Percy Mahendra "Mahinda" Rajapaksa

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

o_O ඇයි බංස් මහින්ද රාජපක්ෂ අපේ රජතුමාට පර්සි මහේන්ද්‍ර කියන්නෙ ?
මොකක්ද පර්සි මහේන්ද්‍ර කියන එකේ තේරුම ?
පර්සි කියන්නෙ බටහිර නමක් නේ ද ? o_O
පර්සි වීස්ලි බ්ලා බ්ලා බ්ලා...
කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනං මේක පැහැදිලි කරන්න...

නෝ සුදු වෑන් පීස්......
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    Danne na bump

    But.. link ekak found

    HTML:
    http://www.globalsecurity.org/military/world/sri-lanka/rajapaksa.htm

    Born:
    Percy Mahendra Rajapaksa

    HTML:
    http://en.wikipedia.org/wiki/Mahinda_Rajapaksa
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    wikipedia ආටිකල් එක කියෙව්ව බං.. ඒකෙන් තමා පර්සි මහේන්ද්‍ර කියනව කියල දැනගත්තෙ.. මං හිතුවෙ ඊනිව්ස් එකෙන් එහෙම ඕක කියන්නෙ මඩක් ගහන්න කියල..
    ගෝඨගෙ පේජ් එක බලන්න..
    නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියල තියෙන්නෙ..
    පර්සි මහේන්ද්‍ර වාසගම නම් ගෝඨටත් එන්න එපායැ බං..
    ඇයි මහින්දට විතරක් පර්සි මහේන්ද්‍ර කෑල්ලක් ආවෙ o_O මොකක්ද ඒකෙ තේරුම ?

    ඉරෝසාංවත් නැද්ද ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy

    wikipedia ආටිකල් එක කියෙව්ව බං.. ඒකෙන් තමා පර්සි මහේන්ද්‍ර කියනව කියල දැනගත්තෙ.. මං හිතුවෙ ඊනිව්ස් එකෙන් එහෙම ඕක කියන්නෙ මඩක් ගහන්න කියල..
    ගෝඨගෙ පේජ් එක බලන්න..
    නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියල තියෙන්නෙ..
    පර්සි මහේන්ද්‍ර වාසගම නම් ගෝඨටත් එන්න එපායැ බං..
    ඇයි මහින්දට විතරක් පර්සි මහේන්ද්‍ර කෑල්ලක් ආවෙ o_O මොකක්ද ඒකෙ තේරුම ?

    ඉරෝසාංවත් නැද්ද ?

    Mama nam oka kalin ahala tibba.. Sarath N Silva ge speech ekaka mataka widihata

    HTML:
    https://www.youtube.com/watch?v=U-zWqbD4jRo
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Mama nam oka kalin ahala tibba.. Sarath N Silva ge speech ekaka mataka widihata
    ග්ලෝබල් සෙකියුරිටි එකත් දැන් කියෙව්ව බං :/ ඒකෙත් පර්සි කියල නම තියෙනව විතරයි.. ඒ ඇයි, කවද්ද එහෙම වෙනස් කලේ, පොඩි කාලෙම දාපු නමද ඒ ගැන කිසි විස්තරයක් නෑ :(
    නාමල්ගෙ නමේවත් පර්සි කෑල්ලක් නෑනෙ O_O
    වීඩියෝ නං බලන්න ඩේට නෑ බං :(
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    විපක්ෂයේ හැමෝම මහින්ද වෙනුවට පර්සි මහේන්ද්‍ර කියල ආමන්ත්‍රණය කෙරුවොත් වහ කන්න වෙයි නේද,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,083
    113
    Gotland
    අතිගරු ජනාධිපතිතුමාගේ සම්පුර්ණ නම තමයි පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ. වඩාත් දේශප්‍රේමී වෙන්න ඕනා නිසා සහ බටහිර විජාතික බලවේග විසින් එතුමාව ජිනීවා යුධ අධිකරණයට රැගෙන යාමට සැරසෙන නිසාත් පර්සි යන බටහිර විජාතික නම භාවිතා නොකරයි.

    බටහිර විජාතික is a registered trade mark of sonnawansha & dogs gvt. utd.
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    අතිගරු ජනාධිපතිතුමාගේ සම්පුර්ණ නම තමයි පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ. වඩාත් දේශප්‍රේමී වෙන්න ඕනා නිසා සහ බටහිර විජාතික බලවේග විසින් එතුමාව ජිනීවා යුධ අධිකරණයට රැගෙන යාමට සැරසෙන නිසාත් පර්සි යන බටහිර විජාතික නම භාවිතා නොකරයි.

    බටහිර විජාතික is a registered trade mark of sonnawansha & dogs gvt. utd.

    :yes::yes::yes::yes: