Buy Nexus 5

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    ඔව් මචං එක තමා එකම සහ ලොකුම අව්ල තියෙන. දන්නෝ දනිති මචං. Modern Combat 5 වගේ game 2k install කරපු ගමන් memory full බන් :rofl:

    ඔන්න ඕකම තමා මන් කලින් කලේ game එකක් දාගන්න උනාම phone එකේ තියෙන සෑහෙන data තොගයක් මකන්න ඕන අයෙ දාගන්න වෙන්නෙ game එක ඉවර කලාට පස්සෙ තමා.
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    පුලුවන්නම් ඔය සල්ලි ටික වියදම් කරලා අතට තව ගානක් එන විදියක් හදාගනින් මචෝ..... :) ඔය ඔක්කොම ආසාවල් ටික කාලයයි :) Phones, Laptops...... ටිකක් කාලයක් යනකොට ආසාව නිකම්ම නැතිවෙලා යනවා.. මටත් දැන් හිතෙනවා අපරාදේ ලොකු ගණන් වියදම් කරන්නේ කියල Phone ගන්න.. අවන්කවම මට හිතුන දෙයක් කිව්වේ :)

    Nexus එකක් ගන්න හිතන් ඉන්නවනම් ගණන් අඩුවෙනකන් ඉන්න එක බොරු වැඩක්.. අලුත් Nexus එක ලඟදි ආවත් දැන් උඹගේ ළඟ තියෙන ගානින් ගන්න වෙන්නේ නෑ.. මොකද රිලීස් කරපු ගමන් ලංකාවට එන්නේ නැනේ.. හොඳම දේ Nexus 5 ගන්න එක එතකොට සල්ලිත් ඉතුරුයි කාලෙත් ඉතුරුයි :D

    මම මචන් එහෙම නිකරුනේ සල්ලි වියදම් කරන්නේ නෑ. මට iphone 6 plus එකක් උනත් ගන්න පුළුවන්. සරලවම කිව්වොත් මේ ෆෝන් එකට මම වියදම් කරන්නේ මගේ සති දෙකක වගේ ආදායම. මම සල්ලි වල වටිනාකම හොදටම දන්නා මිනිහෙක්. මේ සල්ලිත් මමම හොයපු සල්ලි. අන්න ඒක නිසා තමයි නිකම්ම ෆෝන් කඩේකට ගිහිල්ල, කඩේ එකා කියන ෆොනේ එකකකට සල්ලි ටික පුජ කරලා එන්නේ නැතුව. හොදට හොයල බලල ගන්නේ. මම දැනටත් හිතන්නේ 32 GB එකකට 10000 ක් වැඩිපුර දෙන එක ගැන. මම කලින් ෆොනේ එකක් ගත්තේ 2009 දී. Nokia 5230. ඒක තමා අදටත් අතේ තියෙන්නේ. දැන් එක පරණ වැඩි නිසයි අලුත් එකකට යන්න හිතුවේ. ගෙවන මුදලට වැඩිම වටිනකමක් තියෙන ෆොනේ එකක් ගන්න තමා මම මේ ත්‍රෙඩ් එක දැම්මේ.

    මගේ කතාව මේක උනාට මම දන්නව ගොඩක් අය බොරුවට ලොකු ගණන් දීල ෆෝන් ගන්නවා. සමහර විට ෆෝන් එකේ වටිනාකම මාස දෙකක අදායමටත් වැඩිය ලොකුයි. ඒකනිසා උඹ මේ කියන කතාව ඒ වගේ අයට ගොඩක් වැදගත් වෙයි. අවංක අදහස් වලට තෑන්ක්ස්. මේ ත්‍රෙඩ් එකට වැටුන හොදම කමෙන්ට් එක දැම්මේ උබ. :yes:

    rep+3
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    මම තීරණයක් ගත්ත nexus 5 එකක්ම ගන්න. දැන් තියෙන අවුල 16GB ද 32GB ද කියන එක. :baffled:
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    මම තීරණයක් ගත්ත nexus 5 එකක්ම ගන්න. දැන් තියෙන අවුල 16GB ද 32GB ද කියන එක. :baffled:

