Ebay බඩු ආවද ??

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    scene ekak machan. Beijing dapuwa awa. apathe namak thiyana eka thama ne. matamai karume wenne. Denmark dapu ekak awa dawas 5n. Beijing ekath awa dawas 8kin. mala magul anik ekanam thama ne. masayai. tracking karala beluwama thama china wala.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මගෙත් එකක් තාම නෑ..... Hong Kong වලින් තමයි එන්න තියෙන්නේ.....

    එහේ case නිසා වෙන්න ඇති....

    කොහොම හරි මට refund එක නම් හම්බවුනා....
     

    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    kattiyatama awul wage neda.. mageth badu aawe na ban.. 1k repost karalath aawe naa.. ita passe refund kara gaththa.. ekama wena seller kenekgen damma.. thaamath na.. dan maasa 2kata kittu wenna enawa.. :angry: :angry: :angry:

    mokakda mekata karanna puluwan...???
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රට මොකක්ද මචන්

    china තමයි බන්..
    ඒත් මගෙ යාලුවෙක් දාල බඩු ටිකක් ඌත් අඩ අඩ හිටිය.. ඌටත් ඇවිත් හැබැයි හෙන පරක්කුයි චයින වලින් එන ඒව විතරයි කේස් එක මම හිතන්නෙ.. පොඩ්ඩක් බලහන් එයි..
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    අඩෝ මාත් සතියකට කලින් pouch එකක් order කලා. ඒකටත් කෙලවෙයිද දන් නෑ
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මම ගෙන්න්නන්නෙත් Aliexpress.එකෙන් Free Tracking දෙනව. ගොඩක් වෙලාවට china වලින් item එක පිට වෙන්න සති 3 විතර යනව.item order කරල දැනට මාසයක් වෙනව එත් තාම item china වල. :no::frown::frown::frown::frown: