Me Phone eka hondaida bun abans eken gewanna ganna hithuwe
www.gsmarena.com/lg_l70_dual_d325-6101.php
oka kiyak weyda bun mama hoyanne 25 kata witharaතව ටිකක් ඉවසලා G2 එකක් ගනින්.පට්ට ෆෝන් එක..
![]()
oka kiyak weyda bun mama hoyanne 25 kata withara
gewanda bunඋබ ගෙවන්න ගන්නද නැත්නම් කෙලින්ම ගන්නද phone එකක් බලන්නෙ.
na bun mulin 10k dila 3200 gane masa 5k
cctv cam balana,team viwer use karnana ,game gahanna ,net browsing oya tika thamaඑහෙනම් ඕක තමා උබට හරියන්නෙ
මොනාද උබ ඔය phone එකෙන් call ගනීමට අමතරව කරන්න හිතන් ඉන්නෙ?


cctv cam balana,team viwer use karnana ,game gahanna ,net browsing oya tika thama![]()
ehemanan wisheshayak na bun oya ahuwena oni ekakgames කිවුවෙ මොනවගේ ඒවද ?
අනිත් ඒව කර ගන්න නම් කිසි ප්රශ්නයක් නෑ.
ehemanan wisheshayak na bun oya ahuwena oni ekak
math dan na bun LG gana ekai ahuweLG gena dan ne ban.
hodai kiyala ahala thiyanawa ban.
Windows 4n 1k ganini.
ekanam awulak na bun ROot karaganna puluwanne oninamගොඩක් advance games ගහන්න නම් බැරි වෙයි internal memory එක user available 1.7gb වගේ නිසා තමා අවුල එතකොට size එක වඩි games,apps install කරන්න බෑ ඕකෙ apps data sd card එකට move කරන්න බෑ root නොකර.