ICBT හොරු

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Laksha ganan wiyadam karanawanam mokatada bn owata yanne? lankave hondama institute kochchara nam thiyenawada, mona unath SLIIT,NSBM,APIIT,IIT quality eka saha piliganeema thiyenawa salli wiyadam karanna puluwannam kisi awulak na....sallith wiyadam karala kelawaganne mokatada....:confused:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,544
    5,665
    113
    Dinusha.... :P:P

    එයා බැන්ද (ලු) දැන් ටිකක් කල් :P හිත හොඳ කෙල්ල මොනා උනත් ;) දිනේශාත් හොඳයි ;) (සේරම කපටි හැත්ත:love:), අපිට මේ ප්‍රශ්නෙ උනා නම්, දවස් දෙකෙන් ප්‍රශ්නෙ ඉවරයි, මුන් දන්නෙ නෑ බන් මිනිස්සුන්ගෙන් වැඩක් කරගන්න .. :P:P
     
    Last edited:

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28


    unconditional offer letters අතට දෙනකන් සල්ලි දෙන්න ගියෙ මොකටද ... සාමාන්‍යයෙන් උන් සල්ලි ඉල්ලන්නෙ නෑ offer letters උඹට දෙනකන්, අනිත් එක ඒ ඩිග්රි එක කරන්න උඹට තියෙන්න ඕනෙ කිව්ව සුදුසුකම් තියෙනවනම්, unconditional offer letter එකක් දෙයි , එතකොට හරි ... උඹට HND එකක් තියෙනව කිව්වනෙ ඒක complete නම් offer letter එක බොහෝ විට දෙයි ... කව්ද උඹට කෝස් details දුන්නෙ ? (Marketing executive) එයාට කියපන් මෙහෙම ප්‍රශ්න තියෙනව, මේව විසඳලා දෙන්න කියල ... කොහොමත් ලේක්චරර්ස්ලට කියල වැඩක් නෑ බන් ... ප්‍රශ්නයක් අවොත් ඒක විසඳගන්න ඕනෙ මැනේජ්මන්ට් එකත් එක්ක ... Payments ගැන ප්‍රශ්නයක් නම් Accounts Department එකත් එක්ක.... පියරු බබාල වගේ වැඩ කරන්න ගියොත් ඉතින් ඔහොම වෙනව, කෙලින්ම කතා කරපන් මැනේජ්මන්ට් එකත් එක්ක.. උඹ ඉන්නෙ bamba City Campus එකේද නැත්තන් Mt. Lavinia එකේද ? දැන් උඹ ඔය මැනේජ්මන්ට් එක හොයන්න ගියාම සීට් එකේ හිටියෙ නෑ කියපු කෙනාගෙ හෝ අයගෙ නම් පොඩ්ඩක් එවපන් (මෙතන කියන්න බැරිනම් PM එකක් දාපං) ... උඹ මොකක්ද කරන ඩිග්රි එක ... අනිත් එක උඹ course coordinator ට කියපන්, උඹට ඊමේල් එන්නෙ නෑ, ඒත් උඹේ යාලුවන්ට එනව, මේලින් ලිස්ට් එක චෙක් කරන්න කියල උන්ට උඹේ ඊමේල් එකත් දීපන් ...
    :yes:
    අපිත් ICBT තමා අපිටනන් කිසිම අවුලක් නෑ
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    හම්බ ගුබ්බයමට රිංගුවේ මොකද යකෝ

    හම්බ නෙවේ යකෝ :angry:

    z_bus-p05-Students%20have01%20.jpg
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපේ ලගට ICBT එකේන් ඇවිල්ලා ඉන්නවා Final Year Engineering Training Student වගයක්, මේ studentලට Digital multimeter එකවත් Use කර ගන්ඩවත් බෑ.ICBT එකේ එවුන් බොරු කරන්නේ

    un lab thiyenawa kiwwata boru ban karanne. ahuwama kiyanawa lab use karanna nam students la special request ekak karanna ona kiyala. naththan denne nahalu. lab eka dakkama thamai tharu penne. athi magulakuth naha.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එයා බැන්ද (ලු) දැන් ටිකක් කල් :P හිත හොඳ කෙල්ල මොනා උනත් ;) දිනේශාත් හොඳයි ;) (සේරම කපටි හැත්ත:love:), අපිට මේ ප්‍රශ්නෙ උනා නම්, දවස් දෙකෙන් ප්‍රශ්නෙ ඉවරයි, මුන් දන්නෙ නෑ බන් මිනිස්සුන්ගෙන් වැඩක් කරගන්න .. :P:P

