අපරාධ කාරයෙක්ද වීරයෙක්ද

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ප්‍රණ ඝාතය වැරදි,එත් මේ මනුස්සයා සුවිශේෂි මනුස්සයෙක්,දැන් ඇත්තටම මෙහෙම මිනිස්සු නැ,චිත්‍රපටියක් කරන්න ඔනෙම කතාවක් මෙක,ඇන්ටන් ජොන්ස් මෙකට ගීතයක් ලිව්වද දන්නෙ නැ ??

    9+
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ප්‍රණ ඝාතය වැරදි,එත් මේ මනුස්සයා සුවිශේෂි මනුස්සයෙක්,දැන් ඇත්තටම මෙහෙම මිනිස්සු නැ,චිත්‍රපටියක් කරන්න ඔනෙම කතාවක් මෙක,ඇන්ටන් ජොන්ස් මෙකට ගීතයක් ලිව්වද දන්නෙ නැ ??

    9+

    hithe kochchara tharak thiyenna adda :D aniwa sira manussayek :D
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,197
    8,930
    113
    Dubai
    පුදුම හයිය හදවතක් තියෙන මනුස්සයෙක්. මේ කතාවෙන් ඇත්තටම නියම ෆිල්ම් එකක් හදන්න පුලුවන්. මේ කතාව හොලිවුඩ් සිනමාවට නම් සුපිරි ෆිල්ම් එකක්. ඒත් ලංකාවේ සිනමාවට නම්?????? ලංකාවේ සිනමාවට ඔන මල්ගස් වටේ දුවන මල විකාරනේ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Look at me. Stannis is a killer. The Lannisters are killers. Your father was a killer. Your brother is a killer. Your sons will be killers someday. The world is built by killers. So you'd better get used to looking at them. ▬ Hound (Sandor Clegane)
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මමත් ඔහොම හිතාගෙන හිටිය.එත් උඋත් නිකම්ම අපරාද කාරයෙක් විතරයි.2014 අවුරුද්දේ ජනාධිපති සමාව ලැබිල යන්න තැනක නැතිව මිනිහ මොනවහරි සුළු කරුණකට මහනුවර ඉස්පිරිතාලේ ඇතුළු උනා.සමහරක් ඌ ගැන දන්නවා,සමහරු නැහැ.මිනිහ යන යන තැන පලවෙච්චි ලිපි ඔක්කොම එකතුකරලා ලමිනෙට් කරලා මල්ලක දාගෙන ගෙනියනවා.මිනිහ ඉතින් ඔය ටික දොස්තරලා මිසිල ලෙඩ්ඩු ඔක්කොටම දීල,කතන්දර කියල ටික දවසකින් ජනප්‍රිය පුද්ගලයෙක් උනා.වාට්ටුවේ ලොකු මහත්තයත් මෙය ගැන අහල යන්න තැනක් නැතිනිසා ටිකදවක් ඉන්න දුන්න.නමුත් දවස් ගානක් යනකොට මිනිහ වාට්ටුවේ පොරක් බවට පත්වෙලා. ලෙඩෙක් ළඟ හිටිය මනුස්සයක්ට ගහන්නත් ගිහින් තිබුන.
    පස්සේ දවසක කාත් කවුරුවත් නැති ලෙඩෙක් සිහිකල්පනාව නැතිව වාට්ටුවේ නතර කලා.ලෙඩා දාන දාන බෙහෙත් කටුව ඇදල දාල ලේ ගලනවා.මිසිලට අලුතෙන් දාන්නත් අමාරුයි දඟලන නිසා. පස්සේ ලෙඩාව ආරක්‍ෂිත වැටක් තියෙන ඇඳක තියල ගැටගහුව බෙහෙත් විදින්න. ඒක දැකල මූ අර ගටගපු උපස්තයකයට ගහල මිසිලටයි දොස්තරලටයි බැන්න. පහුවදාම මිනිහ වාට්ටුවෙන් ටිකෙට් කපුවා.
    ඌ නිකන් අසාදරණයට එරෙහි චන්ඩියා වෙන්නයි හැදුවේ.එත් ඒක කලේ ලෙඩාගේ හොන්දට බව හිතුවේ නැහැ. මම ලෙඩා බලාගන්නම් කියල ඉදිරිපත් උනෙත් නැහැ.
    අන්තිමට සාදාරන මිනිහෙක් කියන ආකල්පය මිනිහ ගැන මටනම් නැතුව ගියා.
     
    Last edited: