අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ ගැන

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ ගැන

    නොදන්න උන් දැනගනියව්. දැනගෙන කතාකරපියව් !!!​






    1476102_1417231895178827_1768334249_n.jpg


    ඔය හාමුදුරුවෝ සිංහලයා වෙනුවෙන් ඔච්චර දෙයක් කරද්දි මෙහෙම සලකනකොට ඒ හාමුදුරුවන්ට එන වේදනාව කියල වැඩක් නෑ


    1991 දී ත්‍රස්ත වාදීන් විසින් මංගලාරාමය විනාශ කර තිබූ අන්දම. මෙහිදී ඔවුන් බෝම්බ ගසා, වෙඩි තබා බුඩු ගෙය සහ එහි පිලිම විනාශ කල අතර ටයර් දමා බෝධියද ගිනි තබා විනාශ කලහ. ඒ වෙලත් සුමනරතන හාමුදුරුවන්ට අත ඇරල දාලා දකුනට වෙලා හොදට ඉන්න තිබ්බ එකේ නැගෙනහිර සිංහල අයිතිය වෙනුවෙන් පන දෙවෙනි කරන් අපේ උරුමය ආරක්ශා කලා.


    1390749_1388019601433390_2045283450_n.jpg


    988319_1388019841433366_24116964_n.jpg



    1393668_1388019988100018_675733535_n.jpg


    960012_1388019978100019_1019580768_n.jpg


    1391476_1388020128100004_1502976657_n.jpg


    1381198_1388021681433182_1749846222_n.jpg



    1385641_1388021701433180_11032311_n.jpg



    1391690_1388021711433179_785653197_n.jpg



    1385635_1388021784766505_269240458_n.jpg



    1384395_1388021804766503_207267156_n.jpg


    1391582_1388021811433169_1796867208_n.jpg



    1394028_1388022141433136_1307015090_n.jpg



    1379754_1388022174766466_854212979_n.jpg



    1393524_1388022251433125_1436471400_n.jpg






    https://www.facebook.com/venampitiye.sumanarathanathero/photos_albums


    සිප්පිමඩු හා කොස්ගොල්ල සිංහලයන්ට නව නිවාස. - මඩකලපුව

    1958229_1444030355832314_1724644842_n.jpg


    1888634_1444030419165641_773948675_n.jpg



    කෙවිලියාමඩුව නව නිවාස

    10014550_1452973911604625_39526707_n.jpg


    10683450_1563366847231997_6319269989563750634_o.jpg



    10668893_1563361527232529_7680713489729919675_o.jpg



    10635830_1563360530565962_7948729794965629419_n.jpg



    1978316_1563360020566013_3637135977522217484_o.jpg



    10550176_1563358970566118_3607220580217378913_o.jpg


    10700095_1563353957233286_4404740257633638860_o.jpg



    10683608_1563353503899998_1666645853670341780_o.jpg



    1601314_1563352260566789_5780892854995398728_n.jpg



    1656128_1445955248973158_586894188_n.jpg



    1799130_1444323452469671_1017719363_o.jpg



    1911060_1441233976111952_17410069_o.jpg






    ඔය බොහොම ටිකයි. ගිහින් බලපන් තව ෆොටෝ 1000ස් ගානක් ඇති. නැගෙනහිර මිනිස්සු ජීවත් වෙන්නේ ඔය හාමුදුරුවන්ට පින් සිද්ද වෙන්න

    https://www.facebook.com/venampitiye.sumanarathanathero/photos_albums

    මේ ලින්ක් එකෙක්න් ගිහින් බලපියව් කොහොමද දෙමෙල්ලුයි හම්බයොයි එක්ක ඇරගන්න ඇරිල්ල කියල


    https://www.facebook.com/venampitiye.sumanarathanathero/media_set?set=vb.100006760899666&type=2





    සුමනරතන හාමුදුරුවෝ නොහිටින්න අද නැගෙනහිර සිංහලයොත් නෑ. බුද්දාගමත් නෑ

    මේ අයත් මේකේ ඉන්න සමහර කාලකන්නි වගේ ගෙදරට කාලකන්නි වෙලා කීබෝර්ඩ් එකට කොට කොටා ඉන්න ගස්බල්ලො වගේ උනානම් අද සිංහල ජාතියත් නෑ.