    If you play large games or store songs, go for 32GB. Otherwise 16GB will enough.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    අනේ උබට කියල වැඩක් නැහැ බන්. 16GB එකක් ම ගනින්... ඊට පස්සේ මාස 4ක් විතරකට පස්සේ මෙතන තව post එකක දාපන්.. අපරාදේ ගත්තේ කියල.. :P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    If you play large games or store songs, go for 32GB. Otherwise 16GB will enough.

    definitely 32GB man. 16 GB will not last for even 4 months.. goolge updates, Photos, apps, real games ( not such games like angry bids or fruit ninja :rofl:),
    Music videos will fill up ur 16 GB in weeks.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඔව් nexus ගත්තම Stock android හම්බු වෙනවා තම මචං. එක ඇත්ත. එත් මෙතන OS එකට වඩා වැඩි ප්‍රශ්නේ තියෙනේ Phone එකට SD card slot එකක් නැති එක සහ Internal storage එක 12 GB වගේ තම user available වෙන්නේ කියන එක 16 GB එක ගන්න කොට. ඔය 12GB fill වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. Memory full උනාම phone එක slow වෙනවා ගොඩක් දුරට. :yes:

    Mamanm 32GB eka bn ganne, matanm a athi, memory madi unoth 4n eke thiyena parana data tikak machine ekata copy karanava, kohomath mn phone eken sindu ahanne na bn, a nisa a idath ithurui, photo & vadagath monahari video thamai thiyaganne
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Mamanm 32GB eka bn ganne, matanm a athi, memory madi unoth 4n eke thiyena parana data tikak machine ekata copy karanava, kohomath mn phone eken sindu ahanne na bn, a nisa a idath ithurui, photo & vadagath monahari video thamai thiyaganne
    sinhala kadekin ganna balapan machan:dull:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified

    මම මචන් එහෙම නිකරුනේ සල්ලි වියදම් කරන්නේ නෑ. මට iphone 6 plus එකක් උනත් ගන්න පුළුවන්. සරලවම කිව්වොත් මේ ෆෝන් එකට මම වියදම් කරන්නේ මගේ සති දෙකක වගේ ආදායම. මම සල්ලි වල වටිනාකම හොදටම දන්නා මිනිහෙක්. මේ සල්ලිත් මමම හොයපු සල්ලි. අන්න ඒක නිසා තමයි නිකම්ම ෆෝන් කඩේකට ගිහිල්ල, කඩේ එකා කියන ෆොනේ එකකකට සල්ලි ටික පුජ කරලා එන්නේ නැතුව. හොදට හොයල බලල ගන්නේ. මම දැනටත් හිතන්නේ 32 GB එකකට 10000 ක් වැඩිපුර දෙන එක ගැන. මම කලින් ෆොනේ එකක් ගත්තේ 2009 දී. Nokia 5230. ඒක තමා අදටත් අතේ තියෙන්නේ. දැන් එක පරණ වැඩි නිසයි අලුත් එකකට යන්න හිතුවේ. ගෙවන මුදලට වැඩිම වටිනකමක් තියෙන ෆොනේ එකක් ගන්න තමා මම මේ ත්‍රෙඩ් එක දැම්මේ.

    මගේ කතාව මේක උනාට මම දන්නව ගොඩක් අය බොරුවට ලොකු ගණන් දීල ෆෝන් ගන්නවා. සමහර විට ෆෝන් එකේ වටිනාකම මාස දෙකක අදායමටත් වැඩිය ලොකුයි. ඒකනිසා උඹ මේ කියන කතාව ඒ වගේ අයට ගොඩක් වැදගත් වෙයි. අවංක අදහස් වලට තෑන්ක්ස්. මේ ත්‍රෙඩ් එකට වැටුන හොදම කමෙන්ට් එක දැම්මේ උබ. :yes:

    rep+3

    සිරා බන් මාත් මේ ඉතුරු කරපු සල්ලි වගයක්, එන එන 4න් අරන් වැඩක් නැ බන්, Nexus 5 එක, වියදම් කරන ගානට වටින 4න් එකක්, මං ගොඩක් නෙට් එකේ හොයලා බැලුවා, මම ගන්නේ 32GB එක
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    definitely 32GB man. 16 GB will not last for even 4 months.. goolge updates, Photos, apps, real games ( not such games like angry bids or fruit ninja :rofl:),
    Music videos will fill up ur 16 GB in weeks.

