අපි අපේ වැඩ පහසු කරගන්න එක එක උපකරණ නිපදවනවා......
මිනිසාගේ පරිණාමන ඉතිහාසය බැලුවාම ගල් යුගයටත් කලින් ඉඳලා එක එක මෙවලම් නිපදවලා තියෙනවා මිනිසාගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්න.
අදත් පෙන්නන්න යන්නේ ඒ වගේ මෙවලම් කීපයක්.හැබැයි මේවා නම් හදන්න බෑ, හැදුවත් වැඩක් ගන්නත් බෑ.......
දැන් ඉතින් කියපල්ලා මේවා කිසි වැඩකට නෑ කියල. කලාව කියන දේ හැමවිටම යතාර්ථය එක්ක ගැලපෙන්නේ නෑ. සමහර වෙලාවට කලාවත් එක්තරා ආකාරයක ෆැන්ටසියක්,අඩු වැඩි වශයෙන්.
ඒ හින්ද මේ සංකල්පය ගැන වැඩිය නොහිතා මේක රස විඳලා අනික් එවුන්ටත් බලන්න උස්සලා තියලා ගියානම්...........
ප.ලි.
මෙතැන තියෙන සමහර එව්වා ඉස්සරහට නිපදවෙන්නත් පුළුවන්.
ඉස්සර කාලේ කව්ද හිතුවේ චලනය වෙන චිත්‍ර බිත්ති වල එල්ලන්න පුළුවන් වෙයි කියල