

)ජොන්ස්ටන් නම් කතාව චාටර්... නමුත් රන්ජ කියන්නේ ඇත්ත කියල රන්ජට ඔප්පු කරගන්න පුළුවන් වුනානම් පට්ට...
මොන වුනත් රන්ජ ඉවසල හිටිය... (සමිතව ඇදල ගන්නේ නැතුව..)

ehema wuna nan dayasiri part 2 othana wenne
ගඟුල;17264090 said:
- දේශපාලන සාකච්ඡා බලල කේන්ති අරන් ලේ පුච්ච ගන්න එපා
- හාස්‍යමය රසය දැකල ආතල් එකක් ගනිල්ලා
- එහෙම බැරිනම් හොඳ ඛේදාන්ත නාට්‍යක් බලල අඬපල්ලා
- කේන්ති ගත්තයි කියල ඕකුන් හැදෙන්නෙත් නෑ වෙනස් කරන්නත් බෑ
මහින්දට බය ඇයි කියල අහපු එකට සුපිරිම උත්තරයක් දුන්නෙ.
ජොන්ටට ඒකටත් රිදිල හිටියෙ.. 