vizel hybrid recall කරයි

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැමදාම කියනවා මේ හයිබ්‍රිඩ් කියන්නේ ග්‍රීන් කාර් මිසක් ඉකොනොමිකල් කාර් නෙමේ කියල. අව්රුද්දෙන් අව්රුද්ද එන එන මොඩල් එකේ ෆේලියර් හද හදා ඊලගට එකක් එලියට දානවා. ඒකේ ලෙඩක් අහු උනාම ඒක හදල ආයේ එකක් දානවා. විසෙල් එකත් ඔන්න තුන්වෙනි පාරටත් රීකෝල් කරලා

    හැමදාම කියනවා වගේ කියන්න තියෙන්නේ "මනුෂ්‍ය ඉතිහාසේ හැම අතින්ම හොද හයිබ්‍රිඩ් වාහනයක් හදන්නනම් තව අව්රුදු 10ක් වත් අඩුම යයි "


    honda-vezel-japanese-market-model-at-2013-tokyo-motor-show_100446659_l.jpg



    හොන්ඩා මෝටර් සමාගම විසින් නිපදවූ Honda Vezel කියන්නෙ ලංකාවේ මේදවස්වල නිතර දකින්න පුලුවන් වාහනයක්, සැප්තැම්බර් මස ජපානයේ වාහන අලවියේ තෙවන තැනට පත්වී තිබෙන්නි මෙම වාහනයයි. ඉතින් මේකට තියෙන ඉල්ලුම කොච්චරද කියල කියන්න පුලුවන් නේද?. අපි අද කතාකරන්න යන්නෙ මෙම වාහනයක් මිලදීගන්න හිතාගෙන ඉන්නවනම් බලන්න ඕන කරන ප්‍රදාන කාරනයක් ගැන.

    පසුගියදා හොන්ඩා මෝටර් සමාගම විසින් දී ඇති නිවේදනයකට අනුව කොම්පැනිය සිය කැමැත්තෙන් නව හොන්ඩා ෆිට් හිබ්රිඩ් සහ වෙසල් හිබ්රිඩ් (Fit Hybrid and Vezel Hybrid) වාහන වල නැවත කැදවීමක් (recall) කරන ලදී. මෙය 2013 ජුලි 2014 පෙබරවාරි වන තෙක් නිපදවූ සෑම හොන්ඩා ෆිට් හිබ්රිඩ් සහ වෙසල් හිබ්රිඩ් වර්ගයේ මොර්ටර් රථ වලට අදාල වේ.

    හොන්ඩා සමාගමට අනුව මෙවැනි තීරණයකට පිවිසීමට හේතු වී ඇත්තේ එහි පරිගණක මෘදාංග වල දෝෂයක් හේතුවෙන් වේග ද්විත්ව 7 ක්ලචය සංක්‍රමණය මගින් මොටෝර් රථය පටන් ගැනීමට ප්‍රමාද වීම හෝ පටන් නොගැනීම හේතුවෙනි. (the 7-speed dual clutch transmission (DCT) which could cause a delay in the ability to begin driving or the inability to move at all)

    මෙම හේතුව නිසාවෙන් සමාගම මගින් 2013 ඔක්තොම්බර් සහ දෙසැම්බර් මාස වල නැවත කැදවීම් කරන ලදී. මෙය තුන්වැනි වරට කරන කැදවීමක් බව ඔවුන් ප්‍රකාශ කරන ලදී.

    මෙවැනි බාධා නිසාවෙන් පාරිබෝගිකයින්ට මුහුණ දීමට සිදුවීමට වූ අපහසුතා නිසා හොන්ඩා සමාගම ඔවුන්ගේ කණගාටුව ප්‍රකාශ කරන අතර මොටෝර් රථ ප්‍රවර්දන කරන අවස්ථා වල මෙවැනි දෝෂ ඉස්මතු නොවූ බව ඔවුන් පවසයි .

    මෙමගින් පාරිබෝගිකින්ට සිදිවු අපහසුව නිසා හොන්ඩා සමාගම 2014 පෙබරවාරි 10 පටන් DCT ගියර් මාරුවක් සහ දමනය කරන ක්ලචයේ පරිගණක මෘදංග මාරුවක් කරනවා ඇත .

    මේ වන විට හොන්ඩා සැටිමා - යෝරි ප්ලාන්ට් එකෙහි සහ සුසුකා කර්මාන්ත ශාලා වල (Yorii Plant of Saitama Factory and Suzuka Factory) නිශ්පාද වූ වාහන නව පරිගණක මුර්දාංග පිහිටුවීම අවසන් වන තෙක් අලෙවිය අවලම්බිත කර ඇති බව හොන්ඩා සමාගමට ප්‍රකාශ කරයි.

    ඔබ Honda Vezel වාහනයක් මිලදීගැනීමට සිටින්නේනම්, පරිගණක මෘදාංග අලුත් කලහො නිශ්පාදිත දිනය 2014 පෙබරවාරි පසු වාහනයක්ම මිලදීගන්න.



