ලක්ෂ 4.5 න් ඉංජිනියරින් -පෝලන්ඩ් විස හම්බුනා
ලක්ෂ 4.5 න් ඉංජිනියරින් -පෝලන්ඩ්
මම පෝලන්ඩ් යන්න කලින් මේකේ පොස්ට් කිහිපයක්ම දාල දැනුවත් කළා මේ ගැන .එත් කිසිම කෙනෙක් සෙට් උනේ නෑ .මම තනියම ගේම ගැහුවා ,විස හම්බුනා .මේකයි විස්තරේ මම අයෙත් කෙටියෙන් කියන්නම් ,මොකද මට දැන් මේක අත්දැකීමෙන්ම කියන්න පුළුවන්නේ .මගේ යුනි එකේ ඉන්ජිනියරින්ග් වලට අවුරුද්දකට යන්නේ රුපියල් ලක්ෂ 3.5 ක් වගේ අඩු ගානක් .විස ගන්නත් එච්චර අමාරු නෑ .රික්වයර්මන්ට්ස් එහෙම අනික් රටවලට සාපේක්ෂව අඩුයි .පෝලන්ඩ් කියන්නේ ජර්මනියට අල්ලපු රට .ඒවගේම ශේනගන් රටක් .පෝලන්ඩ් විස ඒකෙන අනික් යුරෝප් රටවල් 25 ටම යන්න පුළුවන් .වෙනම විස ඉල්ලන්න ඕන නෑ .ඒවගේම ඉස්තිර පුරවැසි භාවය එහෙමත් එකෙන්ම ගන්න පුළුවන් .හරි ලේසියි .ඒවගේම මෙහෙ හොස්ටල් ෆී එක රුපියල් 12,000 මාසෙකට .කන්න බොන්න රුපියල් 10,000 ක් විතර ඇති එක් කෙනෙක්ට .මේවා තමයි ප්‍රධාන වැසි ටික .ඒවගේම යුනිවර්සිටි වල තත්ත්වෙත් හොදටම හොදයි .ඒවා යුරෝප් යුනියන් ඒකෙන අනුමත වෙලා තියෙන්නේ .එකම අවසියකට තියෙන්නේ ජොබ් හොයාගන්න අමාරු එක .ඒවගේම ගෙවන ගැනත් අඩුයි .ඒවගේම ලංකාවේ පෝලන්ඩ් එම්බසි එකක් නෑ ,එක නිසා ඉන්දියා යන්න වෙනවා ,මේවා මහා ලොකු දේවල් නෙමෙයි මම තනියම ඉන්දීය ගියේ ,ඒවගේම පෝලන්ඩ් අවෙත් කිසිම කෙනෙක් නැතුව .එක නිසා ඕවට බය වෙන්න ඕන නෑ .යන වියදම් ටික මෙහෙමයි ඇඩ්මිෂන් ෆී එක -30,000 .කෝස් ෆී එක (අවුරුද්දකට ) 350,000 .ඉන්දියාවට යන්න එයාර් ටිකට් 35,000 .ගිහිල්ල සති දෙකක් විතර ඉන්න ඕන එතකොට හොටෙල් එකට 20,000 විතර යනවා .ඒවගේම විස ෆී එක 15,000 .සේරම එකතු කලාම රුපියල් ලක්ෂ 4.5 ක් වගේ ගානක් සෙට් වෙන්නේ .මෙහෙ ඩිග්රි අවුරුදු 3.5 ක් තියනවා .මෙතන තව වාසියක් තියනවා ,ඔය ඔස්ට්‍රේලිය වගේ යන්න ටිකක් අමාරු අයට මෙහෙ අවුරුද්දක් කරලා ඔස්ට්‍රේලිය යුනි එකකට ඉතුරු ටික කරන්න යන්න වගේ හදා ගන්න පුළුවන් ,එතකොට විස නම් 100 % වගේ හම්බෙයි කියල හිතන්න පුළුවන් .එක කෙසේ වෙතත් මෙහෙ කම්ප්ලිට් කරන්න පුළුවන් .මගේ යුනි එකේ නම් සිලෙසියන් යුනිවර්සිටි ඔෆ ටෙක්නොලොජි .පේන විදියට මම විතරයි වගේ මෙහෙ මුළු ගමේම කල්ලෙකුට ඉන්නේ ,ඒ උනාට මිනිස්සු මර හොදයි ,මට මාර විදියට උදව කළා .එන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න .මගේ ඊ මේල් එකට මැසේජ් එකක් දාන්න .බොරුවට නම් අහන්න එපා .අනික් එක තමයි මම තනියම කලාට වෙන කෙන්ක්ට ඕක කරන්න බෑ ,මට හැමදේම ගානට උනා ,එක වාසනාව කියල හිතෙන්නේ .කොහොමත් මම වැඩ කලේ විස කන්සල්ටින්ග් ඔෆිස් එකක ,ඒකෙන දැන් පෝලන්ඩ් කරනවා .ඉතින් එතෙන්ට යන්න කියල තමයි මට නිර්දේශ කරන්න පුළුවන් .මමත් ලංකාවේ හැමතැනම හෙව්වා පෝලන්ඩ් හරියට කරන කෙනෙක් ,සේරම පොඩි පොඩි යුනි වලට කරන්නේ ,ඒවාට හේතු තියනවා ,ඕන නම් මගේ පරණ පොස්ට් කියවල බලන්න .
[email protected]

thanks for info machan