johnston ranjanta ponna££ya kiwwwa

nazore

Member
Oct 16, 2014
29
2
0

  • දේශපාලන සාකච්ඡා බලල කේන්ති අරන් ලේ පුච්ච ගන්න එපා
  • හාස්‍යමය රසය දැකල ආතල් එකක් ගනිල්ලා
  • එහෙම බැරිනම් හොඳ ඛේදාන්ත නාට්‍යක් බලල අඬපල්ලා :rolleyes::rolleyes:
  • කේන්ති ගත්තයි කියල ඕකුන් හැදෙන්නෙත් නෑ වෙනස් කරන්නත් බෑ
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම දකින විදියට ජොන්ටා ශාරීරික වශයෙන් පොන්නයෙක් නෙමේ. ඔව් :yes::yes:
    නැත්තන් සමිතට අර වගේ ළමයෙක් හම්බුවෙන්න විදියක් නෑනෙ
    2.gif
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    මට අපේ ලංකාව ගැන දුකක් අතිඋනා බන්.අපේ රට පාලනය කරන්නේ මේ වගේ ජඩයෝ නේද කියල.බලපන් කතා කරපු විදිය? තුක් විතරක්
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    යාළුවා;17267549 said:
    මම දකින විදියට ජොන්ටා ශාරීරික වශයෙන් පොන්නයෙක් නෙමේ. ඔව් :yes::yes:
    නැත්තන් සමිතට අර වගේ ළමයෙක් හම්බුවෙන්න විදියක් නෑනෙ
    2.gif
    ranja nam ponnayek neh.. lamayek thiya marry karalath na ne:P
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මට අපේ ලංකාව ගැන දුකක් අතිඋනා බන්.අපේ රට පාලනය කරන්නේ මේ වගේ ජඩයෝ නේද කියල.බලපන් කතා කරපු විදිය? තුක් විතරක්
    ඔව් මචන්, කතා කරලා වැඩක් නෑ..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ranja wadagat vidiyata katha kala mna unt sandane un denna thma maru eket jona ktha krpu heti amu kunu harpa
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ගඟුල;17264090 said:

    • දේශපාලන සාකච්ඡා බලල කේන්ති අරන් ලේ පුච්ච ගන්න එපා
    • හාස්‍යමය රසය දැකල ආතල් එකක් ගනිල්ලා
    • එහෙම බැරිනම් හොඳ ඛේදාන්ත නාට්‍යක් බලල අඬපල්ලා :rolleyes::rolleyes:
    • කේන්ති ගත්තයි කියල ඕකුන් හැදෙන්නෙත් නෑ වෙනස් කරන්නත් බෑ
    මේකෙ ඉන්න එවුන්ට ඕව තේරෙන්නෙ නෑ අඩුම ඡන්දයක් වත් නැති උන් තමයි මේකෙ මහා ලොකු දේශපාලනය කථා කරන්නෙ... මම නම් කියන්නෙ ලංකාවෙ ඉන්න බහුතරයක් දේශපාලනය ඇගේ ඔතාගෙන ඉන්නෙ... කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු කියන මෝඩයො ඉන්නකම්... කැපුවත් පාට පාට කියන තත්වෙට රටේ ඡන්ද දායකයො පත් වෙනකම් මේ හොර දේශපාලනය නතර කරන්න බෑ... අනිත් එක බලපන් රාජ්‍ය නායකයෙකුට කථා කරන විදිහ රනිල් මහින්ද සහ තවත් ඕනෙ එකෙක් ජනාධිපති උනා කියමු... මම යූන්පි නම් මම ජේවිපි නම් මම නිදහස් පක්ෂෙ නම් වෙනත් පක්ෂෙකින් ජනාධිපති පුටුවට එන මනුස්සයට කථා කරන්න ඉගෙන ගන්න ඕනෙ... රන්ජ ජොනීට ගහනව ජොනී රන්ජට ගහන අප‍ෙ හරක් මේව බලල ගුටි කෙලගන්නව උන් පාඩුවෙ එකට ෂොට් එකක් දාල ආතල් එකේ ගෙදර යනව...
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    යාළුවා;17269368 said:
    මැරී කරලා නැත්තන් ඉතින් චෙක්ප් එකක් කරලා තමයි කියන්න වෙන්නෙ පොන්නයද නැද්ද කියල. උඹ චෙක් කළාද :dull:
    na ban johnston kiwwe:dull:
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    යාළුවා;17269842 said:
    උඹ කොයි වෙලේද ජොන්ට හම්බෙන්න ගියෙ. එහෙනං ජෝන්ටගේ මූණ තියෙන ළමයෙක් උඹටත් ලැබෙයි ළඟදීම :rofl:
    1st post eke thiyana video ekedi kiwwe. :rolleyes:

    balapan ube ammata hamba wechcha eka kage lamayek da kiyala:rofl:
     
    • Like
    Reactions: delmar