ඔබ_දන්නවාද?_2

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔබ_දන්නවාද?_1 ත්‍රෙඩ් එකෙන් මගෙ රෙප් පවර් එක +12ක් වෙලා.:rolleyes: ඔන්න එහෙනම් part 2.

    ඇමරිකාවෙ බිත්තර එන්ගලන්තෙට ගෙන්නන්න තහනම්.මොකද එව්වා හෝදලා පිරිසිදු කරලා තියන නිසා.එන්ගලන්තෙ බිත්තර ඇමරිකාවට ගෙන්නන්න තහනම්.මොකද එව්ව හෝදලා පිරිසිදු කරලා නැති නිසා.
    usa_uk_flag_thumb%5B1%5D.gif

    අලුත උපන් බබාලට මාස ගානක් යනකන් පෙනෙන්නෙ කලු සුදු වර්ණ විතරයි.

    baby-images-black-and-white-1.jpg

    පිරිමි තමුන්ගේ පෙම්වතිය හෝ බිරිද සමග ගමනක් යද්දි(සාමාන්‍ය තත්වයන් යටතේ) සාමාන්‍යයෙන් ඇවිදින වේගය 7%කින් අඩු කරලයි ඇවිදින්නෙ.වෙනත් පිරිමි සමග ගමන් කරද්දි නැවතත් සුපුරුදු වේගයට ලගාවෙනවා.

    romantic-couple-walking-away.jpg

    1971 දි Ray Tomlinson විසින් පලමු email එක යවන්න @ සලකුන යොදානොගත්තා නම් අද සම්මත යතුරු පුවරුව තුල ඔබට @ සලකුණ දකින්නට ලැබෙන්නේ නැහැ.
    email-icon-vector.jpg

    පලගැටියන්ගේ කන් පිහිටලා තිබෙන්නෙ උන්ගෙ ඉදිරිපස පාද වල දනහිසට පොඩ්ඩක් පල්ලෙහායින්.
    065d3cd116dde68bc0de14f88fb4fc411.jpg

    කාලෙකට ඉහතදී රියෝද ජැනෙයිරෝ කියන්නෙ පෘතුගාලයේ අගනුවර.යුරෝපයෙන් පිට තිබූ එකම යුරෝපීය අගනුවර.
    World-Youth-Day-2013-is-hosted-in-Rio-de-Janeiro-in-Brazil.jpg

    වැසි ජලයේ විටමින් B12 තිබෙනවා.
    Screen-Shot-2012-06-25-at-12.21.46-PM.png

    "A Butt" (තට්ටමක්) කියන්නෙ අතීතයේ වයින් මනින්න පාවිච්චි කරපු ඒකකයක්.
    butt-lead.jpg

    ජාත්‍යන්තර අභ්‍යවකාශ මද්‍යස්තානයේ විශාලත්වය පාපන්දු පිටියක් තරම්.
    iss-future.jpg

    සමහර තත්ව යටතේ උනු ජලය සීත ජලයට වඩා ඉක්මනින් මිදෙන්න පුලුවන්.
    article-0-0F4D298800000578-641_468x352.jpg

    අද අප භාවිතා කරන වචන වලින් 1,700ක් අලුතින් හදුන්වාදුන්නේ ශේක්ස්පියර්. (ඉන්ග්‍රිසි )
    MTE1ODA0OTcxNzgzMzkwNzMz.jpg

    35%ක් සෞදි ගෑනු තමන්ගෙ සිරදඬුවම් ඉවර උනාට පස්සෙත් ඉන්නෙ හිරේම තමයි. මොකද එයාලගෙ ගෙවල්වල කට්ටිය එයාලව පිළිගන්න සුදානම් නෑ.
    Saudi-women-010.jpg

    බකමූනන්ට උන්ගෙ ඔලු අන්ශක 360ක් කරකවන්න පුලුවන්. මොකද උන්ට උන්ගෙ ඇස් හොලවන්න බෑ.
    email%20Jake1%20102804.jpg

    සූරියකාන්තමල් න්‍යශ්ටික අපද්‍රව්‍ය ඉවත්කරන්න යොදාගන්න පුලුවන්.
    ring_of_fire_sunflower.jpg

