Train එකේ බඩු යවන වියදම කොහොමද?
හරියට පැක් කරලා යවපන් යවන මගුලක්. ඕකුන් විසික්කනවා විසික්කිරිල්ලක්.Train එකෙන් බඩු යවන process එක කියන්නකො දන්න කෙනෙක්.
වියදම කොහොමද?
Train eke athata ganima sapura thahanam, train eke badu yawanna baha.Train එකෙන් බඩු යවන process එක කියන්නකො දන්න කෙනෙක්.
වියදම කොහොමද?
ලගම එකට ගියා කියලා බෑ.එපාර උබට ලඟම ස්ටෙශන් එකට ගෙනිහින් කියපන් සීන් එක,
ෆුට් සයිකලයක් නම් ඒකේ ගහලා තියෙන යකඩ පට්ටමකින් අංකෙ අරගෙන (චැසි අංකෙ වගෙ තමා) ප්‍රා. ලේ එකට ගිහින් ඒ අංකෙ කියලා ගාස්තුවක් ගෙවලා ලියාපදින්චි කරගෙන ඒ තුන්ඩුවත් එක්ක්ම බයිසිකලේ බාර දෙන්ඩ ඕනීමොටර් බයික්/ෆුට්බයික් දානවා නම් ප්‍රොසෙස් එක වෙනස් හොඩෙ.
අනිත් එක ලබන්නාගේ නම තහවුරු කරන්න ඉඕනේ බඩුව receiver ලබා ගද්දී. ඌට nic එකත් අරන් යන්ඩ කියපන්එකෙ ෆොටො එකක් යවපන් ලැබෙන කෙනාට, එක පෙන්නුවම ගන්න පුලුවන්..
ලගම එකට ගියා කියලා බෑ.
පොඩිම එවාගෙ පාර්සල් හැන්ඩ්ලින් කරන්නෙ නෑ
ෆුට් සයිකලයක් නම් ඒකේ ගහලා තියෙන යකඩ පට්ටමකින් අංකෙ අරගෙන (චැසි අංකෙ වගෙ තමා) ප්‍රා. ලේ එකට ගිහින් ඒ අංකෙ කියලා ගාස්තුවක් ගෙවලා ලියාපදින්චි කරගෙන ඒ තුන්ඩුවත් එක්ක්ම බයිසිකලේ බාර දෙන්ඩ ඕනී
------ Post added on Sep 29, 2026 at 8:30 PM
අනිත් එක ලබන්නාගේ නම තහවුරු කරන්න ඉඕනේ බඩුව receiver ලබා ගද්දී. ඌට nic එකත් අරන් යන්ඩ කියපන්
------ Post added on Sep 29, 2026 at 8:33 PM
ඒකේ තියන තේජස
ෆුට් සයිකලයක් නම් ඒකේ ගහලා තියෙන යකඩ පට්ටමකින් අංකෙ අරගෙන (චැසි අංකෙ වගෙ තමා) ප්‍රා. ලේ එකට ගිහින් ඒ අංකෙ කියලා ගාස්තුවක් ගෙවලා ලියාපදින්චි කරගෙන ඒ තුන්ඩුවත් එක්ක්ම බයිසිකලේ බාර දෙන්ඩ ඕනී
------ Post added on Sep 29, 2026 at 8:30 PM
හරියට පැක් කරලා යවපන් යවන මගුලක්. ඕකුන් විසික්කනවා විසික්කිරිල්ලක්.
කිලෝ ගානට අය කරන්නේ. ගිහින් ස්ටේශන් එකෙන් අහන්න. ඉස්සර railway web eke tibba weight and distance anuwa charge1. Kokakatath site eke balanna.
PS
https://www.railway.gov.lk/web/index.php?option=com_content&view=article&id=696&Itemid=217&lang=en
යවන්න ඔනෙ එක හොදට පැක් කරපන්,
බර දෙවල් වගේ තමයි යවනවා නම් ලාභ.
උදා - ලී ඇදක්,
විට්ටම් ටික එකට තියලා ගැටගලා,
මාර්කර් පෙන් එකකින් ලැබෙන කෙනාගෙ ඇඩ්‍රෙස්/ ටෙලෙපොන්/ ගන්න ස්ටෙශන් එක ලියන්න කියනවා
නැතිනම් ප්‍රින්ට් කරලා අලවපන් ( ඒත් ගැලවෙන්න පුලුවන් නිසා තමයි කියන්නෙ මාර්කර් එකකින් ලියන්න කියලා)
එපාර උබට ලඟම ස්ටෙශන් එකට ගෙනිහින් කියපන් සීන් එක,
උන් බර කිරලා උබට රිසිට් එකක් දෙනවා (රෝස පාට වගෙ)
එකෙ ෆොටො එකක් යවපන් ලැබෙන කෙනාට, එක පෙන්නුවම ගන්න පුලුවන්..
