Record karala ape un naapu keli ehema edit karala passe dawasaka pennai![]()

හිරු එකට මාර සල්ලියක් තියෙන්නේ උන් මොන වැඩේ කරත් ආයේ දෙක නොවෙන්න කරනවා..හිරු එකේ අයිති ක්කාරය තමා Asian ටීවී ප්‍රෝගෑම් පැනල් එකකත් හෙඩ් ඒ නිසාද මන්දා ගොඩක් අලුත් ෆිල්ම්ස් අලුත් කන්සෙප්ට් ලංකාවට අරන් එනවා..දැන් ස්වර්ණවාහිනිය තියෙනවද මචං ලා...

Hirunam kudu thamaiiiහිරු එකට මාර සල්ලියක් තියෙන්නේ උන් මොන වැඩේ කරත් ආයේ දෙක නොවෙන්න කරනවා..හිරු එකේ අයිති ක්කාරය තමා Asian ටීවී ප්‍රෝගෑම් පැනල් එකකත් හෙඩ් ඒ නිසාද මන්දා ගොඩක් අලුත් ෆිල්ම්ස් අලුත් කන්සෙප්ට් ලංකාවට අරන් එනවා..දැන් ස්වර්ණවාහිනිය තියෙනවද මචං ලා...
