Goodbye Nokia!!..A look back at iconic Nokia phones

amila_banks

Member
Dec 15, 2008
5,632
304
0
36
Patta duaki oiii ... Man edath nokia adath nokia ...eth heta ....
Nokia 3310 ,6680 , N70 , N73 , N95 , Asha 303 , 105 , Lumia 925
 

ASR

Active member
  • Feb 21, 2007
    742
    244
    43
    නොකියා එක ඇන්ඩ්‍රොයිඩ් වලට මාරුවෙල තිබුනනම් අදටත් "නොකියා" කියන නම කාටවත් අල්ලන්න බැරි තරම් ඉහලින් ඉන්න තිබුනා... :(

    නොකියා එකට කාලයට අනුව වෙනස් වෙන්න බැරිව ගියා. ඒකයි වුනේ. නොකියා එක වින්ඩෝස් එක්ක දීග කන්න පටන්ගත්ත හින්ද නොකියා එකට හොද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් හදන්න දෙන්නෙ නැතිව ඇති මයික්‍රොසොෆ්ට් කාරයෝ. නොකිය එකෙන් හෙට වුනත් හොද ඇන්ඩ්‍රොයිඩ් එකක් එලියට දැම්මොත් සැම්සුන්ලට සොරි වෙනව.

    මන් ගාවත් නොකිය ෆෝන් ගොඩක් තිබිල තියෙනව.
    1100, N70, N73, 5800, 1280 (මේව 5-6 ක් තිබුන. දැනටත් එකක් තියෙනව), 101, 102, 105,
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    no1100_00.jpg


    ලෝකේ වැඩියෙන්ම sell උන phone එක
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    මාත් හිටන්නෙ nokia android උනේ නෑති 1 තමා කේස් 1
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,407
    1,435
    113
    IN THE INTERNET
    මෙකෙන් පස්සෙ අර sony ericsson වල උනා වගෙ අඩුවට එන phones නැති වෙයිද දන්නැ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අප්පා පට්ට දුකයි ගලේ ගහන්න පුලුවන් ෆෝන් සෙට් එක ගැන නම්.. :(

    මේ බූරුවන්ට බැරිවුනානේ ඇන්ඩ්‍රොයිඩ්වත් ගහන්න.:angry:
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    නොකියා එක ඇන්ඩ්‍රොයිඩ් වලට මාරුවෙල තිබුනනම් අදටත් "නොකියා" කියන නම කාටවත් අල්ලන්න බැරි තරම් ඉහලින් ඉන්න තිබුනා... :([/QUOT

    eyala android walata giyanam thiyana market ekath nathi wenawa. dan ayemath rank eken idiriyata awith inne....!!!! Nokia 830 phone eka gana hoyala balana khomada kiyana eka
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    eyala android walata giyanam thiyana market ekath nathi wenawa. dan ayemath rank eken idiriyata awith inne....!!!! Nokia 830 phone eka gana hoyala balana khomada kiyana eka

    ගොන් කතා කියන එපා බන්..බලපන්කො ඉන්දියන් ජරාවක් වෙලත් MICROMAX අද ඉන්න තැන..ඒ ඔය උබ හොදයි කියන WINDOWS දාලා ෆෝන් හදලද?:rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නොකියා එක ඇන්ඩ්‍රොයිඩ් වලට මාරුවෙල තිබුනනම් අදටත් "නොකියා" කියන නම කාටවත් අල්ලන්න බැරි තරම් ඉහලින් ඉන්න තිබුනා... :(

    :yes::yes::yes: