Philipine Kellek...

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    guliya

    araka blala karakillda tma?

    ආඩම්බරයි, පුතේ ආඩම්බරයි !!!!

    slow-clap-gif.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ubla denna withri mchn bokken uttara denne...uba krpn kiynwa hodnm ..aru epama kiynwa....

    මෙහෙමයි මචන් ගොඩක් එවුන් පිළීපින් කෙල්ලෝ කරන්න එපා කියන්නේ කොටසක් නිසයි, හැම එකම එක වගේ නෑ නේ, ලංකාවේ වුනත් ඉන්නේ නදිශලා වගේ හූරගෙන කාලා පනින කෙල්ලෝ ඉතින් කොහේත් තත්වය එකයි. උබ කරන්න නමුත් ඉක්මන් වෙන්න එපා, පොඩ්ඩක් හොයලා බලලා, වැඩියේ බලාපොරොත්තු තියාගන්නේ නැතුව ලස්සනට කරගෙන යන්න. කෙල්ල දාලා ගියොත් ප්‍රශ්ණයක් නම් වෙන එකක් හොයාගන්න. පිළිපින් කෙල්ලෝ පවුල දාලා යන්නේ නෑ ලේසියෙන් ඉතින් ළමයෙක් හම්බ වුනොත් අනිවාරයෙන්ම උබ එක්ක ඉදියි.
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    thanx bro

    elakiri...ekita badinna hadissiyk ne...eki ape laminwa buddhist krnnata kmti...

    එතකොට බන් කපන එක, පිළිපීනේ කොල්ලෝ කොන කපනවා මචන්, ඕන කෙල්ලෙක් කොල්ලගේ එක කපලා තියෙනවා කියලා හිතන්නේ නැත්නම් sex කරන්න වැඩියේ කැමති වෙන එකක් නෑ බඩුවක් නම් කැමති වෙයි සල්ලි නිසා නමුත් බදින කොට තත්වය වෙනස් ,නමුත් සිරා ලව් නම් ප්‍රශ්ණයක් වෙන එකක් නෑ නමුත් ඒකත් දැන්ම අහගනින් නැත්නම් උබට බැන්ද දවසට කපන්න කිව්වම මාර කේස් වෙන්නේ. :confused:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    hikz

    lamainge kapnna onet ne..mulinma podk awul thatwayk pennuwa..me kella mage cousin wena akka kenek two years idn hodta dnwa..eki nm mta ehma awulk kiwwe ne kapapu nti ekta..

    මේක මචන් හොද ප්‍රශ්ණයක්, උබ දැන්ම ඕක කෙල්ලගෙන් අහන්න, කෙල්ල සිරා ලව් නම් උබෙන් කපන්න අහන්නේ නෑ, accept the person for who he is කියලා කියනවානේ ,ඒ කිව්වේ සිරා ලව් කරන කොට ඒ විදියටම බාරගන්න ඕනේ ආදරය කරන කෙනාව. :yes:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    one na kiynee

    eki hina wenwa bn ahuwma..ehma krnna one ne kiynee..

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එතකොට බන් කපන එක, පිළිපීනේ කොල්ලෝ කොන කපනවා මචන්, ඕන කෙල්ලෙක් කොල්ලගේ එක කපලා තියෙනවා කියලා හිතන්නේ නැත්නම් sex කරන්න වැඩියේ කැමති වෙන එකක් නෑ බඩුවක් නම් කැමති වෙයි සල්ලි නිසා නමුත් බදින කොට තත්වය වෙනස් ,නමුත් සිරා ලව් නම් ප්‍රශ්ණයක් වෙන එකක් නෑ නමුත් ඒකත් දැන්ම අහගනින් නැත්නම් උබට බැන්ද දවසට කපන්න කිව්වම මාර කේස් වෙන්නේ. :confused:

    ඕකුන් මතක විදිහට ඕකට කියන්නේ "තී තී මෝ මයිසකෙත් කනබා " කියල. ඕක කියල තමා ඉස්කෝලේ කපපු නැති කොල්ලන්ට කපපු ඉන් විහිලු කරන්නේ. ඕකේ තේරුම "කපපු නැති ප^&*යේ වටේ ලුනු" කියන එකලු. මම ඒක උච්චාරනේ කරා හරියටම හදිද දන්නේ නෑ. ඒත් කපපු නැති එකකින් කරාම උන්ම කියයි මොකට මුන් කපනවද කියලා. කපපු උන්ගේ ඉහල පහල යන හම කොටස අඩු නිසා ගෑනිට නිකන් කොහුමිටක් බස්සනවා වගේ දැන්නේ.

