Korean Anycall Galaxy Phones Help Thread

jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    Puluvanlu.. Karalanam naa.. ;)

    machan....podi help ekak denna...mage s2 eke charging port eka phone eka off krala pihitudakin seeruwa.dan charge wenne na.com. ekata ganneth na.off karala charge karana kotama auto on wenawa.habai ehema on unama chargin mark eka wetila thiyanawa off karanakam.charge wenne na.mokada karanne?
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113

    Port eka replace karanna vei. 1000/= vage yai..:dull:
     
    saminda86

    Member
    Feb 2, 2012
    56
    0
    0
    2qnv09h.jpg

    මචන් මන් මේ කියල තියන විදියට galaxy s anycall එකට මේ රෝම install කරා එත් bluetooth වේඩ නැනේ ....මොකද කරන්නේ gfan රෝම ගැහුවේ සුපිරියට තියනවා එට් බ්ලුටූත් තාම අව්ල .:no:
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Matanam kavadavath GFAN ROM ekata oya aula avith naa. Hardreset ekak karala balanna. :confused:

    මචන් මන් මේ කියල තියන විදියට galaxy s anycall එකට මේ රෝම install කරා එත් bluetooth වේඩ නැනේ ....මොකද කරන්නේ gfan රෝම ගැහුවේ සුපිරියට තියනවා එට් බ්ලුටූත් තාම අව්ල .:no:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචන් මගෙ ලග තියනවා මට හම්බ වෙච්ච ගැලැක්සි s3 එකක් කොරියන් ඔලෙ එකක්. ඕක හම්බවෙච්ච දවස් වල පොඩි චාජින් අවුලක් තිබ්බා. ඔරිජිනල් චාජරයක් දැම්මට පස්සෙ අවුල හරි ගියා. හැබෙයි මචන් මේ ෆෝන් එක USB කේබල් එකෙන් කොම් එකට කනෙක්ට් කරන්න බෑ නේ. මන් ලග තියන හැම කේබල් එකෙන්ම චාජ් වෙනවා විතරයි. කනෙක්ට් වෙන් නෑ . ඒත් මගෙ යාලුවෙක් ලග තිබ්බ චයිනීස් එකක කේබල් එකක් ගහපුවම කනෙක්ට් උනා එක පාරක්. මොකක්ද බං මේකෙ අවුල. අවුලක් නම් හදන්න පුලුවන් ද. නැත්තං අත ඇරලා දාන්නද. මගෙ ලග තියෙන්නෙ ලුමියා එකක් . ඒකට වඩා මේක ටිකක් පෙනුම නිසයි හදාගන්ඩ හිතුවෙ.

    මේක වැඩි අමාරුවක් නැතුව ගොඩ දාගන්න පුලුවන්ද. නැත්තං මේක කෝච්චියකට තියන්නද ? :D
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    machan Note shv-e160l ekak tiyanawa.mekata international software eka daganna hati kiyadennako.firmware eka download karanna link ekakuth ekka.loku udauwak machan.
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    na machan eka athule short vela thiyenne dan.
    alpeneththakin vage ayth eka eka line eka soorala balanna hariyanna ida thiyenava.. :yes:

    s3 korean modle shv e210k ekaka calls ganna kota koriyawatada other countries walatada kiyala ahana eka nati kara ganne kohomada?vedio calls ganne kohomada?
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    s3 korean modle shv e210k ekaka calls ganna kota koriyawatada other countries walatada kiyala ahana eka nati kara ganne kohomada?vedio calls ganne kohomada?

    Mae custom ROM eka gahanna. Okata thiyena hondama ROM eka. Lankave kollkge vadak.. :cool:

    http://forum.xda-developers.com/gal...n-sgs-iii-shw-m440s-shv-t1749214/post51290423

    machanla mama gaththa S5 sm g900L U+ korean network ekata gahapu mobile eka. mata mekata International ver software gahaganna ona mokada meke U+ network eke apps wathayak.. help me plz..

    Mae ROM eka gahanna ;)
    CWM v.6.0.4.8 For SM-G900L
    https://mega.co.nz/#!HcVAQR5a!oFsx3aaLtlFDwiFzR-q43DiLLZBJBzKSF7srT_u7Olk
     
    saminda86

    Member
    Feb 2, 2012
    56
    0
    0
    shw-e120k(samsung galaxy s2 hd awlak help me

    ane mekata international rom eka dennako meka koriyan ekak mata international convart karanna ona saho.... please udaw karanna
     
    Last edited:

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)

    saminda86

    Member
    Feb 2, 2012
    56
    0
    0
    shv-e120k එකට හොදට වැඩ කරන රෝමක් දෙන්නකෝ

    මට මේකට international හරි official විදියට තියන හොද රොම් එකක් දෙන්නකෝ ... ලොකු උදව්වක්.... තව දෙයක් මට odin walin flash කරන්න ඕන (PIT ,PDA) දෙන්න පුලුවන්ද පස්සේ අව්ලක් උනොත් official fermware එකත් දෙන්න පුලුවන්ද .... මේක flash කරපු කෙනෙක් ඉන්නවනම් මට මේ උදව්ව කරලා දෙනවද .... ලොකු උදව්වක් අනේ .....:confused:
     
    Last edited:

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    මට මේකට international හරි official විදියට තියන හොද රොම් එකක් දෙන්නකෝ ... ලොකු උදව්වක්.... තව දෙයක් මට odin walin flash කරන්න ඕන (PIT ,PDA) දෙන්න පුලුවන්ද පස්සේ අව්ලක් උනොත් official fermware එකත් දෙන්න පුලුවන්ද .... මේක flash කරපු කෙනෙක් ඉන්නවනම් මට මේ උදව්ව කරලා දෙනවද .... ලොකු උදව්වක් අනේ .....:confused:

    me post ekema kalin oka gena rom dala ethi ban poddak balapan,
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)

    machan mama phone eka root karala thiyenne..but mata PhilZ Touch Recovery eka flash karaganna ba ne..karama enawa odin error cnt perform a normal boot kiyala..so aimath normal widiyata odin walin root karama hariyanawa,,mata oya rom eka flash kranna kiyala dipankoo..