Iraj- Santhose Baruwa-meaning

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඉරාජ්ගේ සින්දුවල කවදද බන් තේරුමක් තිබුනේ​
    ඔහේ හිතට එන වචන ටිකක් දාලා ගැනු ටිකකුයි පුkaවල් ටිකකුයි කරකවලා video කරලා තමා ඕකා එදා වේල ගැටගහන්නේ

    IRAJ-SUNIL.jpg
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    ඉරාජ්ගේ සින්දුවල කවදද බන් තේරුමක් තිබුනේ​
    ඔහේ හිතට එන වචන ටිකක් දාලා ගැනු ටිකකුයි පුkaවල් ටිකකුයි කරකවලා video කරලා තමා ඕකා එදා වේල ගැටගහන්නේ

    IRAJ-SUNIL.jpg

    උබලා අපි වගේ හිගන්නු නෙමෙයි බන් උන්.. මාත් උගේ සමහර සින්දුවලට ආසා නැ. හැබැයි මේකත් මතක තියාගනින්.පිගන් පිහිදාන එකා අතින් තමයි පිගන් බිදෙන්නේ . ඒ දිහා බලන් ඉදන් හුල්ලන එවන්ට නෙමෙයි. තව අවුරුදු 100 කින් හරි සුද්දෙක් අපේ සින්දුවක් ආසාවෙන් අහනවන් ඒ අහන්නේ ජෝතිපාලගේ සින්දුවක් නෙමෙයි. අලුත් කොල්ලෙක් කියන එකක් තමයි.ඒ කටුක සත්‍ය පිලිගනින්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඉරාජ්ගේ සින්දුවල කවදද බන් තේරුමක් තිබුනේ​
    ඔහේ හිතට එන වචන ටිකක් දාලා ගැනු ටිකකුයි පුkaවල් ටිකකුයි කරකවලා video කරලා තමා ඕකා එදා වේල ගැටගහන්නේ

    IRAJ-SUNIL.jpg

    ඔය ඉමේජ් එක එළකිරියේ දාපු එකා හොඳටම දවසක් අහගත්තා සුපර් ත්‍රෙඩ් එකක් තිබ්බ. මට ලින්ක් එක හොයාගන්න අමාරුයි.

    සුනිල් එදිරිසිංහ ගේ සින්දු වල කෙලින් කියන දේ ඉරාජ් ගේ සින්දුවේ කියන්නෙත් වක්‍රව හොඳක් මිසක් නරකක් නෙමෙයි. සමාජයට වැරදි අදහසක් දෙන්න නෙමෙයි සමාජයේ වැරදි දේවල් පෙන්නලා දෙන එකක් තමයි ඕකෙන් කියන්නේ, නමුත් කියන විදිහ වෙනස්.

    අනික් එක මචන් ජෙනරි දෙකක සින්දු කම්පෙයා කරන එකා අමු පට්ට පල් එළ හරකා!
     
    Last edited: