Dynamic AV

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Dynamic AV Technologies (Pvt) Ltd

    ඔන්න ඔය කම්පැනි එක ගැන විස්තර දන්නා කවුරුහරි ඉන්නවද......? දන්නා කෙනෙක්ට එකේ වෙකන්සි එකක් තියෙනවා....... ඉතිං යන්න කලින් විස්තර දැනගන්නයි මෙහෙම අහන්නේ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mokakda vacancy eka? Oya thana koheda thiyenne?

    කෙනෙක්ට වෙකන්සි එකකට කෝල් කරලා තියෙනවා........ ඉතිං යන්න කලින් ඔය කම්පැනි එක කොහොමද කියලා දන්නා කවුරු හරි කෙනෙක්ගෙන් විස්තර දැනගන්නයි ඕනේ......
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    කෙනෙක්ට වෙකන්සි එකකට කෝල් කරලා තියෙනවා........ ඉතිං යන්න කලින් ඔය කම්පැනි එක කොහොමද කියලා දන්නා කවුරු හරි කෙනෙක්ගෙන් විස්තර දැනගන්නයි ඕනේ......

    Awlak na :)