මොකක්ද පර්සි මහේන්ද්‍ර කියන එකේ තේරුම ?
පර්සි කියන්නෙ බටහිර නමක් නේ ද ?
පර්සි වීස්ලි බ්ලා බ්ලා බ්ලා...
කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනං මේක පැහැදිලි කරන්න...
නෝ සුදු වෑන් පීස්......
http://www.globalsecurity.org/military/world/sri-lanka/rajapaksa.htm
http://en.wikipedia.org/wiki/Mahinda_Rajapaksa
ඒක තමා.. අර අහිංසකයගෙ රස්සාවට කෙලවන්න ගිහිං ආයෙත් බෑන් වෙලාද දන්නෑ..ඉරෝසාංවත් නැද්ද ?
wikipedia ආටිකල් එක කියෙව්ව බං.. ඒකෙන් තමා පර්සි මහේන්ද්‍ර කියනව කියල දැනගත්තෙ.. මං හිතුවෙ ඊනිව්ස් එකෙන් එහෙම ඕක කියන්නෙ මඩක් ගහන්න කියල..
ගෝඨගෙ පේජ් එක බලන්න..
නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියල තියෙන්නෙ..
පර්සි මහේන්ද්‍ර වාසගම නම් ගෝඨටත් එන්න එපායැ බං..
ඇයි මහින්දට විතරක් පර්සි මහේන්ද්‍ර කෑල්ලක් ආවෙමොකක්ද ඒකෙ තේරුම ?
ඉරෝසාංවත් නැද්ද ?
https://www.youtube.com/watch?v=U-zWqbD4jRo
ග්ලෝබල් සෙකියුරිටි එකත් දැන් කියෙව්ව බං :/ ඒකෙත් පර්සි කියල නම තියෙනව විතරයි.. ඒ ඇයි, කවද්ද එහෙම වෙනස් කලේ, පොඩි කාලෙම දාපු නමද ඒ ගැන කිසි විස්තරයක් නෑMama nam oka kalin ahala tibba.. Sarath N Silva ge speech ekaka mataka widihata


අතිගරු ජනාධිපතිතුමාගේ සම්පුර්ණ නම තමයි පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ. වඩාත් දේශප්‍රේමී වෙන්න ඕනා නිසා සහ බටහිර විජාතික බලවේග විසින් එතුමාව ජිනීවා යුධ අධිකරණයට රැගෙන යාමට සැරසෙන නිසාත් පර්සි යන බටහිර විජාතික නම භාවිතා නොකරයි.
බටහිර විජාතික is a registered trade mark of sonnawansha & dogs gvt. utd.