    ලක්ෂ ගණන් වියදම් කරලා තව ප්‍රශ්න විසදගන්න උන්ගේ පස්සේ යන්න කියලද කියන්නේ. රජයේ එකක් නම්, නිකන් නම් උගන්නන්නේ කමක් නැහැ. මුන්ට අපි ලක්ෂ ගණන් ගෙවලානේ තියෙන්නේ. අපි complain කෙරුව 3 weeks විතර එක දිගට දැන්. තවම එහෙම තමයි.උබ icbt එකේ වැඩ කරන එකෙක්වත් ද ඔච්චර defend කරන්නේ
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mekai mama kala degree aka oke...hathurekutawath yanna kiyanne na...pajathi thenak oka...igena gaththu thena thamai ath yanda epa bn okata....

    ඔව් බන් . අපිටත් වෙලා තියෙන්නේ උබලට උන දේ තමයි .කොටි වලිගෙ අල්ලගත්ත වගේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,529
    113
    සේදවත්ත
    Man HND kara kandy branch aka . kisi awul na ela kiri lectures la tikaka hitiya , maragana kawa nathi tika vitharaei , polimata resubmit wada hariyta nattam . degree akanam kara na hathua unaga degree wala qulity akak na , subject 4 maha pajatha degree thiyanna . a nisa IDM panna . walawata kallinama Uni aka internal suddo awa a nisa degree aka quality akata kara . IDM akath chaimen bandu oka ammmaba kuna CID akan allanawata horana pana pana inna
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,544
    5,665
    113
    ලක්ෂ ගණන් වියදම් කරලා තව ප්‍රශ්න විසදගන්න උන්ගේ පස්සේ යන්න කියලද කියන්නේ. රජයේ එකක් නම්, නිකන් නම් උගන්නන්නේ කමක් නැහැ. මුන්ට අපි ලක්ෂ ගණන් ගෙවලානේ තියෙන්නේ. අපි complain කෙරුව 3 weeks විතර එක දිගට දැන්. තවම එහෙම තමයි.උබ icbt එකේ වැඩ කරන එකෙක්වත් ද ඔච්චර defend කරන්නේ

    :rolleyes: මම නම් ඒකෙ වැඩ කරන්නෙ නෑ, අපි ගනුදෙනු කරන්නෙ මිනිස්සුත් එක්කයි කියන එක හිතේ තියෙනව නම් ඕව ප්‍රශ්න නෙමෙයි ... කාගේවත් පස්සෙන් යන්න ඕනෙ නෑ, පස්සෙන් ගිහිල්ල උඹලට සති 3 තිස්සෙ ලැබිලත් නෑනෙ අවශ්‍ය දේ .. අවශ්‍ය දේ තමන්ට ඕනෙ විදිහට කරගන්න ක්‍රමේ විතරයි දැනගන්න ඕනෙ .. :dull:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,529
    113
    සේදවත්ත
    උන්ම තමයි කිව්වේ සල්ලි ගෙව්වේ නැත්තන් නම කපනවා කියල .එකයි අපි සල්ලි දුන්නේ. කාටවත් තවම offer letters දීල නැහැ,එත් සල්ලි නම් ගත්ත. එක අපහු දෙන්නෙත් නැහැලු. marketing executive ලගට ගියාම කියනවා අපිට නම් කරන්න දෙයක් නැහැ program coordinator හම්බ වෙලා කියන්න කියල. program coordinator එපි එද්දී මාරු වෙලා යනවා. email හැමෝටම එහෙම තමයි. හැමෝටම මුලදී ආව email එක වෙලාවට. පස්සේ පස්සේ තමයි එන්නේ නැත්තේ. ගොඩක් ළමයිට ඇවිල්ලම නැහැ. ඔච්චර ඕනේ නැහැ lecturer උගන්නන්න පටන්ගත්ත නම් අඩුගානේ text books දෙන්න ඕන. එකත් නැහැ. ඌ උගන්නල යනව්ව. students ල උඩ බලන් ඉන්නවා.



    මචන් උබලව අන්දලා වගේ පොලිසි යනවා කියපන්
     

    slg11010

    Junior member
  • Dec 9, 2008
    276
    24
    18
    macho mamath mba ekak kara icbt cardif eke podi podi aul thibuna eath api kathakarala visanda gaththa kohe giyath wade karaganna balapan dan payments karalanam. kiyana tharam aulak ne ban mama hithanne
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අපෝ මෙක අමු චටර් නිකන් අප්ප කඩ වගෙ සල්ලි දිලා degree ගන්න පුලුවන් මේලෝ රහක් නැහැ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මෙන්න ICBT ඩිග්රි වල එක ලෙක්චරර් කෙනෙක් ....


    Mr. R. Chandrathilake - University of Moratuwa


    Senior Lecturer - Department of Building Economics - Faculty of Architecture






    මොරටුව කැම්පස් එකේ දැනට ලෙක්චරින් කරන ගොඩක් ලෙක්චර්ස්ල උගන්නනව බන් ICBT එකේ, උඹ කියන්නෙ මෙයා උගන්නන ඒව ප්‍රමිතියෙන් තොරයි කියලද ?
    :lol:, මෙයාල රජයේ පිං කැම්පස් වලට හරියට ඉගැන්නුවෙ නැතත්, ප්‍රයිවට් ඒව වල හරියට උගනන්න වෙනව, නැත්තන් මෙයාලව ආයිත් ගන්නෙ නෑ, එතකොට ඉතින් ඔය රජයෙ කැම්පස් වලින් ලැබෙන තුට්ටුදෙකේ පඩිය වගේ නෙමෙයි ලොකු ගානක් පාඩු වෙනව, ඒක නිසා රජයේ පිං කැම්පස් වලටත් වඩා හොඳට මෙයාල ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් වල උගන්නනව :lol: .... ඒක නිසා දන්නෙ නැති දේවල් කතා නොකර ඉමු නේ :lol::lol: උඹ නම් රජයේ පිං කැම්පස් යන ගොට්ටෙක්ද කොහෙද :lol: කුහකයො :lol:


    Source: http://www.mrt.ac.lk/web/staff-facu..._staff_value=&field_department_tid=All&page=2

    ehema kiyanna epa.. mama danne nathi reddak kiwwe na.. uba oya ekkenek gana pennuwata mama kiwwe colombo head office arunama anith kandy, matara wage branches wala lecturing karana aya gana.. anith eka branch ekaka degree holdersla ekkenek dennek innawa.. eth eyala karanne program coordinating misak lecturing nemei.. lecturing karanna thibunata eyala ewa ara aluthen ganna staff ekata dila paththakata wela inne godak welawata..

    mama kiyapu oya seen eka tiyenne ICBT ekata wada Esoft eke.. colombo head office walanam serama wage inne Msc wath karapu lecturersla.. wadi denek anduwe campus wala permanent lecturing karana gaman private ewai visiting enawa weekend ekata..
    eth pita palath wala ehema ena aya naha.. ewai wadipura inne nikan diploma ekak hari complete karapu miner staff ekak..


    mata kuhakaya kiyanna kalin poddak hithapan me thread eka dapu kollata wechcha asadaraneta karanna puluwan deyak gana.. ammala thaththala amaruwen hamba karala dena salli munta puja karanne nikan idala enna nemeine :dull:
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    hnd uba complete nam offer letters hamba wei. giya dawasema denne na bn salli gewwa kiyala. procedure thiyenawa. mails enne natham wena mail 1k deepan gmail 1k nam hodai. unge hugak yahoo mail walata hariyata delivery wenne na. text book dunne natham lecture notes illapan dei. e lectures la samahara aya echara uganne na hamoma nemei. bcas 1 nam lectures hodai text book ewa okkama athin welawata wage wada. eth managemnt 1 unge kata lokui ekai ehe epa wenne.
     

    Python364

    Member
    Oct 16, 2014
    5
    1
    0
    Ubala Koheda ban ICBT campus aka gena dannne eye pereda awilla api akle idan HND karala degree aka karanne campus akak widiyata supirima supri hemadeyak ma tynawa. lectures lath mara hodai management akkth ahemai. oya meh ubalage wasiyata hadagatta kathwal ,machn text books denne nah payements karanne nathiwa inna horunta oya government ake wage mokda campus aka loku wiyadamak darala thamai ubala ta oya program aka denne a denaka nikan dennda ubala kiyanne.mekai thman igena gannada ena thenata mokak unath garu kaapan athkota thmai yako hariyanne.ICBT 15 years pol gawe nah lamai wishala pramanayaka des padala thyanwa thopi wage gobbyoo awa thmai wedak karannnda beri mokda govermnet manasikatyawa neh tynne. thopita yako interview akkwath face karagannda puluwanda hariyta athakan kaiyya kohamda
     
    Last edited:
    • Like
    Reactions: tarson