Ebay බඩු ආවද ??

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Ebay එකෙන් මම අගෝස්තු මාසෙ order කරපු බඩු වගයක් තාම එන්න තියනව.

    සැප්තැම්බර් order කරපුවත් තාම එන්න තියනව

    මොකද්ද කේස් එක? උඹලගෙත් එහෙමද?​
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Ebay badu awe na :angry:.. Wenna wife tai wenna nenatai gatta wallets, mallige kellatai matai gatta badu ekak wath awe na.. 5-6k enna tiyenawa.. den dawas 45k wage.. eye dekakata refund hambuna.. eBay buyer protection eken. :dull: gift denna wenne events pahuwela.
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Ebay badu awe na :angry:.. Wenna wife tai wenna nenatai gatta wallets, mallige kellatai matai gatta badu ekak wath awe na.. 5-6k enna tiyenawa.. den dawas 45k wage.. eye dekakata refund hambuna.. eBay buyer protection eken. :dull: gift denna wenne events pahuwela.

    mata penne ape SL Post eke awulak wage
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    ado ow bn. :(

    mata Itally, UK, China, Aus walin enna thiyenawa. thama ekakwath na. hamadama postmangen aha aha innawa. mata nam dan athi wela.
     

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    mama order karapu adum wagayak missing... mehe un kelala thiyenne... ekak awa packing kadala aye tape karala... mama baaraganna baha kiwwama kiyanawa magadi irila wenna athilu... W.puthala:angry:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම අගෝස්තු වල අයිටම් පහක් දැම්මා තුනක් සති තුනක් ඇතුලත ආව , අනිත් දෙක ආවේ නැහැ , මමත් හිතාගෙන හිටියේ ඒ දෙක එන එකක් නැහැ කියලා ..ඒත් එකක් ඊයේ ආව ..තව වොච් එකක් එන්න තියෙනවා... මම චෙක් කරලා බැලුවාම ලංකාවට ඇවිත් ගොඩක් දවස් ඒත් තාම පොස්ට් එකෙන් ආවේ නැහැ (හැබැයි ebay නෙමෙයි , මම බඩු ගන්නේ aliexpress එකෙන් )
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    305
    63
    ශ්‍රී ලංකාවෙ
    ඔව් බන් සිරාවට.. මගෙ සැප්තැම්බර් 8 වැනිදා ගත්තු ෆෝන් කවර් එකක් තාම ආවෙ නෑ.. මං මාසයක් බලලා සෙලර් ට කිව්වා.. ඌ දැන් ආයේ රීශිප් කරා බලමු ඒකවත් ඒයිද කියලා :nerd::frown::confused::dull::baffled::growl:
     

    wolverin99

    Member
    Jun 13, 2012
    6
    0
    0
    ow ban mageth kipayakma awe na.......... sellers lata kiwwama kiyanwa un upe country ekata awillalu tiyenne........................