    123456 තමයි වැඩියෙන්ම හැක් කරල තියන පාස්වර්ඩ් එක.

    computer-hacker.jpg

    අපි ඉපදෙද්දි අපේ ඇගේ අස්ඨි 270ක් තියනව. මැරෙනකොට තියෙන්නෙ 206යි.
    SkeletonAnterior.jpg

    අවුරුදු 5-14 අතර අප්‍රිකානු ලමුන්ගෙන් 41%ක් ලමා කම්කරුවන් ලෙස ශ්‍රමය ලබා දෙනවා.
    OB-UI399_ilabor_G_20120828095407.jpg

    ජෙලි ෆිශ්ලාගෙ කටයි පු@යි එකයි.
    jellyfish-facts.jpg

    චීනය වෙනත් රටවල් වලට පැන්ඩාවන් ලබාදෙන්නෙ ණයට.(ණය කාල සීමාව වසර 10යි. වසරකට ඩොලර් ලක්ශ 10ක් අයකරනවා.ණය කාලසීමාව තුල ලැබෙන පැටවුන් අයිතිවෙන්නේ චීනයටයි)
    china_bank_yuan_E_20100928071042.jpg

    අලුත උපන් වෘක පැටවෙක්ට චූ දාන්න පහසුවෙන්න වෘක මව පැටවාගේ බන්ඩිය දිවෙන් මසාජ් කරන්න ඕනෙ.
    Baby+Wolf-05.jpg

    ඔයාගෙ ඇග ඇතුලෙ තියන හැම ලේ බින්දුවක්ම දවසට 300වතාවක් පිරිසිදු කරනවා.
    11.jpg

    දුප්පත්කම නිසා ලමයි 20,000ක් දිනකට මියයනවා.
    africa.jpg

    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    පිරිමි තමුන්ගේ පෙම්වතිය හෝ බිරිද සමග ගමනක් යද්දි(සාමාන්‍ය තත්වයන් යටතේ) සාමාන්‍යයෙන් ඇවිදින වේගය 7%කින් අඩු කරලයි ඇවිදින්නෙ.වෙනත් පිරිමි සමග ගමන් කරද්දි නැවතත් සුපුරුදු වේගයට ලගාවෙනවා.
    meke wenasak nathi wenawa kella thamanta wada godak kotai nam :sorry:
     
    • Like
    Reactions: B_i_n_g_o

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ???

    1. පිරිමි තමුන්ගේ පෙම්වතිය හෝ බිරිද සමග ගමනක් යද්දි(සාමාන්‍ය තත්වයන් යටතේ) සාමාන්‍යයෙන් ඇවිදින වේගය 7%කින් අඩු කරලයි ඇවිදින්නෙ.වෙනත් පිරිමි සමග ගමන් කරද්දි නැවතත් සුපුරුදු වේගයට ලගාවෙනවා.

    මේකනම් ඇත්ත වගේ...

    2. වැසි ජලයේ විටමින් B12 තිබෙනවා.

    :confused:

    3. "A Butt" (තට්ටමක්) කියන්නෙ අතීතයේ වයින් මනින්න පාවිච්චි කරපු ඒකකයක්.

    ඒ කිවුවේ? කොහොමද මනින්නේ?

    4. සමහර තත්ව යටතේ උනු ජලය සීත ජලයට වඩා ඉක්මනින් මිදෙන්න පුලුවන්.

    කොහොමද බන් ඒක වෙන්නේ?

    5. 35%ක් සෞදි ගෑනු තමන්ගෙ සිරදඬුවම් ඉවර උනාට පස්සෙත් ඉන්නෙ හිරේම තමයි. මොකද එයාලගෙ ගෙවල්වල කට්ටිය එයාලව පිළිගන්න සුදානම් නෑ.

    ගෙදරයි, හිර ගෙදරයි වැඩි වෙනසක් නැනේ...

    6. අපි ඉපදෙද්දි අපේ ඇගේ අස්ඨි 270ක් තියනව. මැරෙනකොට තියෙන්නෙ 206යි.

    අනිත් එකට මොකෝ වෙන්නේ?
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අපි ඉපදෙද්දි අපේ ඇගේ අස්ඨි 270ක් තියනව. මැරෙනකොට තියෙන්නෙ 206යි.

    අනිත් එකට මොකෝ වෙන්නේ?

    me 270n pamanak ewa api loku weddi haa wenawa bn (ekathu wenawa)
    nathiwa ewa nathi wenne ne :D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    1. පිරිමි තමුන්ගේ පෙම්වතිය හෝ බිරිද සමග ගමනක් යද්දි(සාමාන්‍ය තත්වයන් යටතේ) සාමාන්‍යයෙන් ඇවිදින වේගය 7%කින් අඩු කරලයි ඇවිදින්නෙ.වෙනත් පිරිමි සමග ගමන් කරද්දි නැවතත් සුපුරුදු වේගයට ලගාවෙනවා.

    මේකනම් ඇත්ත වගේ...

    2. වැසි ජලයේ විටමින් B12 තිබෙනවා.

    :confused:

    3. "A Butt" (තට්ටමක්) කියන්නෙ අතීතයේ වයින් මනින්න පාවිච්චි කරපු ඒකකයක්.

    ඒ කිවුවේ? කොහොමද මනින්නේ?

    4. සමහර තත්ව යටතේ උනු ජලය සීත ජලයට වඩා ඉක්මනින් මිදෙන්න පුලුවන්.

    කොහොමද බන් ඒක වෙන්නේ?

    5. 35%ක් සෞදි ගෑනු තමන්ගෙ සිරදඬුවම් ඉවර උනාට පස්සෙත් ඉන්නෙ හිරේම තමයි. මොකද එයාලගෙ ගෙවල්වල කට්ටිය එයාලව පිළිගන්න සුදානම් නෑ.

    ගෙදරයි, හිර ගෙදරයි වැඩි වෙනසක් නැනේ...

    6. අපි ඉපදෙද්දි අපේ ඇගේ අස්ඨි 270ක් තියනව. මැරෙනකොට තියෙන්නෙ 206යි.

    අනිත් එකට මොකෝ වෙන්නේ?

    උබ ඔය තුන්වෙනි ප්‍රශ්නෙන් අහලා තියෙන ප්‍රශ්නෙම මටත් තියෙනවා බන්..කෝමද එහෙම මනින්නේ..:confused:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    3. "A Butt" (තට්ටමක්) කියන්නෙ අතීතයේ වයින් මනින්න පාවිච්චි කරපු ඒකකයක්.

    ඒ කිවුවේ? කොහොමද මනින්නේ?

    උබ ඔය තුන්වෙනි ප්‍රශ්නෙන් අහලා තියෙන ප්‍රශ්නෙම මටත් තියෙනවා බන්..කෝමද එහෙම මනින්නේ..:confused:
    තට්ටම කපල තරාදියට දාන්නෙ නෑ බං. මං හිතන්නෙ මෙහෙම වෙන්න ඇති. :P
    English_wine_cask_units.jpg
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    තට්ටම කපල තරාදියට දාන්නෙ නෑ බං. මං හිතන්නෙ මෙහෙම වෙන්න ඇති. :P
    English_wine_cask_units.jpg

    ආ... මේ නම විතරයි, තට්ටම යුස් කොරලා නැනේ...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    තට්ටම කපල තරාදියට දාන්නෙ නෑ බං. මං හිතන්නෙ මෙහෙම වෙන්න ඇති. :P
    English_wine_cask_units.jpg

    ආ මෙහෙමද?:P
    මම ඒත් කල්පනා කරා එක එක සයිස් *කවල් තියෙන එකේ...ඕකෙ ගාන හරියටම මනින්නෙ කෝමද කියලා..:rofl:
    දැන් අපි මෙහෙම හිතමු.එක තැනක වයින් විකුනනවා...රාජ-පස්සක් තියෙන එකියක් ඇවිත් වයින් ඇරන් ගියොත් වයින් විකුනන එකා අනාතයිනේ:baffled:...ඔන්න තුනී ලෑලි සන්ස්තාවෙන් ආව වගේ එකියකට වයින් දුන්නොත් නම් අරූට ලාභයි..:D