යෝග ක්‍රම මිනිසුන් බාවිතා කරන්න බොහෝ උදවිය දැන් නැඹුරු වේලා තියෙන්නේ, ඒ ක්‍රමය ඔස්සේ බොහෝ දෙනෙකු සාර්ථක ජිවිතයක් ගෙන ගිය නිසාවෙනි, 
ඒත් ඒ යෝග අභ්‍යාස වලට යෙදුනේ බොහෝ පිරිසක් තමන්ගේ ශරිරය මනාව තියා ගන්න මෙන්ම තමන්ගේ සිත පාලනය කර ගන්නයි.
ඒත් කුඩා හයක් හතරක් නොදන්න ළදරුවන්ටත් යෝග ක්‍රම තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද.

ඔව්,
Lena Fokina නැමැති කාන්තාවක් ළදරුවන්ට යෝග ක්‍රම කිහිපයක් හදුන්වලා දීලා තියෙනවා.
ඒත් මේ යෝග ක්‍රමේ නම් කරන්න කියා හිතලාවත් බලන්න බැරි ක්‍රම කිහිපයක්.
බලන්න කෝ ඒ මොනවාගේ ක්‍රියාවන්ද කියලා.
තමන්ගේ දරුවෙකුට ආදරයක් තියෙනවා නම් මේ යෝග ක්‍රම කරන්න කියා හිතලාවත් බලන්නේ නෑ,

මේ ක්‍රමය අත් හදා බැලු වෙනත් පුරවැසියෙකුගේ විඩියෝවක් තියෙනවා ඒකත් බලලා ඉන්න කෝ, මට නම් මේ ක්‍රමේ යෝග ක්‍රමයකට
වඩා හිංසාවාදි ක්‍රියාවක් හැටියටයි පෙන්නුම් වෙන්නේ. උඹලාටත් එහෙමද ..
මේ ගැන උඹලාට හිතෙන දේත් පොඩ්ඩක් කියලා පලයල්ලා.

ඒත් ඒ යෝග අභ්‍යාස වලට යෙදුනේ බොහෝ පිරිසක් තමන්ගේ ශරිරය මනාව තියා ගන්න මෙන්ම තමන්ගේ සිත පාලනය කර ගන්නයි.

ඒත් කුඩා හයක් හතරක් නොදන්න ළදරුවන්ටත් යෝග ක්‍රම තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද.

ඔව්,
Lena Fokina නැමැති කාන්තාවක් ළදරුවන්ට යෝග ක්‍රම කිහිපයක් හදුන්වලා දීලා තියෙනවා.ඒත් මේ යෝග ක්‍රමේ නම් කරන්න කියා හිතලාවත් බලන්න බැරි ක්‍රම කිහිපයක්.