අම්පිටියේ හාමුදුරුවන්වෝ
පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ අම්පිටියේ හාමුදුරුවන්ව සම්බන්ද කරගන්න පුළුවන් දුරකථන අංකයක් ලබා දෙන්න,මම කැමැති අප කිහිප දෙනෙක්ම එකතුවෙලා ඒ විහාරස්ථානයේ විදුලි හිඟ වාරික බිල වාගේම ඉදිරියේදී මාස් පතා එයට හැකි අයුරින් දායක වීමට,