    හැබැයි ඉතින් එක පාරක් ගෝවා කාපු එකී ආයේ අල ඉල්ලන්නේ නෑ. තේරුනාද මන්ද;)
     
    • Like
    Reactions: mzonerz

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    හැබැයි ඉතින් එක පාරක් ගෝවා කාපු එකී ආයේ අල &#3

    waduna bokkatma...:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    රත්තරං;17250031 said:
    ඕකුන් මතක විදිහට ඕකට කියන්නේ "තී තී මෝ මයිසකෙත් කනබා " කියල. ඕක කියල තමා ඉස්කෝලේ කපපු නැති කොල්ලන්ට කපපු ඉන් විහිලු කරන්නේ. ඕකේ තේරුම "කපපු නැති ප^&*යේ වටේ ලුනු" කියන එකලු. මම ඒක උච්චාරනේ කරා හරියටම හදිද දන්නේ නෑ. ඒත් කපපු නැති එකකින් කරාම උන්ම කියයි මොකට මුන් කපනවද කියලා. කපපු උන්ගේ ඉහල පහල යන හම කොටස අඩු නිසා ගෑනිට නිකන් කොහුමිටක් බස්සනවා වගේ දැන්නේ.

    හැබැයි ඉතින් එක පාරක් ගෝවා කාපු එකී ආයේ අල ඉල්ලන්නේ නෑ. තේරුනාද මන්ද;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ubla denna withri mchn bokken uttara denne...uba krpn kiynwa hodnm ..aru epama kiynwa....

    මචෝ ඔය වලේනම් වැටෙන්න එපා.

    මෙතන කියන්න දේවල් එමටයි. මේකේ ඉන්නවනේ බන් පූර්න ලමාවිය සංවර්දනේ නොවිච්ච කාලේ ගෙවාගන්න මේකේ ලගින කාලකන්නි ටිකක්. ඊට පස්සේ උන් ඔවා අල්ලන් මෝඩ ආතල් ගන්නවා

    උබ වගේ අපිත් පිල්ලියන්ට කරගැහුවනම් මෙලහට එක්කෝ බිසායස් සිංහල නැත්නම් මින්දනෝව් සිංහල :lol::lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රත්තරං;17250031 said:
    ඕකුන් මතක විදිහට ඕකට කියන්නේ "තී තී මෝ මයිසකෙත් කනබා " කියල. ඕක කියල තමා ඉස්කෝලේ කපපු නැති කොල්ලන්ට කපපු ඉන් විහිලු කරන්නේ. ඕකේ තේරුම "කපපු නැති ප^&*යේ වටේ ලුනු" කියන එකලු. මම ඒක උච්චාරනේ කරා හරියටම හදිද දන්නේ නෑ. ඒත් කපපු නැති එකකින් කරාම උන්ම කියයි මොකට මුන් කපනවද කියලා. කපපු උන්ගේ ඉහල පහල යන හම කොටස අඩු නිසා ගෑනිට නිකන් කොහුමිටක් බස්සනවා වගේ දැන්නේ.

    හැබැයි ඉතින් එක පාරක් ගෝවා කාපු එකී ආයේ අල ඉල්ලන්නේ නෑ. තේරුනාද මන්ද;)

    කපපු නැති එවුන්ට සුපොට්ලා කියලා කියන්නේ මචන්, සුදු පාටට පෙර සමේ ඇතුලේ බැදෙන ඒවාට කියන්නේ කූපොල් කියලා. ගොඩක් වෙලාවට උන් ඒක කරන්නේ සංස්කෘතිය නිසයි පිරිසිදු කම නිසයි කියලා කියන්නේ, නමුත් ඕක පිරිසිදු කරන එක ඔච්චර අමාරු නෑ , අපි දත් මදිනවා නම් ඕක පිරිසිදු කරන එක මහ දෙයක්ද අනික උබ කිව්වා වගේ කපපු නැති එකකින් කරාම ආතල් වැඩියි දෙන්නමට නැත්නම් කොසු පොල්ලක් යනවා වගේ දැනෙන්නේ එතකොට කෙල්ලට ෆන් එකක් නෑ වැඩියේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    eki hina wenwa bn ahuwma..ehma krnna one ne kiynee..

