[FONT="]එළකිරියේ ඉන්න ෆෝන් මාකට් එක ගැන දන්නා අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ.[/FONT]
[FONT="]මෙන්න මේකයි කතන්දරේ,[/FONT]
[FONT="]මම [/FONT]nexus 5 [FONT="]එකක් ගන්න කියල බැලුවේ. දැනට 16[/FONT]GB [FONT="]එක 50 – 55 අතර ගන්න පුළුවන්. [/FONT]
[FONT="]අබාන්ස් එකේ 72 යි.(කලින් අබාන්ස් එකේ 89,900ට තිබුනේ)[/FONT]
[FONT="]මේ මාසේ අන්තිම හරි ලබන මාසේ හරි ඊලග [/FONT]nexus [FONT="]ෆෝන් එක එන කතාවකුත් තියෙනවා. සාමන්යෙන් මම දන්නා විදිහට අලුත් [/FONT]nexus [FONT="]එකක් [/FONT]release [FONT="]කරන්න කලින් තියෙන [/FONT]nexus [FONT="]එකේ [/FONT]price [FONT="]එක [/FONT]Google [FONT="]එකෙන් අඩු කරනවා. උදාහරණයක් විදිහට [/FONT]nexus 5 release [FONT="]කරන්න මාස දෙකකට විතර කලින් [/FONT]nexus [FONT="]4 එකේ [/FONT]price [FONT="]එක 25% අඩු කලා. [/FONT]
[FONT="]ඊලග [/FONT]nexus [FONT="]ෆෝන් එක හදන්නේ මෝටරෝලා ලු[FONT="]. [/FONT]
ලංකාවේ දැනට මෝටරෝලා ෆෝන් නැති නිසා මේ ෆොනේ එක ලකවේදී එච්චර සාර්ථක වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නේ. හැබැයි [/FONT]spec [FONT="]එක නම් සුපිරියටම තියෙයි. [/FONT]
[FONT="]මට ඇත්තටම දැනගන්න ඕනේ....[/FONT]
[FONT="]- [/FONT]Nexus 5 price [FONT="]එක ලගදි ගොඩක් අඩු වෙයිද? [/FONT]
[FONT="]- [/FONT][FONT="]තව ටිකක් ඉදල අලුත් [/FONT]nexus (nexus 6) [FONT="]එකක්ම ගන්නද?[/FONT]
[FONT="]- [/FONT][FONT="]ලංකාවේදී මොටෝරෝල ෆෝන් එකකට අත්වෙන ඉරණම [/FONT]
[FONT="]- [/FONT]Nexus 5 [FONT="]එකක් ගන්නවානම් ගන්න හොද තැන්. (දැනට හිතුවේ[/FONT] Dialcom [FONT="]එකෙන් ගන්න
)[/FONT]

කොහෙන් ගත්තත් හැමදේම හොදට හොයල බලල ගන්න ඕනි 