sirawata. mamath me kiyanna haduweමේක ප්රැක්ටිකල් වෙන්නත් පුළුවන්....... ඕන කලර් එක හදාගන්න පුළුවන්.... රේප්+
![]()
මේවා ඊජිප්තු රුපාක්ෂර
අහල දැකලා නැත්තන් බලන්න මෙතනින්
http://art-zoo.tripod.com/artgallery/id14.html
කලාව කියන්නේ වෙනස් විදියකට සිතීම.
නමුත් ඔයා ඇතුළු ගොඩක් දෙනා කලාව එහෙමත් නැත්තන් art කියන අකුරු තුන ගැන හිතේ මවාගෙන ඉන්නේ වැරදි ආකල්පයක්
ඔව්,මතුපිටින් විතරක් බලලා තේරුම් ගන්න අඳබාලයන්ට නම් මේවා මී හරක් වැඩ වගේ පේනවා තමයි.
දැන් රිදිලා දුවගෙන එයි රිප්ලයි කරන්න![]()
eth key board ekaka owa dakkama...
Egypt akuru kiyala dannawaeth key board ekaka owa dakkama...
ayyoo oya mekath waradi widahatane therum gaththe.. eka art ekak nam athi wshishtai![]()
