බේබි_යෝගා

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    යෝග ක්‍රම මිනිසුන් බාවිතා කරන්න බොහෝ උදවිය දැන් නැඹුරු වේලා තියෙන්නේ, ඒ ක්‍රමය ඔස්සේ බොහෝ දෙනෙකු සාර්ථක ජිවිතයක් ගෙන ගිය නිසාවෙනි, :nerd:
    ඒත් ඒ යෝග අභ්‍යාස වලට යෙදුනේ බොහෝ පිරිසක් තමන්ගේ ශරිරය මනාව තියා ගන්න මෙන්ම තමන්ගේ සිත පාලනය කර ගන්නයි. :yes:
    ඒත් කුඩා හයක් හතරක් නොදන්න ළදරුවන්ටත් යෝග ක්‍රම තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද. :rolleyes::oo:
    ඔව්, :yes: Lena Fokina නැමැති කාන්තාවක් ළදරුවන්ට යෝග ක්‍රම කිහිපයක් හදුන්වලා දීලා තියෙනවා.
    ඒත් මේ යෝග ක්‍රමේ නම් කරන්න කියා හිතලාවත් බලන්න බැරි ක්‍රම කිහිපයක්. :no:
    බලන්න කෝ ඒ මොනවාගේ ක්‍රියාවන්ද කියලා. :baffled:




    තමන්ගේ දරුවෙකුට ආදරයක් තියෙනවා නම් මේ යෝග ක්‍රම කරන්න කියා හිතලාවත් බලන්නේ නෑ, :angry::no:


    මේ ක්‍රමය අත් හදා බැලු වෙනත් පුරවැසියෙකුගේ විඩියෝවක් තියෙනවා ඒකත් බලලා ඉන්න කෝ, මට නම් මේ ක්‍රමේ යෝග ක්‍රමයකට
    වඩා හිංසාවාදි ක්‍රියාවක් හැටියටයි පෙන්නුම් වෙන්නේ. උඹලාටත් එහෙමද ..
    මේ ගැන උඹලාට හිතෙන දේත් පොඩ්ඩක් කියලා පලයල්ලා
    .

     
    • Like
    Reactions: d_lucifer and HML

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    WTF did I just watch, I don't wanna live in this world anymore ... :P:P

    මොන මගුලක්ද බං මේ කරන්නෙ :angry::angry::no::no:

    අනේ මන්ද බං අනුමත කරන අයත් ඇතිනේ. :oo: අද තමයි දැක්කෙ tfs 6+

    ඔව්, බං උඹ කියන විදියට මේ ක්‍රමේ අනුමත කරන එවුන් ඉන්නවා, ඒ වුනත් පොඩි පැංචෙක්ට මේ වගේ දෙයක් කරන්න තරම් හිතක් පහල වෙන්නේ කොහොමද ? හුගාක් අය තර්ක කරන්නේ මෙහෙම කරද්දි පැංචලා අඩන්නේ නෑ නේ, ඒ හින්දා වේදනාවක් දැනෙන්නේ නැතිව ඇති කියලා, ඒත් එහෙමයි කියලා අපිට පැංචාව තියාගෙන සර්කස් එකේ වැඩ පෙන්නන විදියට කරන්න හිත දෙයි ද. මොනවා වුනත් ලෝකයෙත් පුදුම හදුන්වා දීම් තමයි සිදු වෙන්නේ.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    ඕක නොකරයි කියල ළමයි මැරෙන්නේ නෑනේ, ඕව කරන්න ගිහිල්ල ජිවිත කාලයටම බලපාන injury එකක් වුනාම කාටද කියන්නේ.