    බලාගෙන ඉදපියව් තව ටිකක් කල් යද්දි සර්වාගමික උන අල්ලා හුවක්බර් කියල දෙකට පලල හොද කරයි

    මේ වගේ හාමුදුරු කෙනෙක්ට අපහාස කරනවනම් බන් අනිවා උබලව වදපු අම්මලටත් හෙන ගහනවා බන්:no::no:
     
    Last edited:

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    නියම එඩිතර හිමි නමක්.mmath garu karanwa me hamuduruwanta.konda kelin thiyagena katha karapu eka.ara wage harakta kunu harupen thama kiyanna one naththnam therenne ne.thamath deshapalakanta kade yana gon harak inna rate oya widiyata kiyala madi.

    wisthara tika dammata thanks machan.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    :D:D:D:D ලොකු ලොක්කෝ එකෙකුටවත් ඕව පෙන්නේ නෑ බන්. වීඩියෝ කරපු එකා අප්ලෝඩ් කරපු එක හොදයි නැත්නම් එහෙම දෙයක් උනේ නෑ කියල වහන්න හදයි.
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මේ වගේ හාමුදුරු නමක් සිංහල ජාතියටම වාසනාවක්.පුලුවන්නම් මේ හමුදුර්වන්ට පුළුවන් විදියට උදව් කරන්න ඕන.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ane manda bun.
    me sarvagamika uththa kawada iwara weida manda.

    ape un apiwa ponnayo karanna balanna.
    api sinhala kiwwoth api jathiwadi.

    :(:(

    නියම එඩිතර හිමි නමක්.mmath garu karanwa me hamuduruwanta.konda kelin thiyagena katha karapu eka.ara wage harakta kunu harupen thama kiyanna one naththnam therenne ne.thamath deshapalakanta kade yana gon harak inna rate oya widiyata kiyala madi.

    wisthara tika dammata thanks machan.

    meka dapu eka hodai,nodanna ewunta daganna ekka

    :D:D:D:D ලොකු ලොක්කෝ එකෙකුටවත් ඕව පෙන්නේ නෑ බන්. වීඩියෝ කරපු එකා අප්ලෝඩ් කරපු එක හොදයි නැත්නම් එහෙම දෙයක් උනේ නෑ කියල වහන්න හදයි.

    යකෝ මිනිහෙක්ට තියෙන ලොකුම බය තමා මරන බය

    ඔය හාමුදුරුවෝ අව්රුදු 30 ගානක්ම රෑට ඇහැපියාගන්නේ කොයි වෙලේ උන්ඩයක් පිහි පාරක් පපුව පසාරුකරගෙන යයිද කියල නොදැන
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මේ වගේ හාමුදුරු නමක් සිංහල ජාතියටම වාසනාවක්.පුලුවන්නම් මේ හමුදුර්වන්ට පුළුවන් විදියට උදව් කරන්න ඕන.


    :yes::yes::yes::yes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගොඩක් ස්තූතියි මචෝ දැනුවත් කලාට.ඇත්තටම දැනන් උන්නෙ නෑ.ගොඩක් පින් :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ ඔය කියනකම් මන් ලොකු විස්තරයක් දැනගෙන හිටියේ නැහැ බන්...
    ගොඩක් ස්තුති මේ විස්තර මඩ ගහන්න හදන මේ වෙලාවේ ඉදිරිපත් කරපු එක.. :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල බං.. ගොඩක් අය හාමුදුරුවන්ට වැරැද්ද පටවලා තිබුණා මං දැක්කා.. හරි විස්තරයක් නොදැන හිටපු නිසා.. ස්වාමීන් වහන්සේ කෙනෙක් එහෙම කතා කරපු එක නම් වැරදියි තමයි.. හැබැයි ඉතිං ධර්මයෙන් හැමදේම කරන්න අමාරුයිනේ..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ ස්වාමින් වහන්සේට ත්‍රිවිධරත්නයේ පිහිට අශිවාදය තව තවත් ලැබේවා!
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෙවිලියාමඩුව හා සින්නවත්ත ගම්මානවල වැසියන් කුරිරු ත්‍රස්තවාදීන් විසින් පලව හැර තිබිනි. යුද්ධය නිව වීමෙන් පසුව තම ගම්මනයට ආපසු පැමිනි ඔවුන් හට ඇදිවත හැර කිසිත්ද නොතිබුනි. ක‍ටුමැටි පැල් තුල, කිසිදු හව්හරණක් නොමැතිව, අලි ඇතුන් ගැවසෙන මායිමේ මොවුන් ගෙවූ ඒ දුහුක්බර දිවිය විස්තර කිරීමට වචන ප්‍රමානවත් නොවේ. එපමනක්ද නොව, ප්‍රදේශයේ දෙමල දේශපාලන අධිකාරියෙන්ද, දෙමල පමනක් කතා කරන රාජ්්‍යය නිලධාරීන්ගෙන්ද අපේම සිංහල මේ ගම් වැසියන්ට අපමණ කරදර බාධක තිබිනි.
    මේ සියලුම පොදු ප්‍රශ්ණ වලදී මා ක්‍රියාකාරීව මැදිහත් වූ අතර ඒ වෙනුවෙන මට ලැබූ දේවල් අතර, පහරදීම්, අපහාස,නඩුහබ හා මරණීය තර්ජන වේ.

    සිංහලයන් වෙනුවෙන් ක්‍රියාකර කොටි ත්‍රස්තවාදීන්ගෙන්ද පහර කා, සිරගත කරන ලද මා හට මේවාට මුහුන දීමට ඕනෑවටත් වඩා ශක්තිය ඇති අතර අපේම සිංහල සංවිධානයක් වු ඩුබායිහි හෙළබිම සංවිධානයේ පූරන අනුග්‍රහයෙන මේ නිවාසවල වෙසෙන අපේ අසරන දුප්පත් සිංහල ජනතාවට නව නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට යෙදිනි.

    අද දින වන විට, නිවාස 31ක් සම්පූර්ණ කර හිමි කරුවන්ට ලබාදී අවසන් කර ඇත.

    -සුමනරතන හාමුදුරුවෝ​



    1391809_1390544697847547_268283119_n.jpg


    1395995_1390544684514215_887544041_n.jpg


    1381679_1390544711180879_1069496124_n.jpg


    1381971_1390544827847534_951350829_n.jpg



    1393067_1390544797847537_912750553_n.jpg



    1385840_1390565761178774_1465872139_n.jpg


    1393939_1390572667844750_1221542774_n.jpg


    1385545_1390572687844748_485599697_n.jpg


    1379842_1390572797844737_1464016443_n.jpg


    1234917_1390572817844735_46673384_n.jpg


    1378791_1390572954511388_1347500656_n.jpg


    960180_1390572987844718_1932515975_n.jpg
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    පැවිදි වුනා කියන්නේ රහත් වුනා නෙමෙයිනේ. ඉතින් ඒ හාමුදුරුවන්ටත් තරහ යන්න පුළුවන්. මං ඒක අනුමත කරන්නේ නෑ, ඒවුනත් එහෙමයි කියලා මේ වගේ කරපු හොඳ වැඩ අමතක කරලා උන්වගන්සේගේ චරිතය ඝාතනය කරන එක බොහොම කැත වැඩක් තමයි. ස්තුතියි මචන් බෙදාගත්තට. මේ කරුණු මං දැනගෙන හිටියේ නෑ.