Sex කරන්න​ හොඳම තැන් 10 මෙන්න

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Sex කරන්න​ හොඳම තැන් 10 මෙන්න

නීරස පරණ ඇඳ අමතක කරන්න. මේ දේ කියන්නෙ ලිංගික කර්තව්‍ය සඳහා හොඳම ස්ථාන 10ක් හඳුන්වාදෙන ට්‍රේසි කොක්ස් නමැති ඉංග්‍රීසි ලේඛිකාව. ඇය ලිංගිකත්වය සහ සබඳතා පිළිබඳ ප්‍රවීනත්වයක් උසුලන්නියක්.

ට්‍රේසිගෙ පළමු තේරීම කාරය. රෙදි සෝදන යන්ත්‍රයක් මත හෝ සිනමා ශාලාවක් තුළ වගේම හෝටලයක බැල්කනියත් මේ සඳහා සුදුසු තැන්බවයි ඇය පවසන්නේ. ඔන්විල්ලාවක් වැනි පැද්දෙන වස්තුවක් මත වගේම අව්ව හොඳින් වැටෙනා ස්ථානයන්ද මේ සඳහා සුදුසු තැන් ලෙස ඇය පෙන්වා දෙනවා.

මුහුද, තටාකයක් හෝ උණුසුම් ජලය සහිත නාන ඔරුවත් මේ තේරීම් අතර වනවා. ගැමි පරිසරයත් මීට සුදුදු තැනක්. තාවකාලිකව අටවාගත් කූඩාරම වගේම අපි කවුරුවත් සිහිනෙන්වත් නොසිතන ආදාහනාගාරයත් මේ ස්ථාන 10ට ඇතුළත් ‍වෙනවා.


Source
Code:
latapata.colombocitylife.com
 
Last edited by a moderator:

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    yes4lo.gif
     

    nisalkj

    Member
    Jul 6, 2013
    10
    6
    3
    පොල්උල උඩ,කහබිලියා පඳුරක් අස්සේ,එරමිණියා ගාලක් ඇතුලේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    WTF??!!
    යකෝ ත්‍රෙඩ් එකේ සන්දර්භය පැත්තක තියල අපේ යුරාවනේ මුං ඔක්කොම ළිදට අතාරින්නේ.......