    ඔය ප්‍රශ්නේ මට නැ බන්, මන් 4න් එකෙන් සින්දු අහන්නේ නැ, වීඩියෝ සෝන්ග්ස් බලන්නෙත් නැ, ලොකු ගේම්ස් ප්ලේ කරන්නෙත් නැ, මට මෙමරි ඕනේ ෆොටෝස් වලට විතරයි, වීඩියෝ උනත් Full HD ගන්නේ නැ, 720p තිබ්බම හොදටම ඇතිනේ බන්, හැබැයි 4න් එක ස්ලෝ වෙන එකනම් පෙන්න බැ බන්, එකයි Nexus 5 ගන්න හිතුවේ.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    definitely 32GB man. 16 GB will not last for even 4 months.. goolge updates, Photos, apps, real games ( not such games like angry bids or fruit ninja :rofl:),
    Music videos will fill up ur 16 GB in weeks.

    pisssuda ban. dakina dakina hama labbama phone ekata dagattothnam ohoma wei. mama nexus 4 eka use kala awurudu 2 witara, thamath kisima awulak nathuwa wada.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    සිරා බන් මාත් මේ ඉතුරු කරපු සල්ලි වගයක්, එන එන 4න් අරන් වැඩක් නැ බන්, Nexus 5 එක, වියදම් කරන ගානට වටින 4න් එකක්, මං ගොඩක් නෙට් එකේ හොයලා බැලුවා, මම ගන්නේ 32GB එක

    ow mamat hoda phone ekak gana kalin sahena balala tamai me nexus ekata giye

    user reviews
    price
    phone features

    mama meka gathe last year december phon eka out wela 2 months walin

    mage USA Boss gawa mage 2 weeks sallery eken tamai oka genna gathe $380 una

    ita pase mama mehen fedex walata gewala shipping gatha

    ada wenakan kisima awulak na struk welat na unresponcive wela reboot karana welat na

    phone eka epa welat na adatat meka gata wagema mama adarei :P
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ow mamat hoda phone ekak gana kalin sahena balala tamai me nexus ekata giye

    user reviews
    price
    phone features

    mama meka gathe last year december phon eka out wela 2 months walin

    mage USA Boss gawa mage 2 weeks sallery eken tamai oka genna gathe $380 una

    ita pase mama mehen fedex walata gewala shipping gatha

    ada wenakan kisima awulak na struk welat na unresponcive wela reboot karana welat na

    phone eka epa welat na adatat meka gata wagema mama adarei :P

    Ou bn mn ammbaneka review videos, drop test, water test, bugs, sahenna baluva bn
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    ඔය ප්‍රශ්නේ මට නැ බන්, මන් 4න් එකෙන් සින්දු අහන්නේ නැ, වීඩියෝ සෝන්ග්ස් බලන්නෙත් නැ, ලොකු ගේම්ස් ප්ලේ කරන්නෙත් නැ, මට මෙමරි ඕනේ ෆොටෝස් වලට විතරයි, වීඩියෝ උනත් Full HD ගන්නේ නැ, 720p තිබ්බම හොදටම ඇතිනේ බන්, හැබැයි 4න් එක ස්ලෝ වෙන එකනම් පෙන්න බැ බන්, එකයි Nexus 5 ගන්න හිතුවේ.
    උබ photo ගහන්නද බන් ඕක ගන්න යන්නෙ nokia lumia 1020 එකක් ගනින්කො cam එක 41MP එකක් තියෙන්නෙ රැ.56000 විතර වෙයි . අපරාදෙ android එකක් ගන්න යන්නෙ උබ speed එකත් පට්ට.