කුහකයා_හඳුනාගන්න

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    කුහකයා_හඳුනාගන්න

    රටක ගුවන් පාලම් ගොඩ නැගිම රටේ දියුනුව උදෙසා කරන්නකි. එය පක්ෂ විපක්ෂ සියලුම දෙනා පිලිගන්නා සත්‍යයකි. නමුත් පිරිමිත් නොවන ගැහැනුත් නොවන සමහර සක්කිලි බල්ලන්ට ගුවන් පාලම් ඕනෑ කරන්නේ අනතුරු සිදුවී කවුරු හරි මැරෙන්නටය. එසේ නොමැරුනොත් මොවුන් ඉතාම සාංකාවෙන් පසුවෙයි. මෙවන් සක්කිලින්ට රටේ රාජ්‍ය බලය ගියහොත් රටටම දෙයියන්ගේ පිහිටයි. පහත විදියෝවේ නරබන්න

     
    • Like
    Reactions: gayankuwait

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    10352893_4475644785880_6602977176333166264_n.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    යු ඇන්පිය කෙසේ වේතත් රනිල් නම් කොහොමත් කථා කරොත් චන්ද නැති කරගන්නවා.
    කොහොමත් පොලොන්නරුවට වරායක් ඉල්ලපු එකම විපක්ෂ නායකයා. සර්වඥ ධාතුන් වහන්සේලා හඳුනන්නේ නැති විපක්ෂ නායකයා. ගුවන් පාලම් වල මිනිස්සු මැරෙනකන් බකන් එලන් ඉන්න විපක්ෂ නායකයා. සිංහල කමට වෛර කරන විපක්ෂ නායකයා. මේ වගේ පඩංගු බටහිර ගැති ගැනිට ලමයෙක් දෙන්න බැරි එකෙක් රටේ නායකයා වුනොත් යසට තියෙයි රට.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    කොහොමත් පොලොන්නරුවට වරායක් ඉල්ලපු එකම විපක්ෂ නායකයා.
    සිරිසේන කිව්වා නේද පරාක්‍රමභාහු රජ්ජුරුවෝ පරාක්‍රම සමුද්‍රෙන් නැව් නැගලා ගිහින් යුද්ධ කරා කියලා. :lol: :lol: