chamapaka ranawaka arrested by CID

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
chamapaka ranawaka is to be arrested by CID

සී.අයි.ඞී. ය චම්පිකගෙ කාලෙ ෆයිල් අදී
October 24, 2014 at 4:07 am | lanka C news
සී.අයි.ඞී. ය චම්පිකගෙ කාලෙ ෆයිල් අදී
විදුලි බල හා බලශක්ති අමති ලෙස පාඨලී චම්පික රණවක මහතා සිටි 2012 වසරේ මෙරටට ගෙන්වන ලද ගල් අඟුරු මෙට්රික් ටොන් 143,932ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් පරීක්ෂණයක් සිදු කරන බව විදුලිබ අමාත්‍යවරිය වන පවිත්‍ර වන්නිආරච්චි විසින් පාර්ලිමෙන්තුවේ සභාගතකරන ලද වාර්තාවක දැක්වේ.

2012 සැප්තැම්බරයේදී මෙසේ ගෙන්වනු ලැබූ නැව් දෙකක තිබූ ගල් අඟුරු අහිතකර කාලගුණ තත්ත්වය නිසා ගොඩබෑමට නොහැකි වූ බවත්, එයට පිළියමක් ලෙස ගොඩ බෑමට නොහැකි වූ ගල් අඟුරු මෙට්රික් ටොන් 85,891ක තොගය විකුණා මුදල්කර එම වටිනාකමට සරිලන එම ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු ප්‍රමාණයක් සැපයීමට සහ ඊට අමතරව ඒ නිසා සැපයුම්කරුට වන පාඩුව වෙනුවෙන් තවත් ගල් අඟුරු නැව් 5ක් සැපයීමට ටෙන්ඩර් ප්‍රධානය කර ඇත.

තව දුරටත් එම වාර්තාවේ දැක්වෙන්නනේ ගල් අඟුරු නැව් තොඟ තුනක් සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ පැටවුම් වරායයේදී නිකුත් කරන ලද විද්‍යාගාර පරීක්ෂණ වාර්තා ව්‍යාජ ඒවා බවට පළ වූ වාර්තා නිසා ඒ සම්බන්ධයෙන් නීතිපතිගේ උපදෙස් අනුව ඒ වාර්තාවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට පරීක්ෂණයක් පවත්වන්නැයි අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවත්ය.

23,273 Viewers
 
tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    molayak thiyana minissunta meka thereai mokatada me enna hadanne keyala,

    oya amathiyange weradi thiyenna puluwan, eth me chande lanwela owa adinne wena dekata nemai
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    molayak thiyana minissunta meka thereai mokatada me enna hadanne keyala,

    oya amathiyange weradi thiyenna puluwan, eth me chande lanwela owa adinne wena dekata nemai
    හා.. හ.. එතකොට රනිල් යුරොප් ගියා කියලා කොටිත් එක්ක සම්බන්දකම් තියනවා කියලා මේ වෙලාවේ කියන්නේ කසනවට වෙන්ඩැ.. :P:P:P
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    හා.. හ.. එතකොට රනිල් යුරොප් ගියා කියලා කොටිත් එක්ක සම්බන්දකම් තියනවා කියලා මේ වෙලාවේ කියන්නේ කසනවට වෙන්ඩැ.. :P:P:P
    රිදිලා නේ..:rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රිදිලා නේ..:rofl:
    වැදගත් ටයි කොට් අදින මහත්තැයින් කෙනෙකුට වෙලේ බැහැගෙන මඩ නාපු වන්නි හත්පත්තුවේ ගන්කබරයෙකුගේ ගොලයො බජාර් එක දොස් කියනකොට අපිටත් රිදෙනවා ඉතින්..
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    අපේ වැරදි තියෙනවා නම් අපි ඒවා හංගන්නේ නෑ ලොකු පොඩි බේදයක් නැතුව ඒ දේවල් එළිකරනවා ඒවගේ විනිවිධභාවයක් මේ ආණ්ඩුවට ජනාධිපතිතුමාට තියෙනවා
    ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න නිදහසක් තියෙනවා සන්දානෙත් විවිධ අදහස් තියෙන අය ඉන්නවා එයාලට ඒ අදහස් කියන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න නිදහසක් තියෙනවා ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ එකයි නිතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා හැම වැඩක් ගැනම අද මාධ්‍ය උනත් හෙවිල්ලෙන් ඉන්නවා අපි විවෘතයි කරන දේ එළිපිට කරනවා කියල කරනවා කිව්වා දේ කරනවා වැරදි තියෙනවා නම් හදාගෙන ඉස්සරහට යනවා එහෙවු නායකත්වයක් අපිට තියෙනවා මිනිස්සු එක දන්නවා එක නිසා රටට ආදරේ කරන මහින්ද රාජපක්ෂ මහත්තයට මිනිස්සු ආදරෙයි
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    උබ ටොක් දෙන්නෙ හරියට සියල්ල දත් වගෙනෙඋබ නාමල්ද යකො
    මෙ එලකිරියෙ අන්ඩුවට කඩෙ යන්න පුලුවන් එරොසන්ට විතරයි
    උබට කඩෙ යන්න ඔනිනම් එතුමගෙන් අවසර අරන් වරෙන්
    අව මෙතන රෙන්න තියෙන පු නැති කරගන්න
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    වැදගත් ටයි කොට් අදින මහත්තැයින් කෙනෙකුට වෙලේ බැහැගෙන මඩ නාපු වන්නි හත්පත්තුවේ ගන්කබරයෙකුගේ ගොලයො බජාර් එක දොස් කියනකොට අපිටත් රිදෙනවා ඉතින්..

    ගoකබරයට මහත්මා දේශපාලනය තේරෙන්නේ නැහැ. එකයි මඩ වලින්ම දිනන්න බලන්නේ. මිනිස්සු එකපාරක් අහු උනා .දෙවෙනි පාරත් අහු උනා. තුන්වෙනි පාර අහුවෙන්නේ නැහැ
     
    • Like
    Reactions: PMUB

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    උබ ටොක් දෙන්නෙ හරියට සියල්ල දත් වගෙනෙඋබ නාමල්ද යකො
    මෙ එලකිරියෙ අන්ඩුවට කඩෙ යන්න පුලුවන් එරොසන්ට විතරයි
    උබට කඩෙ යන්න ඔනිනම් එතුමගෙන් අවසර අරන් වරෙන්
    අව මෙතන රෙන්න තියෙන පු නැති කරගන්න
    අපි රටට ආදරේ කරන මිනිස්සු වශයෙන් රට බේරගත්ත අපි ගැන හිතන නායකයට කඩේ යනවා තමයි ඒ එතුමා අපේ නායකයා නිසා රටේ නායකයා නිසා
    ඇත්ත කතා කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕන නැහැ
    රෙන්න පුකත් නැති වෙනවා 2005 මහින්ද මහත්තය රටේ නායකයා උනේ නැත්නම්
     
    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක ට උන දේ ...........මතකද?
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    10584064_585641461564187_7801628154636023584_n.jpg