Rebuild Laptop Batteries

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    හැබැයි මචං ඔය අලවල තියන සෙල්ස් ගලවන්න හොද සෝල්ඩරින් අයන් එකක් තියෙන්න ඕනෙ.
    මම සෝනි බැටරි පැක් එකක කලින් රිප්ලේස් කලා. හැබැයි වැඩේ හරි ගියේ නෑ. මම හිතන්නෙ රොම් ඩේටා ත් ක්ලියර් කරන්න ඕන වෙයි.
    බැටරි ගත්තෙ කොලඹින්.

    Mama nam use kale Goot 40w ekak ban.. Uba circuit board eka galawala ain karada? Jumper wire ekak try karada +12 or GND ? EEPROM clear karanna one na ne ban... Battery eke current capacity eka variable value ekak ne enne usage ekath ekka.. mage nam awlak une na.

    stats.jpg

    6cell battry pack ekka neda oya
    den enne wediyen 2cell & 4cell
    patta rep+ karala balanna one:yes:

    Thanks machan 4+ back :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උපරිමයි..:D

    ඇතුලෙ තියෙන්නේ මේ බැට්‍රි කියල හිතුවෙ නෑනේ... චාජින් සර්කිට් එකක් හදන්න බැරිවෙන එකක් නෑ වගේ මේකකට...:yes:

    දිගටම දාමූ මේ වගේ ත්‍රෙඩ්..:yes::yes:

    පරණ බැටරි ඕනේ නම් කියපන් උබේ වැඩ වලට ..ලැප් වලින් අයින් කරපුවා තියෙනවා මගේ ලග :yes:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Mama nam use kale Goot 40w ekak ban.. Uba circuit board eka galawala ain karada? Jumper wire ekak try karada +12 or GND ? EEPROM clear karanna one na ne ban... Battery eke current capacity eka variable value ekak ne enne usage ekath ekka.. mage nam awlak une na.

    stats.jpg

    Thanks machan 4+ back :)

    මම හිතන්නෙ සෝනි බැටරි වල විතරක් ඔය අවුල තියනවා.
    මම ර්ප්ලේස්මන්ට් බැටරියක් ගත්තා. ඒකෙ සීඩී එකක් තියනවා බයෝස් ක්‍රැක් කරන්න
    ඒක දැම්මෙ නැත්තන් බැටරිය චාජ් වෙන්නෙ නෑ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    මම හිතන්නෙ සෝනි බැටරි වල විතරක් ඔය අවුල තියනවා.
    මම ර්ප්ලේස්මන්ට් බැටරියක් ගත්තා. ඒකෙ සීඩී එකක් තියනවා බයෝස් ක්‍රැක් කරන්න
    ඒක දැම්මෙ නැත්තන් බැටරිය චාජ් වෙන්නෙ නෑ.

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17296735 said:
    පරණ බැටරි ඕනේ නම් කියපන් උබේ වැඩ වලට ..ලැප් වලින් අයින් කරපුවා තියෙනවා මගේ ලග :yes:

    එල එල.. :Dපරන UPS පවර් සප්ලයි සීඩී රොම් එහෙම විසිකරන්න දාල තියනවනම් තියල තියන්නෝ.. බඩා ලඟතියන ඒවත් සුද්දයක් දාන්න ඕනේ අවේත් දවසක.. :D

    ප්‍රින්ටර් එහෙම වාසනාවන්. හැබැයි විසිකරන්න දාල තියන ඒව විතරයි....:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එල එල.. :Dපරන UPS පවර් සප්ලයි සීඩී රොම් එහෙම විසිකරන්න දාල තියනවනම් තියල තියන්නෝ.. බඩා ලඟතියන ඒවත් සුද්දයක් දාන්න ඕනේ අවේත් දවසක.. :D

    ප්‍රින්ටර් එහෙම වාසනාවන්. හැබැයි විසිකරන්න දාල තියන ඒව විතරයි....:yes:

    අයියෝ සල්ලි..මේ ලගදිත් හෙන බඩු තොගයක් දුන්නා බං ඕවා එකතු කරන්න එන උන්ට..තව තියෙනවා ටිකක්...උබට ප්‍රයෝජන වෙන ඒවා ටික මට කියපන්..මම වෙන් කරලා තියන්නම්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17296863 said:
    අයියෝ සල්ලි..මේ ලගදිත් හෙන බඩු තොගයක් දුන්නා බං ඕවා එකතු කරන්න එන උන්ට..තව තියෙනවා ටිකක්...උබට ප්‍රයෝජන වෙන ඒවා ටික මට කියපන්..මම වෙන් කරලා තියන්නම්..

    ප්‍රින්ටර් යූපීඑස් රොම් පවර් සප්ලයි සෙට් එක තමා වටින්නේ...:D:D

    විසි කරන්න සෙට් වුනොත් තියල තියන්නකෝ..:yes:
    මං ඇවිත් අරන් යන්නම් පුලුවන් වුනාම..:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ප්‍රින්ටර් යූපීඑස් රොම් පවර් සප්ලයි සෙට් එක තමා වටින්නේ...:D:D

    විසි කරන්න සෙට් වුනොත් තියල තියන්නකෝ..:yes:
    මං ඇවිත් අරන් යන්නම් පුලුවන් වුනාම..:yes:

    දෙන්නම්කො ඕන තරම්...යකෝ මගේ ලග දැනට අවුරුද්දකට විතර කලින් තිබ්බා හෙන හද්ද පරණ ඇන්ටික් බඩු වගයක්..ඒවා ඔකොම දුන්නා..අපරාදේ දන්නවා නම් උබට දෙනවා..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17296970 said:
    දෙන්නම්කො ඕන තරම්...යකෝ මගේ ලග දැනට අවුරුද්දකට විතර කලින් තිබ්බා හෙන හද්ද පරණ ඇන්ටික් බඩු වගයක්..ඒවා ඔකොම දුන්නා..අපරාදේ දන්නවා නම් උබට දෙනවා..

    එලනේ...:D:D

    අනේ තියල තියන්නෝ..:yes: මෝටර් එහෙම මහමෙරක් තරම් වටිනවා..:love::love::love:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Good Effort and thanks for sharing....

    I have been doing this since long time ago and somehow I found few tricks to reworks tripped ones back to normal but nowadays Smart batteries are more complicated than earlier ones.

    This trick works best on Core 2 duo and Dual core models which doesn't have complicated battery controller. Since manufactures added some protection traps for the minimize the risk of exploding batteries by heat, short circuit and manufacturing defects they are using programmable ICs with many gimmiks. Therefore I gave up recelling batteries but IF you guys really into this trick plz use LG batteries which are manufacturing in Korea which have good battery life.
    Fw years back I bought 24units pack for very reasonable price in pettah 1st cross street. Look at the outer cover that printed the brand as well as the mAh.
    Thanks fro sharing buddy...!
     
    Thank you very much for the useful info. machan! :D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    ප්‍රින්ටර් යූපීඑස් රොම් පවර් සප්ලයි සෙට් එක තමා වටින්නේ...:D:D

    විසි කරන්න සෙට් වුනොත් තියල තියන්නකෝ..:yes:
    මං ඇවිත් අරන් යන්නම් පුලුවන් වුනාම..:yes:

    උබ E waste එකතු කරන්වද බන්. කොම්පැනි එකක ඩීල් එකක් තියනවා මම බලන්නම්