Payoneer apply karanna $25.00 bonus link eka ganna mata inbox karanna

mchn mata card eka awa oya seen eka mokakda mata oya card eka gana wisthara tikak kiyapan mchn![]()
මගෙ referral link එකෙන් ගිහින් payoneer card එකට apply කලාම , අපි දෙන්නටම $25.00 බොනුස් එකක් ලෑබෙනව
machan seller account ekak hadaddi Credit Card information and telephone number verification steps aniwaryen karanna onada?
මචන් උඹ ඔය එකවුන්ට් එකේ පී එම් ඕෆ් කරපන්. පී එම් එවන්න බැරි වෙන්න හදන එක ඒ කියන්නෙ. එතකොට කුහකයන්ට, ඉරිසියාකාරයන්ට බනින්න කරන්න බෑ නෙ පී එම් වලින්. මේකෙ ඉන්නව හෙන සක්කිලියො ටිකක් කෙනෙක් වෙන කෙනෙක්ගෙන් දෙයක් දැනගන්නවට පුපුර පුපුර ඉරිසියාවෙන්. උඹට suggestion එකක් හැටියට කියන්නෙ මචන් PM, VM off කරපන්. ඒ කරලා අහන දෙයක් ත්රේඩ් එකේම අහන්න කියපන්. එතකොට ඕන එකෙක්ට තියෙන ප්රශ්ණයක් ත්රේඩ් එකේම අහන්නත් පුළුවන්, අනික් ඊට සමාන ප්රශ්ණ තියෙන උන්ට ඒවට උත්තර ලබාගන්නත් පුළුවන් නෙ.
payoneer eka witharai machan add karanna puluwan. apita lankawe credit or debit card enter karanna ba.
telephone verification ahuwoth aththa number ekak denna.
machan mama gaawa already Payonner ekak thiyenawa. mama umba deepu link eken amazon eke register wenna yaddi Credit Card info illanawa & telephone number verification ekak thiyenawa. ewa karanne nethuwa issarahata yanna be. puluwannam register wena widiha step by step kiyahanko.
Aya step by step daaapnko plzz bn