    ඉස්සුවේ මෙතනින් - http://blog.sinhayalist.lk/content/honda-vezel-buying-guide-for-sri-lanka


    විසෙල් එක විතරක් නෙමේ FIT එකත් රීකෝල් කරලා


    Japanese car manufacturer Honda has recalled up to 175,000 of their Fit and Vezel hybrid models. The latest recall is in connection with a software flaw which could cause unintended acceleration.
    The recalls are the fourth for the latest versions of the best-selling Fit and the second for the Vezel model. The recall involves around 175,000 cars sold in Japan since 2013. A spokesperson for Honda Japan said that they had received 11 complaints of accidents between December and April – none involving fatalities – and the faults were attributed to an engine control system flaw.
    A spokesperson for Honda Sri Lanka told The Sunday Leader that a programme has already been put in place to upgrade the software on cars that are affected, adding that not all are in fact affected. At a minimal cost of approximately Rs 5,000 Honda will check if the upgrade is required and if so, carry out the software upgrade. They estimated an approximate time frame of two hours. Honda Sri Lanka also confirmed that most of these cars were reconditioned imports as opposed to cars imported by Honda Sri Lanka themselves.
    Honda had focused on a global surge in business for compact cars and had focused hopes on making a landmark shipment figure of 1.6 million units of the Fit, Vezel and City models which they hoped would boost their profits by up to 4%. Honda’s plans to ship 1.6 million of these models by 2016 would mean that these models account for nearly a quarter of its production.
    Earlier Honda Japan made three recalls – all for unconnected problems – mainly in connection with its Dual Clutch Transmission (DCT) system. Apparently the Japanese manufacturer is having a persistent problem with the software program controlling the 7-speed dual clutch transmission (DCT) on the latest generation of the Fit Hybrid and the newly introduced Vezel Hybrid crossover. In that recall 81,353 units of the new hybrid versions of the Fit hatchback and the Vezel crossover produced in Japan from July 2013 through February 2014, were recalled with Honda saying a glitch with the transmission software can cause a delay in the ability to begin driving or the inability to move at all.
    The two previous recalls on the DCT’s software (each due to a different cause) were conducted in October and December 2013.
    “Honda sincerely regrets causing this considerable inconvenience to its customers due to the fact that the defect was not discovered during the development and product quality verification processes prior to the introduction of a new technology to the market and the defective product quickly came to market,” said Honda in a statement. “Moreover, despite the fact that all relevant divisions at Honda worked together earnestly to solve this market quality defect, Honda deeply regrets that the effectiveness of the countermeasures was not adequately verified.”
    The Japanese automaker said that it has developed a new control program that will solve the issues with the DCT, adding that it will suspend the delivery of all affected models, currently being produced at Yorii Plant of Saitama Factory and Suzuka Factory, until the installation of the new software program is completed.
     
    Last edited:

    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    oka software update ekak karama hariyai:yes:one thrum toyota,honda,bmw,hybrid nethi vehicles recall karanawa hugak welawata:yes:anika mun hitha ne normal honda fit ekath recall kara 2014 wala fault eka kata:no:
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    රත්තරං;17282786 said:
    ටෙස්ලා කාර් වල එහෙමනම් ෆෝන් එකක් වගේ කාර් එකම ඩවුන්ලෝඩ් කරන් ඉන්ස්ටෝල් කරගන්නවා:yes::yes:

    ehema thamai ban thiyenna one,
    technical issue ekak nathnam ithin,Software upgrade eka hamotama ekak wenna one ne..

    anyway thanks
     

    LuvIndia

    Banned
    Aug 15, 2014
    524
    18
    0
    Lucky Indian's not buying cheap japan products
    Indian;s have own manufactured products.. Cars, Bikes bus
    Do you know our good buyer is Sri Lanka :) which we selling for testing purpose
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    Lucky Indian's not buying cheap japan products
    Indian;s have own manufactured products.. Cars, Bikes bus
    Do you know our good buyer is Sri Lanka :) which we selling for testing purpose

    India has their own toilets in roads
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    53ක් උනා මචං..
    තාම ඔක්කොම නං ගෙව්වේ නෑ හැබැයි...:D


    Wow hoda price ekak ne.. hebei oka gp5 ekata wada loku nehene. athule nikan gp5 eka wage.

    kohomada e ganata set une.. kawadda enne? budget eken monawa weida danne nehene?
     

    thanujaka

    Well-known member
  • Wow hoda price ekak ne.. hebei oka gp5 ekata wada loku nehene. athule nikan gp5 eka wage.

    kohomada e ganata set une.. kawadda enne? budget eken monawa weida danne nehene?

    මම දන්න තැනකින් මචං ගෙන්නන්නේ..
    තව සතියක් විතර යයි කියල තමයි උන් නං කිව්වේ...
    ඔව් බන් බජට් එකෙන් ගැන අඩු කරොත් නං මට ෆක්ම තමයි...:dull:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Wow hoda price ekak ne.. hebei oka gp5 ekata wada loku nehene. athule nikan gp5 eka wage.

    kohomada e ganata set une.. kawadda enne? budget eken monawa weida danne nehene?

    athule gp5 eka wagi thamai habai gp5 ekata wada lokui:yes::yes:options thiyenawa hodata:yes: