]machanla computer eke

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

උඹ කියන්නෙ රිසෙන්ට් ඩොකියුමන්ට්ස් ගැනද ?
පහුගිය ටිකේ කරපු වැඩ කියන එකෙන් උඹ අදාස් කලේ මොකක්ද ?
පහුගිය ටිකේ ඕපන් කරපුව..
පහුගිය ටිකේ ගිය සයිට්..
පහුගිය ටිකේ ක්ලික් කල තැන් ?
මේ ඔක්කොමද ?
හරියටම දැනගන්න ඕනෙ ටික කියපං..

 

harsha.perera

Well-known member

  • උඹ කියන්නෙ රිසෙන්ට් ඩොකියුමන්ට්ස් ගැනද ?
    පහුගිය ටිකේ කරපු වැඩ කියන එකෙන් උඹ අදාස් කලේ මොකක්ද ?
    පහුගිය ටිකේ ඕපන් කරපුව..
    පහුගිය ටිකේ ගිය සයිට්..
    පහුගිය ටිකේ ක්ලික් කල තැන් ?
    මේ ඔක්කොමද ?
    හරියටම දැනගන්න ඕනෙ ටික කියපං..


    anna hari oya okkoma machan :D