    එහෙනම් කෙල්ල සිරාවටම උබට ලව්. :yes:
    සිරාලව් කරන කෙල්ලගේ හිත පාරන එක කැත වැඩක් මචන්.
    අපි කියන එකම අහන්න එපා උබ තීරණයක් ගනින්, අරගෙන ඊළග step එක තියපන් නමුත් මතක තියගන්න උබ වැරදි step එකක් ඉස්සරහට තිබ්බොත් ආයි ඒක පස්සට ගන්න හම්බ වෙන එකක් නෑ. :yes:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    karaghala ne tmaaaaaaaaaaaa

    mn tma mchn mge hita wath ek krn ne mta meka nwttna eka awulkma ne..........

    රත්තරං;17250056 said:
    මචෝ ඔය වලේනම් වැටෙන්න එපා.

    මෙතන කියන්න දේවල් එමටයි. මේකේ ඉන්නවනේ බන් පූර්න ලමාවිය සංවර්දනේ නොවිච්ච කාලේ ගෙවාගන්න මේකේ ලගින කාලකන්නි ටිකක්. ඊට පස්සේ උන් ඔවා අල්ලන් මෝඩ ආතල් ගන්නවා

    උබ වගේ අපිත් පිල්ලියන්ට කරගැහුවනම් මෙලහට එක්කෝ බිසායස් සිංහල නැත්නම් මින්දනෝව් සිංහල :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ජොසී;17249937 said:

    මේවට ඉතින් හිනාවෙන්න තමයි වෙන්නේ??:lol::lol::lol::lol:

    පන්නං ගිහින් සෙක්ස් කරන්න තරම් ලංකාවේ කොහෙද ගෑනු ඉන්නේ? :lol::lol::lol::lol:

    ලෝකේ චොරම කෙල්ලෝ ඉන්නේ ලංකාවේ (නරක නෙමේ පෙනුමෙන් කිව්වේ ) ඉන්න උන්ගෙන් 99.99999ක්ම චොර. ඉතුරු 0.00001ත් ලංකාවේ නෑ:rofl::rofl:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    hodama de

    podk blna eka thwa tikak..rattarn kiynne hoda exp tyna dial ekak neda uh kiyna eket waradk ne,,,blmu..wena hama seen ekakma mn thread eke dnwa...eken blmu mta hambune..ara 1% da kiyla

    adarayk nm athi wenne bn mage kella mwa dla giya...a adare ktwat ati wennet ne...:no::no::no::no:

    එහෙනම් කෙල්ල සිරාවටම උබට ලව්. :yes:
    සිරාලව් කරන කෙල්ලගේ හිත පාරන එක කැත වැඩක් මචන්.
    අපි කියන එකම අහන්න එපා උබ තීරණයක් ගනින්, අරගෙන ඊළග step එක තියපන් නමුත් මතක තියගන්න උබ වැරදි step එකක් ඉස්සරහට තිබ්බොත් ආයි ඒක පස්සට ගන්න හම්බ වෙන එකක් නෑ. :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    podk blna eka thwa tikak..rattarn kiynne hoda exp tyna dial ekak neda uh kiyna eket waradk ne,,,blmu..wena hama seen ekakma mn thread eke dnwa...eken blmu mta hambune..ara 1% da kiyla

    adarayk nm athi wenne bn mage kella mwa dla giya...a adare ktwat ati wennet ne...:no::no::no::no:

    ඔය කෙල්ල උබට සිරාව් ලව් කරනවා නම් ,උබ ඒකිව දාලා ගියොත්, උබ ඒකිට කරන්නෙත්, උබේ කලින් කෙල්ල උබට කරපු දෙය හා සමාන දෙයක්ම තමයි. ඒක නිසා පොඩ්ඩක් බලලා කෙල්ල නරක නම් දාලා යන්න හොද නම් කරගෙන යන්න. මතක ඇතුව කෙල්ලගේ නම,email එක,පින්තූර online search කරන්නත් අමතක කරන්න එපා. එතකොට පරණ කේස් තිබ්බොත් ඒවා ඔක්කොම goolge පෙන්වයි. :P කොහොම වුනත් උබ තීරණයක් ගනින් , අපි නෙවෙයි උබනේ කරන්නේ මට කියන්න තියෙන්නේ එච්චරයි.
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ok mn search krnwa

    ow ow oka mn krnna hitiye.......hawas wela krnna oneee