එක ගන්න එක තමා හොදම. waterproof එක photography වලදී ගොඩක් ඕනි වෙනවා. underwater photos එහෙනම් ගන්නවා නම්.

    මට නම් nexus5 එකේ අවුල තියෙන්නෙ card slot එකක් නැති එක තමා xperia p එකෙන් පස්සෙ මන් නම් අයෙ හිතාගත්තා ආයෙ නම් card slot නැති එකක් නම් ගන්නෙ නෑ කියලා එපා වෙලා හිටියෙ.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මට නම් nexus5 එකේ අවුල තියෙන්නෙ card slot එකක් නැති එක තමා xperia p එකෙන් පස්සෙ මන් නම් අයෙ හිතාගත්තා ආයෙ නම් card slot නැති එකක් නම් ගන්නෙ නෑ කියලා එපා වෙලා හිටියෙ.

    ඔව් මචං එක තමා එකම සහ ලොකුම අව්ල තියෙන. දන්නෝ දනිති මචං. Modern Combat 5 වගේ game 2k install කරපු ගමන් memory full බන් :rofl: