පලවෙනි සතියේ වෙලාවට ආපු time table email එක දැන් එන්නෙත් නැහැ කට්ටියකට. තව කට්ටියකට එන්නේ lectures වලටත් ආවට පස්සේ.
management එකේ උන් කිසිම දෙයක් ගැන students ලව දැනුවත් කරන්නේ නැහැ. උන්ව හොයන්න ගියාමත් උන්ව හොයාගන්නත් නැහැ.
ඔන්න ගිය සතියේ project brief එකක් දෙන්න තිබුන. කාටවත් කියල තිබුනේ නැහැ කොහොමද දෙන්නේ ඕනේ කවද්ද දෙන්න ඕනේ කියල. management එකේ උන් උන්ගේ seat එකේවත් ඉන්න එපයි උන් එක්ක කතා කරන්න.
තව දෙයක් uk වල university එකෙන් offer එක ආවේ නැත්තන් අපි උන්ට දුන්න ලක්ෂ ගානක සල්ලි ආපහු දෙන්නෙත් නැහැලු. මාර උන්නේ මුන්,
aththa kathawa machan..
ICBT ESOFT wage private institutes wala lecturing karanneth wadi denek degree ekakwath complete karala nathi aya.. samahara ayanam innawa MBCS wage karala.. eth egollonge target eka kohomahari studentsla gennagena company ekata profit hoyana eka misak pramithiyak athiwa course eka karana eka nemei.. owata ahuwela nikan salli nasthi karaganna epa..
ewage institutes walin offer karana degree walata mehe UGC approval eka ganneth salli walata.. nathnam oya degree offer karana sunderland wage universities thiyana thanakwath UK giyata hoyaganna baha.. ewa nikan podiyata register karapu kada wage pot.. ee ratawalwala ewata kisima validation ekak naha![]()
, මෙයාල රජයේ පිං කැම්පස් වලට හරියට ඉගැන්නුවෙ නැතත්, ප්‍රයිවට් ඒව වල හරියට උගනන්න වෙනව, නැත්තන් මෙයාලව ආයිත් ගන්නෙ නෑ, එතකොට ඉතින් ඔය රජයෙ කැම්පස් වලින් ලැබෙන තුට්ටුදෙකේ පඩිය වගේ නෙමෙයි ලොකු ගානක් පාඩු වෙනව, ඒක නිසා රජයේ පිං කැම්පස් වලටත් වඩා හොඳට මෙයාල ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් වල උගන්නනව
.... ඒක නිසා දන්නෙ නැති දේවල් කතා නොකර ඉමු නේ 
උඹ නම් රජයේ පිං කැම්පස් යන ගොට්ටෙක්ද කොහෙද
කුහකයො 




apita offer letter enakan gatte 5000. eka non refundable kiyala kiwwa. project eka muldaswaswala nam late submission baragatta. final eka late wuna ayata late submission form ekak fill karanna wuna. anika apith ekka hitapu 3k withara fail wuna. eka repeat ekak free karanna dunna. 2nd time fail wethcha ayath hitiya. samahara lectures la nam tikak chater thamai 

ehema dennek hitiya ekkenek moratuwe professor kenek anith kena internal lecture kenek. internal kena nam ape batch eken passe ain wuna
unconditional offer letters අතට දෙනකන් සල්ලි දෙන්න ගියෙ මොකටද ... සාමාන්‍යයෙන් උන් සල්ලි ඉල්ලන්නෙ නෑ offer letters උඹට දෙනකන්, අනිත් එක ඒ ඩිග්රි එක කරන්න උඹට තියෙන්න ඕනෙ කිව්ව සුදුසුකම් තියෙනවනම්, unconditional offer letter එකක් දෙයි , එතකොට හරි ... උඹට HND එකක් තියෙනව කිව්වනෙ ඒක complete නම් offer letter එක බොහෝ විට දෙයි ... කව්ද උඹට කෝස් details දුන්නෙ ? (Marketing executive) එයාට කියපන් මෙහෙම ප්‍රශ්න තියෙනව, මේව විසඳලා දෙන්න කියල ... කොහොමත් ලේක්චරර්ස්ලට කියල වැඩක් නෑ බන් ... ප්‍රශ්නයක් අවොත් ඒක විසඳගන්න ඕනෙ මැනේජ්මන්ට් එකත් එක්ක ... Payments ගැන ප්‍රශ්නයක් නම් Accounts Department එකත් එක්ක.... පියරු බබාල වගේ වැඩ කරන්න ගියොත් ඉතින් ඔහොම වෙනව, කෙලින්ම කතා කරපන් මැනේජ්මන්ට් එකත් එක්ක.. උඹ ඉන්නෙ bamba City Campus එකේද නැත්තන් Mt. Lavinia එකේද ? දැන් උඹ ඔය මැනේජ්මන්ට් එක හොයන්න ගියාම සීට් එකේ හිටියෙ නෑ කියපු කෙනාගෙ හෝ අයගෙ නම් පොඩ්ඩක් එවපන් (මෙතන කියන්න බැරිනම් PM එකක් දාපං) ... උඹ මොකක්ද කරන ඩිග්රි එක ... අනිත් එක උඹ course coordinator ට කියපන්, උඹට ඊමේල් එන්නෙ නෑ, ඒත් උඹේ යාලුවන්ට එනව, මේලින් ලිස්ට් එක චෙක් කරන්න කියල උන්ට උඹේ ඊමේල් එකත් දීපන් ...
උන්ම තමයි කිව්වේ සල්ලි ගෙව්වේ නැත්තන් නම කපනවා කියල .එකයි අපි සල්ලි දුන්නේ. කාටවත් තවම offer letters දීල නැහැ,එත් සල්ලි නම් ගත්ත. එක අපහු දෙන්නෙත් නැහැලු. marketing executive ලගට ගියාම කියනවා අපිට නම් කරන්න දෙයක් නැහැ program coordinator හම්බ වෙලා කියන්න කියල. program coordinator එපි එද්දී මාරු වෙලා යනවා. email හැමෝටම එහෙම තමයි. හැමෝටම මුලදී ආව email එක වෙලාවට. පස්සේ පස්සේ තමයි එන්නේ නැත්තේ. ගොඩක් ළමයිට ඇවිල්ලම නැහැ. ඔච්චර ඕනේ නැහැ lecturer උගන්නන්න පටන්ගත්ත නම් අඩුගානේ text books දෙන්න ඕන. එකත් නැහැ. ඌ උගන්නල යනව්ව. students ල උඩ බලන් ඉන්නවා.


මමත් ICBT. අපිටනන් ඔහොම ප්‍රශ්න නැ. උබ මොන branch එකේද?![]()
උන්ම තමයි කිව්වේ සල්ලි ගෙව්වේ නැත්තන් නම කපනවා කියල .එකයි අපි සල්ලි දුන්නේ. කාටවත් තවම offer letters දීල නැහැ,එත් සල්ලි නම් ගත්ත. එක අපහු දෙන්නෙත් නැහැලු. marketing executive ලගට ගියාම කියනවා අපිට නම් කරන්න දෙයක් නැහැ program coordinator හම්බ වෙලා කියන්න කියල. program coordinator එපි එද්දී මාරු වෙලා යනවා. email හැමෝටම එහෙම තමයි. හැමෝටම මුලදී ආව email එක වෙලාවට. පස්සේ පස්සේ තමයි එන්නේ නැත්තේ. ගොඩක් ළමයිට ඇවිල්ලම නැහැ. ඔච්චර ඕනේ නැහැ lecturer උගන්නන්න පටන්ගත්ත නම් අඩුගානේ text books දෙන්න ඕන. එකත් නැහැ. ඌ උගන්නල යනව්ව. students ල උඩ බලන් ඉන්නවා.
engineering ban. engineering degree eka thiyenne mt. lavinia witharai
හම්බ ගුබ්බයමට රිංගුවේ මොකද යකෝ
ගොඩක් ළමයිට ඇවිල්ලම නෑ කියන්නෙ සමහර අයට ඇවිල්ල කියන එකනෙ, ඒක මචන් IT Division එකේ අව්ලක්, ඔහොම මේලින් ප්‍රෝග්‍රෑම්ස් වල අවුල් යන්න පුළුවන් ... program coordinator කව්ද ? චාරුණි කියල කෙනෙක්ද ? marketing executive කව්ද දිනේෂා ? දිනුෂා ?