ප්‍රොසෙස් එක ලේසියි
මොටර් බයික්/ෆුට්බයික් දානවා නම් ප්‍රොසෙස් එක වෙනස් හොඩෙ.
ලගම එකට ගියා කියලා බෑ.
පොඩිම එවාගෙ පාර්සල් හැන්ඩ්ලින් කරන්නෙ නෑ
ෆුට් සයිකලයක් නම් ඒකේ ගහලා තියෙන යකඩ පට්ටමකින් අංකෙ අරගෙන (චැසි අංකෙ වගෙ තමා) ප්‍රා. ලේ එකට ගිහින් ඒ අංකෙ කියලා ගාස්තුවක් ගෙවලා ලියාපදින්චි කරගෙන ඒ තුන්ඩුවත් එක්ක්ම බයිසිකලේ බාර දෙන්ඩ ඕනී
------ Post added on Sep 29, 2026 at 8:30 PM
අනිත් එක ලබන්නාගේ නම තහවුරු කරන්න ඉඕනේ බඩුව receiver ලබා ගද්දී. ඌට nic එකත් අරන් යන්ඩ කියපන්
------ Post added on Sep 29, 2026 at 8:33 PM
මන් එක පාරක් යැව්වා පුශ් බයික් එකක්.ඒකේ තියන තේජස
ඒකෙ කරදරයක් නැ බන් එහෙම...me anduwen meka hodata haduwoth nam supiri wedak.
(උන්ගෙ ඉස්සරහාපැක් කරන්න ඔනෙනේ පොස්ට් ඔෆිස් එකෙ)නෑ බන්. මේක මීට වැඩිය තව ඕනෙතරම් හොදට හදන්න පුලුවන්. රෑට ට්‍රැක් එක හිස්. ඕනෙතරම් එලවලු, තෙල්, ටැන්කි යවන්න පුලුවන් මහපාරෙන් යවන්නෙ නැතුව. ඒක හදල නීති ගෙනවා නම් සුපිරිම වැඩක්. හැබැයි ගොඩක් ලොරි, ටිපර්, ටෙන්වීල් වලට් ජොබ් අඩුවෙනව.ඒකෙ කරදරයක් නැ බන් එහෙම...
තැපැල් කන්ත්‍රොරු වලින් පාර්සලයක් යනවට වඩා ලෙසියි![]()
(උන්ගෙ ඉස්සරහාපැක් කරන්න ඔනෙනේ පොස්ට් ඔෆිස් එකෙ)
industrial level ekenනෑ බන්. මේක මීට වැඩිය තව ඕනෙතරම් හොදට හදන්න පුලුවන්. රෑට ට්‍රැක් එක හිස්. ඕනෙතරම් එලවලු, තෙල්, ටැන්කි යවන්න පුලුවන් මහපාරෙන් යවන්නෙ නැතුව. ඒක හදල නීති ගෙනවා නම් සුපිරිම වැඩක්. හැබැයි ගොඩක් ලොරි, ටිපර්, ටෙන්වීල් වලට් ජොබ් අඩුවෙනව.

real weight balanne. 25kg 400-500/- wage yayi. podi parcel danna epa misplaced weyi. value karapu invoice ekak hadala hondata pack karala geniyanna.Thanks මචන්ලා.
කුරියර් වල වගේ Volume Weight එක බලනවද මේකෙදි නැත්තන් Real Weight එක විතරද?
දෙහිවලින් දාගන්න පුලුවන් වෙයිද?
Please bn hithannawath epaaa...නෑ බන්. මේක මීට වැඩිය තව ඕනෙතරම් හොදට හදන්න පුලුවන්. රෑට ට්‍රැක් එක හිස්. ඕනෙතරම් එලවලු, තෙල්, ටැන්කි යවන්න පුලුවන් මහපාරෙන් යවන්නෙ නැතුව. ඒක හදල නීති ගෙනවා නම් සුපිරිම වැඩක්. හැබැයි ගොඩක් ලොරි, ටිපර්, ටෙන්වීල් වලට් ජොබ් අඩුවෙනව.
midnight waladi crossing wala senaga nane ban. ape vegetable wastage eka ita wadi. 50%-60% consume karanne. petrol diesel unath mahaparen podda podda yawanne nathuwa eka para yawana eka one third labaiPlease bn hithannawath epaaa...
Lankawe tawawedi karanawa nm ekko mulu railway track ekma flyover yanda ooni.
Api hithuwe neti unaata railway crossing nisaa waste wena fuel+time eka sulu patu nee
අඩෝ එහෙම බඩු නැති වෙනවද?real weight balanne. 25kg 400-500/- wage yayi. podi parcel danna epa misplaced weyi. value karapu invoice ekak hadala hondata pack karala geniyanna.