නොමිලේ EARHOOX

TonyStark

Banned
Jul 23, 2014
49
7
0
EARHOOX ආයතනය පාරිබෝගිකයින්ට නොමිලේ තම නිෂ්පාදනය ලබා දෙන්න කටයුතු කර ඇත .. මෙය වලංගු වන්නේ ඉදිරි පැය 8ක් වැනි සුළු කාලයක් පමණයි ..
දැන්ම ඔබේ EARHOOX එක වෙන්කරවා ගන්න .... :yes:



මෙතනින් ගන්න
 

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48


    machan .. anunge hodakata irisiya karala labena deyak naha sahodaraya . oka reffral join unath nathath ekai .. reff join unahama thawath sahodarayekta chance ekak labenawa ..... ekata akamathi uba gana mata kiyanna deyak naha .. god bless you
    :yes:

    machan ref links forum ekaka post karana eka not ethical. Read forum rules
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Ref. links daaala :D :D
    menna link eka oone ayata :-
    http://launch.earhoox.com


    Machan spgun , Ref link demmata TonyStark sahodaraya Elakiri ekata me thread eka dapu eka gana agaya karapan. ubath earhoox gena dena gaththe Tonystark dapu thread eken neda.Samahavita u aluth ekek nisa,
    rules danne nethuwa athi. spgun uba niyama KUHAKAYEK . Kurunegalatath lejjai ban.
    විද්‍යා භූෂණම් පුරුෂ භූෂණම් (පාලි)
    (සිංහල පරිවර්තනය - දැණුම මිනිසාට ආභරණයකි)



    E wagema TonyStark sahodarayatath kiyanna thiyenne Ref link danawanam, Thread eke podi sadahanak karanna. Ethakota oya kapatiyek wenne naaa. Thank you machan Tread ekata. Jaya wewa...!!!
     
    Last edited:

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A


    machan .. anunge hodakata irisiya karala labena deyak naha sahodaraya . oka reffral join unath nathath ekai .. reff join unahama thawath sahodarayekta chance ekak labenawa ..... ekata akamathi uba gana mata kiyanna deyak naha .. god bless you
    :yes:

    TonyStark,උඹ join වුනේ ළඟදි (Join Date: Jul 2014) නිසා Forum Rules ගැන දන්නෙ නැතුව ඇතිනෙ. :)
    Ref. links එළකිරියේ දාන්න බෑ සහෝදරයා.
    බුදු සරණයි..!
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    TonyStark,උඹ join වුනේ ළඟදි (Join Date: Jul 2014) නිසා Forum Rules ගැන දන්නෙ නැතුව ඇතිනෙ. :)
    Ref. links එළකිරියේ දාන්න බෑ සහෝදරයා.
    බුදු සරණයි..!


    Forum Rules වලට කලින් උබ මනුස්සකම ඉගෙන ගනින් උලමා.. උබ හිතුවද බන් මෙතන Original Link එක දැම්ම ගමන් උබ හරි පොර කියල ? අනේ බන් උබ දැන් මෙතන කිරියේ කොල්ලෝ ටික ටොනියගේ පැත්තට කතා කරන නිසා රෙවිල එනවා බබා ටෝක් එකෙන් ..අනේ මන්ද බන් උබට මේ ටොනියා කනේ ගහන කෑලි දෙකක් ගන්න හදන එකට ඉරිසියාව .. බොලා වගේ කපුටෝ තම වටේ එවුන් යාන වාහන ගනිද්දී දත්මිටි කන්නේ .... උබට මොන බුදු සරණද බන් ...