හොරෙන් එබෙන්නේ නැතිව ඇවිල්ල බලමු
දන්න නොදන්නා හැම කෙනෙක්ටම වටිනා ලින්ක් ටිකක් ගෙනාවා. බලන්න හොඳයිද කියලා.
ඔබ දුම්රියේ යන්න ගමනක් ප්ලෑන් කරන් ඉන්නවා නම්, ඕන කරන්නේ කෝච්චි තියෙන වෙලාව. නැවතුම් ස්ථාන. ගාස්තු. ඒ දේවල් සේරම මේ ලින්ක් එකට ගිහින් සොයාගන්න පුළුවන්.
http://www.eservices.railway.gov.lk/schedule/homeAction.action?lang=en
අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් පුළුවන් ඔයාලට ඕන කරන පොත් ඩවුන්ලෝඩ් කරගන්න. භාෂා තුනෙන්ම තියෙන නිසා ඔයාලට අවශ්‍ය එක තෝරලා යන්න පුළුවන්. මේ ලින්ක් ඒකෙන් යන්න.
http://www.edupub.gov.lk/TextBookDownload.html
විභාග දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවිය. 5 වසරේ ශිෂ්ශ්‍යත්වේ ප්‍රතිපල, සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ ප්‍රතිඵල බලන්නත් පුළුවන් මේ වෙබ් අඩවියට ගිහින්.
http://www.doenets.lk/exam/index.html
විදුලි බල හා බලශක්ති නිල වෙබ් අඩවිය.
http://www.ceb.lk/
ඒ වගේම ඔයාලගේ ලයිට් බිල හදල බලන්නත් පුළුවන් මෙතනින් ගිහින්.
http://www.ceb.lk/sub/residence/billcalculator.aspx
බස් වල යන කට්ටිය වෙනුවෙන්, ඔයාල යන්න ඕන බස් එක හොයාගන්න ගියාම ගොඩක් මහන්සි වෙනවනේ. මේ වෙබ් එකට ගිහින් බලන්න ඔයාලට යන්න ඕන බස් රූට් එක හරිද කියලා
http://www.srilankaportal.info/sri_lanka_bus_routes.htm
ඔයාලට බස් එකේ රූට් එක ලැබුනට මදිනේ. බස් තියෙන වෙලාවලුත් බලන්න ඕනනේ. මේ වෙබ් ඒකෙන් ගිහින් බලන්න. මාර්ග අංකය තියෙන තැන රූට් අංකය දෙන්න. උදා: 2 (2-1 වගේ දෙන්න එපා)
http://www.sprpta.lk/index.php?option=com_content&view=article&id=126&Itemid=116&r=2
ඒ වගේම බස් වල ගාස්තු දැනගන්නත් ඕනනේ. නැත්නම් කොහොමද බස් එකේ යන්නේ. මේ ලින්ක් ඒකෙන් ගිහින් කලින් වගේම රූට් අංකෙ දීලා බලන්න. මෙතන පෙන්වන ලිස්ට් එකේ ඔයාලට පෙන්වන නැවතුමක් ක්ලික් කිරීමෙන්, එතැන සිට ගෙවන්න සිදුවෙන මුදල බලාගත හැක. ක්ලික් කලාම එතැන 0 වෙනවා. එහෙම නැතිව නම් නිකන්ම බලන්න.
http://www.sprpta.lk/index.php?option=com_content&view=article&id=127&Itemid=95
ඒ වගේම මෙතන තියෙනවා ඕන කරන ටෙලිෆෝන් අංක.
110 - Ambulance
111 - Fire and Rescue
114 - Operational Commander Colombo (Sri Lanka Army)
115 - Colombo Municipal Council-Operational Unit
116 - Sri Lanka Air Force Emergency Service
118 - National Help Desk (Ministry of Defence)
119 - Police Emergency Service
1900 - Telecommunications Regulatory Commission (Telecommunication complaints)
1901 - Ministry of Power and Energy (Power Interruption complaints)
1905 - Ministry of Public Administration and Home Affairs
1909 - Telecommunications Regulatory Commission (Check mobile IMEI numbers and confirm)
1910 - Lanka Electricity Company (Power Interruption complaints)
1911 - Department of Examinations
1912 - Sri Lanka Tourism
1918 - Ministry of Higher Education
1919 - Government Information Centre
1920 - Ministry of Agricultural Development and Agrarian Services (Agricultural Information)
1922 - State Mortgage and Investment Bank
*1929 - Ministry of Child Development and Women's Affairs (Child Help Line)
1933 - Sri Lanka Police Department (CID Operations Unit)
1938 - Ministry of Child Development and Women's Affairs (Women Help Line)
1939 - National Water Supply & Drainage Board
*1948 - National Authority on Tobacco & Alcohol
1949 - Associated Newspapers of Ceylon Limited (Lake House)
1954 - Commission to Investigate Allegations of Bribery or Corruption
1955 - National Transport Commission
1959 - National Hospital of Sri Lanka
1962 - Department of Immigration and Emigration
1969 - Expressway Emergency
1970 - Department of Pensions
1979 - SriLankan Airlines Ltd.
1984 - National Dangerous Drug Control Board
1987 - Ceylon Electricity Board
1989 - Sri Lanka Bureau of Foreign Employment
1990 - Med1 (Pvt) Limited (Emergency Medical Services & Doctor at Home Care)
1991 - Ministry of Environment and Renewable Energy

- 1212 - Sri Lanka Telecomhttp://en.wikipedia.org/wiki/Sri_Lanka_Telecom
- 1575 - Lanka Bellhttp://en.wikipedia.org/wiki/Lanka_Bell
- 1717 - Mobitel
- 1727 - Etisalathttp://en.wikipedia.org/wiki/Etisalat_(Sri_Lanka)
- 1755 - Airtelhttp://en.wikipedia.org/wiki/Bharti_Airtel_Lanka
- 1777 - Dialog
- 1788 - Hutch

post eka hondayi nam labenawa kiyala dannawa. rep back.